චමුදිතගේ ඉඩම් කොල්ලයේ Video හුටපටය

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    qdUXipY.png
    7hQyJWz.png

    චමුදිත කරපු උඩ විඩියෝ දෙක බැලුවා නම් මේ පල්ලෙහා දාල තියන විඩියෝ එක බලන්න,විඩියෝ දෙකම එකතු කරලා මම Clip එකක් හැදුවා මට සිද්ධිය පැටලිලි සහගත නිසා,ඉට පස්සෙ මේ ගැන මොකද හිතෙන්නෙ කියලා කියන්න.

    • ඉඩමේ පළවෙනි අයිතිකරු තුශාරි රණසිංහ
    • තුශාරි රණසිංහගේ ඉඩමේ කුලි නිවැසියන් දෙදෙනා
    දිසානායක සහ සලිම් (දිසානායක පර්චස් 5 කත් සලිම් / සලිම්ගේ බිරිඳගේ මව මුල් පඳිංචිකරු පර්චස් 5 කත්)
    • කලකට පසු තුශාරි රණසිංහගේ පර්චස් 10 ක ඉඩම ජයන්ත අත්තනායක මිලදි ගනි (City Land Property PVT.LTD)
    • අවසානයේ ජයන්ත අත්තනායකගෙන් මෙම ඉඩම ශයික් මිලදි ගනි

    මට තිබෙන ප්‍රශ්න

    ඉඩම සලිම්ගේ බිරිඳගේ අම්මාට සින්නක්කර අයිතියක් නැතුව සලිම්ට ඔය කියන පර්චස් 5 තෑගි ඔප්පුවකින් ලිව්වේ කොහොමද ?

    සලිම් ත්‍රිවිල් ‍රැකියාව කරමින් දරුවන් 9 දෙනා ලන්ඩන් විශය දහරාව ඔස්සෙ පවත්වාගෙන යන පාසැලකට යවන්නෙ කොහොමද ?

    සලිම් ජිවත් වෙන්නෙ පර්චස් 5 වුවත් පර්චස් 10ක් ගැනම කියන්නෙ ඇයි ?

    ශයික් කියන තැනැත්තා නියම අයිතිකරු ජයන්ත අත්තනායක කියමින් සලිම්ගේ බිරිඳ විසින් අවලංගු කෙරු තෑගි ඔප්පුවක් ගැන කියන්නෙ ඇයි ?

    මට මේ ළමයි ටිකත් ගොතපු කතා ටිකක් කියන්නෙ කියලා හිතෙනවා.............

    ශයික් විසින් ඉදිරිපත් කෙරු සමහර ඡායාරූප දැක්කාම මට අමුතු අදහස් එනවා.............

    මේ කතාව මුල මැද සහ අග මට හොඳට තෙරිලා තියෙන්නේ සමහරක් කරුණු හැර....ඔයාලට හිතෙන්නෙ මොකද්ද කියලා කියන්න...

    මෙකෙන් ලංකාවේ ඉඩම් ප්‍රශ්න ඇති වෙන විදිය සහ දික් ගැහෙන විදිය ගැන අදසක් ගන්න....
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අපිට තියෙන ප්‍රශ්න මදිවට මුන්ගේ ඉඩම් නඩුත් බලවපංකො දැන්
    මුන්ගේ ඉඩම් නඩු ගැන නෙමෙයි බලන්න තියෙන්නෙ ලංකාවේ නිතිය ගැන අදහසක් ගන්න දැම්මෙ,වැඩ වෙන හැටි ඉගනගන්න..
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ලංකාවේ නිතිය ගැන අදහසක් ගන්න

    harima saralai, lankawe neethiyak netha, thread eka cloase karala thiyana wedak balapan, gedara yuanna gas cylinder eka hari hoyapan
    oyalatath idea ekak ganna machan damme,me case eka hena accharuwak ekayi,katawath prayojanayak na wage :(
     
    • Like
    Reactions: Any.key and batwise

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මටත් ඔය වගේ ප්‍රශ්න රාශියක් ඇති උනා.

    තව එකක් තමයි කෝටි ගානක් වටිනා ඉඩම සලීම්ගේ බිරිඳට ලක්ෂ 45 සහ දරුවන් දෙදෙනෙකුට ලක්ෂ 5 බැගින් දීලා ගත්තෙ කොහොමද?

    ඔය චමුදිතගේ වීඩියෝ දෙකම කරන්න තිබුනේ වයිට් බෝඩ් එකක් අරන් රූප සටහන් ඇඳලා පැහැදිලි කරන ගමන්.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මටත් ඔය වගේ ප්‍රශ්න රාශියක් ඇති උනා.

