චමුදිත කරපු උඩ විඩියෝ දෙක බැලුවා නම් මේ පල්ලෙහා දාල තියන විඩියෝ එක බලන්න,විඩියෝ දෙකම එකතු කරලා මම Clip එකක් හැදුවා මට සිද්ධිය පැටලිලි සහගත නිසා,ඉට පස්සෙ මේ ගැන මොකද හිතෙන්නෙ කියලා කියන්න.
- ඉඩමේ පළවෙනි අයිතිකරු තුශාරි රණසිංහ
- තුශාරි රණසිංහගේ ඉඩමේ කුලි නිවැසියන් දෙදෙනා
- කලකට පසු තුශාරි රණසිංහගේ පර්චස් 10 ක ඉඩම ජයන්ත අත්තනායක මිලදි ගනි (City Land Property PVT.LTD)
- අවසානයේ ජයන්ත අත්තනායකගෙන් මෙම ඉඩම ශයික් මිලදි ගනි
මට තිබෙන ප්රශ්න
ඉඩම සලිම්ගේ බිරිඳගේ අම්මාට සින්නක්කර අයිතියක් නැතුව සලිම්ට ඔය කියන පර්චස් 5 තෑගි ඔප්පුවකින් ලිව්වේ කොහොමද ?
සලිම් ත්රිවිල් රැකියාව කරමින් දරුවන් 9 දෙනා ලන්ඩන් විශය දහරාව ඔස්සෙ පවත්වාගෙන යන පාසැලකට යවන්නෙ කොහොමද ?
සලිම් ජිවත් වෙන්නෙ පර්චස් 5 වුවත් පර්චස් 10ක් ගැනම කියන්නෙ ඇයි ?
ශයික් කියන තැනැත්තා නියම අයිතිකරු ජයන්ත අත්තනායක කියමින් සලිම්ගේ බිරිඳ විසින් අවලංගු කෙරු තෑගි ඔප්පුවක් ගැන කියන්නෙ ඇයි ?
මට මේ ළමයි ටිකත් ගොතපු කතා ටිකක් කියන්නෙ කියලා හිතෙනවා.............
ශයික් විසින් ඉදිරිපත් කෙරු සමහර ඡායාරූප දැක්කාම මට අමුතු අදහස් එනවා.............
මේ කතාව මුල මැද සහ අග මට හොඳට තෙරිලා තියෙන්නේ සමහරක් කරුණු හැර....ඔයාලට හිතෙන්නෙ මොකද්ද කියලා කියන්න...
මෙකෙන් ලංකාවේ ