චමින්ද වාස් ක්‍රිකට් පිටියෙන් සමුගනී.,,,,,,,miss u vaas

elakiri119

Member
Jan 20, 2010
1,034
124
0
lankawe hati ohomathamai..weerayanta salakanna danne nehaa..vaasith samugatthe kalakirila..:(
රෙද්ද ආශ්චර්ය !!!!!
 

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හෙණ ගහනව සහෝදරයා මුන් මේ කරන වැඩවලට ටැලන්ටඩ් එවුන්ව කපලා මුන්ට ඕන ගොබ්බයොන්ව දාගන්නවට දිල්හාර කියන බූරුවා වාස්ට වඩා හොද වෙන්නේ කොහොමද?

    :lol::lol::lol:

    එහෙම කියන්නත් එපා ... දිල්හාරට හොඳ පේස් එකක් තියනව :D
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    :lol::lol::lol:

    එහෙම කියන්නත් එපා ... දිල්හාරට හොඳ පේස් එකක් තියනව :D


    දිල්හාරට වඩා වාස්ට මොලේ තියෙනවා.........
    වාස් බෝල් කරන්නෙ මොලෙන්..දිල්හාරයාගෙ මස් විතරයි මොලෙ නෑ