චමාගෙ බත් මුල.

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    ඕක මුටම කරන්න තිබ්බනේ. මුන්ගේ අම්මට කියල මුගේ නමින් බත් පාර්සලයක් හදලා විකුනනවා. එහෙනම් මුටනේ ඒ බිස්නස් ඒකත්. මූ අම්මා උයන බත් පාර්සල් කන්නේ වෙනදට.
    comission ekak hambenawa athi
     
    • Sad
    Reactions: Heshan Daminda

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    koheda ban echchara aduwata tiyenne? meheta delivery karaida ;)

    මට මතකයි මම අන්තිමට මෙල්බර්න් ආව කාලෙ 12යිද කොහෙද 2019 අන්තිමේ. දැන් 15 ක් විතර ඇති කියල හිතල කිව්වෙ. කීයද දැන් සාමාන්‍යයෙන්? 🫢
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,877
    113
    හෙලෝ යාලුවනේ .... ඔන්න ලංකා ඉතිහාසයේ පළමු වතාවට youtuber කෙනෙකුගේ නමක් යොදාගෙන අහාර වේලක් හදුන්වාදිලා තියනවා. ඉතිං මං කන්න ආසම hot butter cuttlefish, spicy garlic fish, dry red chilli soya එක්ක, රසම රස vegetables and egg fried rice එකක් මේ ලොකුම ලොකු කෑම එකත් එක්ක හම්බ වෙනවා. මේ කෑම එක දෙන්නෙකුට බඩ පැලෙනකල් කන්න පුළුවන්. වැදගත්ම දේ තමයි මේ රසම රස chama's spicy seafood බත්මුල හදුන්වා දීලා තියෙන්නේ ලංකාවේ තියන පරණම වගේම ඉතාම ගෞරවනීය සන්නාමයක් වන chinese dragon cafe ආයතනය විසින්. හැමදාමත් වගේ පරිබෝගිකයින් හට ගුණාත්මක වගේම ප්‍රනීත නිෂ්පාදන ලබාදෙන chinese dragon cafe ඕනෑම ශාකවකින් chama's spicy seafood බත්මුල නොමිලේම ඔබේ නිවසටම ගෙන්වා ගන්න පුළුවන්. දැන්ම අමතන්න 0117808080.

    4390/= :lol::lol:


    oi chuti putha me ubada naththan wena ekekda?
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    මට මතකයි මම අන්තිමට මෙල්බර්න් ආව කාලෙ 12යිද කොහෙද 2019 අන්තිමේ. දැන් 15 ක් විතර ඇති කියල හිතල කිව්වෙ. කීයද දැන් සාමාන්‍යයෙන්? 🫢
    ape ekek kiwa 24i lu, take away 18i lu
    https://www.facebook.com/CinnamonGate
     
    • Wow
    Reactions: shenat

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,745
    18,526
    113
    "බත් මුල" කියන වචනෙන් තමයි මාකටින් එක උකාගෙන තියෙන්නෙ
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    අවුලක් නෑ ඉතින් ඒකත්, හැමදාම උයන්න යන පැය දෙක තුනක් ඉතිරියිනෙ.

    මට වගේ නං සුපිරි ක්‍රමේ දවසට කොහොමත් කන්නේ එක පාරක් නිසා

    dawasata eka parak kala athida ban ? :(
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,679
    113
    රාජගිරියේ ඔය ඔත්තෙන් කාලා එලිවෙනකම් වතුර බිව්වා. උන් MSG විතරද කොහෙද spices දාන්නේ.

    ලංකාවේ යුටියුබ් lols ප්‍රොමෝට් කරන කිසිම දෙයක් ගන්න එපා !
    එපා ! එපා ! එපා !
    නිකන් උබලගේ තුට්ටු දෙකට කෙලවෙනවා විතරයි
    + Hotel rooms
    ------ Post added on Sep 5, 2023 at 7:40 PM
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,080
    67,401
    113
    රාජගිරියේ ඔය ඔත්තෙන් කාලා එලිවෙනකම් වතුර බිව්වා. උන් MSG විතරද කොහෙද spices දාන්නේ.


    + Hotel rooms
    ------ Post added on Sep 5, 2023 at 7:40 PM
    Colombo branches sucks.