චමා කම්පියුටර්ස් ලබ්බ..

EON

Well-known member
  • Nov 4, 2012
    3,289
    2,906
    113
    යකෝ අච්චර පත කඩේට තියෙන්නෙ එකම එක නම්බරයයි ඒකත් අයිතිකාරයගෙ එකලු. එක ලෑන්ඩ් ෆෝන් එකක් නෑ. තියෙන නම්බරෙත් ආන්සර් කරන්නෙ නෑ. 30 වතාවක් ගත්ත උදේ ඉඳන්. උන්ගෙ රෙකෝඩින් ලබ්බ අහගෙන ඉන්න තියෙන්නෙ. 😖😖😖 උන්ගෙ වෙන නම්බර් එකක් දන්නෙ නැද්ද උඹලා?
    e kathawa nam aththa. mata badu wagayak ganna ona wela call kara kara no answer.. fb eke message karama dawas 4 kata 5 kata passe reply karanawa. ethakota wena shop ekakin badu aragena iwarai :lol:
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,060
    113
    34
    Kalutara
    e kathawa nam aththa. mata badu wagayak ganna ona wela call kara kara no answer.. fb eke message karama dawas 4 kata 5 kata passe reply karanawa. ethakota wena shop ekakin badu aragena iwarai :lol:
    Menna dam answer kala. Kalin amswer kala connecting witharai. Dan nam katha kala.
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,509
    3,896
    113
    යකෝ අච්චර පත කඩේට තියෙන්නෙ එකම එක නම්බරයයි ඒකත් අයිතිකාරයගෙ එකලු. එක ලෑන්ඩ් ෆෝන් එකක් නෑ. තියෙන නම්බරෙත් ආන්සර් කරන්නෙ නෑ. 30 වතාවක් ගත්ත උදේ ඉඳන්. උන්ගෙ රෙකෝඩින් ලබ්බ අහගෙන ඉන්න තියෙන්නෙ. 😖😖😖 උන්ගෙ වෙන නම්බර් එකක් දන්නෙ නැද්ද උඹලා?
    pora, fb whatsapp nam reply kranwa
     
    • Sad
    Reactions: Heshan Daminda

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    දවසක් පොර ආව අපේ ගෙදර ගංවතුර ආධාර දෙන්න්.

    12,500ta used lenovo 22 inches ekak paduda? One year warrenty.
    ------ Post added on Aug 10, 2021 at 1:24 PM

    lenovo hodai. yaluwek used ekak gatta condition elatama thibba dan 3 year withara kisi awlak ne daily 10 hours withara on eke.
    dell, hp eva thibba kivva patta gahala. hamoma ganne eva.
    monitor gannawa nam puluwan tharam mfg year eka aluth ekak ganna. panel kalayak yaddi degrade wenawa use kalath nathath

    mama bnew 22" samsung ekak aran 2011 - 2019 use kala. ube eke wage sudu wena ledak awa. eth wada.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,060
    113
    34
    Kalutara
    lenovo hodai. yaluwek used ekak gatta condition elatama thibba dan 3 year withara kisi awlak ne daily 10 hours withara on eke.
    dell, hp eva thibba kivva patta gahala. hamoma ganne eva.
    monitor gannawa nam puluwan tharam mfg year eka aluth ekak ganna. panel kalayak yaddi degrade wenawa use kalath nathath

    mama bnew 22" samsung ekak aran 2011 - 2019 use kala. ube eke wage sudu wena ledak awa. eth wada.
    මම එහෙනම් 33ක් දීලා අර සැම්සුන් එකම ගන්නව බන්. අවුරුදු 10ක් ඇදගන්න බැරියැයි.
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    දවසක් පොර ආව අපේ ගෙදර ගංවතුර ආධාර දෙන්න්.

    12,500ta used lenovo 22 inches ekak paduda? One year warrenty.
    ------ Post added on Aug 10, 2021 at 1:24 PM
    Ienovo turn karanna puluwan ekanam matath oni ban. Kohed place eka?
     
    • Wow
    Reactions: Heshan Daminda

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    මම එහෙනම් 33ක් දීලා අර සැම්සුන් එකම ගන්නව බන්. අවුරුදු 10ක් ඇදගන්න බැරියැයි.
    ada chama eyei adai chama wahala ekai ans karanne naththe

    Asus gannawa nag https://epsi.lk/collections/asus-monitors eken ganna. mama gaththa last month 3days walin badu awa.

    un thamai agent.
     
    • Love
    Reactions: Heshan Daminda

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,289
    2,906
    113
    uba Gampaha awata innawa nam RedTech kiyana unta call karala balapan. un langa thibba wage mathakai..
    un Tuesdays closed.
     
    • Sad
    Reactions: Heshan Daminda

    soap ayya

    Active member
  • Jun 5, 2018
    193
    207
    43
    ada chama eyei adai chama wahala ekai ans karanne naththe

    Asus gannawa nag https://epsi.lk/collections/asus-monitors eken ganna. mama gaththa last month 3days walin badu awa.

    un thamai agent.

    ungeth stocks saahena aduyi :confused2:

    3.PNG
    4.PNG
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,060
    113
    34
    Kalutara
    uba Gampaha awata innawa nam RedTech kiyana unta call karala balapan. un langa thibba wage mathakai..
    un Tuesdays closed.
    මම කෝල් කලා අද වහ්ල නිසා ආන්සර් කරන්නෙත් නෑ. අනික උන්ගෙ ප්‍රයිස් අප්ඩේට් කරලත් නෑ සයිට් එකේ. මේ මොනිටරේ උන්ගෙ 28,500යි කියල තියෙන්නෙ තාම. ලොවෙත් ඒ ගානට දෙන්න බෑනෙ.
     
    • Like
    Reactions: Solo Rider