Yako 4390 ???
Mata tiyana prashne u pupa hodanne koi athinda kiyana ekai...
------ Post added on Sep 5, 2023 at 5:11 PM
Mata tiyana prashne u pupa hodanne koi athinda kiyana ekai...
------ Post added on Sep 5, 2023 at 5:11 PM
Holy fucking shit 4400LKR for a bath mula
Time to migrate
![]()
koheda ban echchara aduwata tiyenne? meheta delivery karaidaමෙල්බර්න් වල සිංහල කෑම කන්න බුෆේ තියෙනවා ඕසි ඩොලර් 15 ට අඩුයි(රු 3300)![]()

Five star hotel ekaka buffet ekekn kanawa youtube ponnayonge mudukku asse ringanneth na unge menu thiyena than walata yanneth na.4390/=![]()
comission ekak hambenawa athiඕක මුටම කරන්න තිබ්බනේ. මුන්ගේ අම්මට කියල මුගේ නමින් බත් පාර්සලයක් හදලා විකුනනවා. එහෙනම් මුටනේ ඒ බිස්නස් ඒකත්. මූ අම්මා උයන බත් පාර්සල් කන්නේ වෙනදට.
koheda ban echchara aduwata tiyenne? meheta delivery karaida![]()
හෙලෝ යාලුවනේ .... ඔන්න ලංකා ඉතිහාසයේ පළමු වතාවට youtuber කෙනෙකුගේ නමක් යොදාගෙන අහාර වේලක් හදුන්වාදිලා තියනවා. ඉතිං මං කන්න ආසම hot butter cuttlefish, spicy garlic fish, dry red chilli soya එක්ක, රසම රස vegetables and egg fried rice එකක් මේ ලොකුම ලොකු කෑම එකත් එක්ක හම්බ වෙනවා. මේ කෑම එක දෙන්නෙකුට බඩ පැලෙනකල් කන්න පුළුවන්. වැදගත්ම දේ තමයි මේ රසම රස chama's spicy seafood බත්මුල හදුන්වා දීලා තියෙන්නේ ලංකාවේ තියන පරණම වගේම ඉතාම ගෞරවනීය සන්නාමයක් වන chinese dragon cafe ආයතනය විසින්. හැමදාමත් වගේ පරිබෝගිකයින් හට ගුණාත්මක වගේම ප්‍රනීත නිෂ්පාදන ලබාදෙන chinese dragon cafe ඕනෑම ශාකවකින් chama's spicy seafood බත්මුල නොමිලේම ඔබේ නිවසටම ගෙන්වා ගන්න පුළුවන්. දැන්ම අමතන්න 0117808080.
4390/=
ape ekek kiwa 24i lu, take away 18i luමට මතකයි මම අන්තිමට මෙල්බර්න් ආව කාලෙ 12යිද කොහෙද 2019 අන්තිමේ. දැන් 15 ක් විතර ඇති කියල හිතල කිව්වෙ. කීයද දැන් සාමාන්‍යයෙන්? 🫢
u pupa hodanne dakunen mokada u left handedYako 4390 ???
Mata tiyana prashne u pupa hodanne koi athinda kiyana ekai...
------ Post added on Sep 5, 2023 at 5:11 PM

ape ekek kiwa 24i lu, take away 18i lu
අවුලක් නෑ ඉතින් ඒකත්, හැමදාම උයන්න යන පැය දෙක තුනක් ඉතිරියිනෙ.
මට වගේ නං සුපිරි ක්‍රමේ දවසට කොහොමත් කන්නේ එක පාරක් නිසා

+ Hotel roomsලංකාවේ යුටියුබ් lols ප්‍රොමෝට් කරන කිසිම දෙයක් ගන්න එපා !
එපා ! එපා ! එපා !
නිකන් උබලගේ තුට්ටු දෙකට කෙලවෙනවා විතරයි
Colombo branches sucks.රාජගිරියේ ඔය ඔත්තෙන් කාලා එලිවෙනකම් වතුර බිව්වා. උන් MSG විතරද කොහෙද spices දාන්නේ.
+ Hotel rooms
------ Post added on Sep 5, 2023 at 7:40 PM