    තව එකක් තමයි කෝටි ගානක් වටිනා ඉඩම සලීම්ගේ බිරිඳට ලක්ෂ 45 සහ දරුවන් දෙදෙනෙකුට ලක්ෂ 5 බැගින් දීලා ගත්තෙ කොහොමද?
    නැ නේ මචං අත්තනායක නේ අයිතිකාරයා එයාට ශයික් කොටි 2 හෝ 3 දෙනවා නේ මුලින් ඉට පස්සෙ නේ සලිමිගේ නෝනට 45 සහ දරුවන්ට 5 ගානේ දෙන්නෙ,මෙතන එක නෙමෙයි ප්‍රශ්නය...

    අර ඉතිරි පර්චස් 5 ඉන්න දිසානායක කියන මනුස්සයටත් ලක්ෂ 80 දෙනවා ශයික්..
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    නැ නේ මචං අත්තනායක නේ අයිතිකාරයා එයාට ශයික් කොටි 2 හෝ 3 දෙනවා නේ මුලින් ඉට පස්සෙ නේ සලිමිගේ නෝනට 45 සහ දරුවන්ට 5 ගානේ දෙන්නෙ,මෙතන එක නෙමෙයි ප්‍රශ්නය...

    අර ඉතිරි පර්චස් 5 ඉන්න දිසානායක කියන මනුස්සයටත් ලක්ෂ 80 දෙනවා ශයික්..
    මට ඒක පැටලුනේ සලීම්ගෙ ගෑනිට ඔප්පුවක් තිබුන නිසා. එතකොට අත්තනායකට අයිති පර්චස් 5ද 10ද? ඔය ඉඩම කී දෙනෙකුගේ අතින් අතට ගියත් ඒ ගියපු හැම කෙනාගෙම නම අර වීති රේඛා සහතිකේද මොකද්ද එකේ තියෙන්න ඕන නේද?
    චමුදිත ඒ ගැන අහයි කියලා මම බලාගන හිටියට අහුවෙ නෑ.
    ෂේක් අරන් තියන ෆොටෝස් නම් හරිම ජුගුබ්සාජනකයි.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මට ඒක පැටලුනේ සලීම්ගෙ ගෑනිට ඔප්පුවක් තිබුන නිසා. එතකොට අත්තනායකට අයිති පර්චස් 5ද 10ද? ඔය ඉඩම කී දෙනෙකුගේ අතින් අතට ගියත් ඒ ගියපු හැම කෙනාගෙම නම අර වීති රේඛා සහතිකේද මොකද්ද එකේ තියෙන්න ඕන නේද?
    චමුදිත ඒ ගැන අහයි කියලා මම බලාගන හිටියට අහුවෙ නෑ.
    ෂේක් අරන් තියන ෆොටෝස් නම් හරිම ජුගුබ්සාජනකයි.
    තුශාරි රණසිංහ හෝ එයාගේ කවුරු හරි තමයි මචං මේ පරචස් 10 ඉඩම 5 / 5 දෙන්නෙකුට කුලියට දෙන්නෙ,ඔය මිනිස්සු සමහර විට කුලියට එන්න ඇත්තෙ 1972 කලින්,එතකොට කුලි නිවාස පනතට වැටෙනවා,මේ මිනිස්සු යවාගන්න බැරි නිසා තුශාරි කියන කෙනා නඩුවක් දාලා අවසානයේ අත්තනායකට මේ පර් චස් 10 විකුනනවා,අත්තනායකත් නඩුවක් දාල ඇරගන්න බැරි වෙන නිසා එක ශයික් ට විකුනනවා...අන්තිමට මේ මිනිස්සු දැන් කියන්නෙ මේ මිනිස්සුන්ගේ ඉඩම කියලනේ මේක,විථි රේඛා වලට වඩා වටින ලියකියවිලි මචං ශයික් ගෙනවා,ශයික් ඔහොම ෆොටෝ ගහන්න ඇත්තෙ කෙස් එක පත්තු වෙනවා කියල දන්න නිසා.........දිර්ඝව ලියන්න ඔන කතාවක් මේක...
     
