චමින්ද වාස්‌ play kaloth hodaida...

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    චමින්ද වාස්‌ play kaloth hodaida...

    චමින්ද වාස්‌ වසර දෙකහාමරකින් පමණ ශ්‍රී ලංකා ජාතික කණ්‌ඩායම නියෝජනය නොකළ අතර සුරාඡ් රන්දිව් ලෝක කුසලාන තරගාවලියට පෙර සිට පැවැති අවසන් තරගාවලි කිහිපයම ක්‍රීඩා කර තිබේ. වාස්‌ට ජාතික කණ්‌ඩායමේ ස්‌ථානය නොමැති වුවද දේශීය සහ විදේශීය තරගවලට ක්‍රීඩා කරමින් ඔහු හොඳින් දස්‌කම් දක්‌වා තිබීම මත අදාළ අවස්‌ථාව ලැබී තිබේ. ශ්‍රී ලංකා කණ්‌ඩායම සමග වාස්‌ සහ රන්දිව් අද පුහුණුවීම් අරඹන අතර කණ්‌ඩායමට ක්‍රීඩා කිරීම සහ නොකිරීම පිළිබඳ තීරණය මුරලිදරන්ගේ සහ මැතිව්ස්‌ ගේ සෞඛ්‍ය තත්ත්වය අනුව තීරණය වේ.
    ethakota vaas ge me thiyenawa kiyana දස්‌කම්...
    team eka celect karapo pottayo danagena hitiye nadda???:growl:
    12.gif

    vaas team eke hitiya nam heta eka paratama play karawanna ona nane.
    mama yaluwangen ahanne heta VAAS play karawana eka hodada...?????:):):):)
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    play kaloth hoday...habai mathews wenuwen newei.
    mendis wenuwata...
    vaas,sehwagta sachinta hodata ball karala thiyenawa.
    sachinwa wadiyenma out karala thiyenne vaasi thamayi (IF I'M CORRECT)
    mendis ta un gahanna ida thiyenawa...
    ammo heta me welawata monawa wela thiyeida....!!!
     

    Rafiya

    Member
    Mar 6, 2011
    608
    10
    0
    vass play karana eka honday final ekata
    den godak durata vass gena kattiya danne nethi kalayak
    ithin eka parata vass wa demmoth samahara wita loku wenasak wei
    samahara wita kadulu 4 k 5k gannath ida thiyenawa
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    Breaking NEWS

    Sri Lanka all-rounder Angelo Mathews has been ruled out of Saturday's World Cup final against India and will be replaced by off-spinner Suraj Randiv in the squad.
     

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    Aduma gane dan wath mun chamara silva pannala kapuwa dammoth hodai.. Heta match eka chamara silva kawoth goda danna Mathews nane...