    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    @001flyD no idea bro. මන් දන්නෙත් නෑ මට හිතන්නත් කම්මැලියි. වෙන වැඩ වගේක ඉන්නේ එනිසා බැලුවේ නෑ උබේ ප්‍රශ්නෙත් ඔලුවට දාගන්න බැරි නිසා :D

    හැබැයි ඉතින් උබ වෙනුවෙන් බම්ප් බ්‍රෝ!
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    @001flyD no idea bro. මන් දන්නෙත් නෑ මට හිතන්නත් කම්මැලියි. වෙන වැඩ වගේක ඉන්නේ එනිසා බැලුවේ නෑ උබේ ප්‍රශ්නෙත් ඔලුවට දාගන්න බැරි නිසා :D

    හැබැයි ඉතින් උබ වෙනුවෙන් බම්ප් බ්‍රෝ!
    :D:) ela ela thx machan
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    මාර scene එකක් නේ
    Three wheel hire karala khmada achchara lamai gdk international school yawanne?

    Shayik hariyata oka gatta nan aya කෝටියක් offer krnne mkatada..

    Oya wage wadak wuna ape eha gdra kattyata. Egollo town eke geyk කුලියට දීලා තිබ්බා. අවුරුදු 4k එකම කට්ටිය හිටියා. පස්සේ මුන් කුලිය දෙන එක නැවැත්තුවා, ගෙදරින් යවන්න policiye entry එකක් දැම්මා owners la. Owners la laga opppu anan manan documents okkoma tianawa. Eth ara මිනිස්සු ගෙ ඒගොල්ලොnge කියලා dunne na. අවුරුදු 5k නඩුවක් ගියා..
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    ලංකාවේ ඉඩම් නීතිය තුල මට හිතෙන විදියට ගොඩක් හිස් තැන් තියෙනවා ඒ හේතුව නිසා ගොඩක් හොර වැඩ වෙනවා නමුත් නඩුවක් ගියත් ලේසියෙන් ඔප්පු කරන්න බෑ කාලයක් ඇදෙනවා අදිනවා ඉඩම් නීතියේ තියෙන හිඩැස් නිසා එන තර්ක විතර්ක එක්ක..

    දැන් බලන්න ඔප්පුතිරප්පු නැති ඉඩම් වලට, අයිතිකාරයෝ හොයා ගන්න නැති ඉඩම් වලට කට්ටිය ලස්සනට ඔප්පු හදලා ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයේ ලියාපදිංචි කරනවත් එක්ක කිසි ගේමක් නැතුව
     
    • Like
    Reactions: NRTG and 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මාර scene එකක් නේ
    Three wheel hire karala khmada achchara lamai gdk international school yawanne?

    Shayik hariyata oka gatta nan aya කෝටියක් offer krnne mkatada..

    Oya wage wadak wuna ape eha gdra kattyata. Egollo town eke geyk කුලියට දීලා තිබ්බා. අවුරුදු 4k එකම කට්ටිය හිටියා. පස්සේ මුන් කුලිය දෙන එක නැවැත්තුවා, ගෙදරින් යවන්න policiye entry එකක් දැම්මා owners la. Owners la laga opppu anan manan documents okkoma tianawa. Eth ara මිනිස්සු ගෙ ඒගොල්ලොnge කියලා dunne na. අවුරුදු 5k නඩුවක් ගියා..
    ඉඩම් නඩු ඉවර වෙන්නෙ නැ මචං,අනික මුං කාලයක් ඉන්න නිසා එහෙම එක පාරට එලියට දාන්නත් බැ,එක නිසයි ඔය සල්ලි දෙන්න කතා කරන්නෙ.මට තියෙන්නෙ එ ප්‍රශ්නය නෙමෙයි කොහොමද සලිම් ගේ නැන්දම්මා සලිම්ට මේක ඔප්පුවකින් ලිව්වෙ කියලා ?? මොකෝ සලිම් උනත් එක තැනක කියනවා අත්තනායකට අයිති කතාවක්,එක මම හදපු විඩියෝ එකේ නැ.

    අර එක කෙල්ලක් කියනවා ලන්ඩන් o/l කලේ කියලා,ලන්ඩන් o/l වල එක්සැම් රෙග් ‍ෆි එක විතරක් දැන් ලක්ෂයකට වඩා හෝ එ ආසන්නයට යනවා කරන විශයන් ගණන අනුව..
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    uba law college da ban
    nathnam lawyer kenek da
    dekama nevi nam beheth ganin ban
    අපේ ඉඩම් දෙකක් මෙහෙම නඩු තියනවා බං,අපි සින්නක්කර අයිතිකාරයෝ,එකයි මෙවා ගැන ටිකක් උනන්දු...අවුරුදු ගානක් ඇදෙනවා නඩු..

    මාමා කෙනෙක් ඉඩමකට නඩු කියනවා 1997-1998 ඉඳන් තවම ඉවර නැ..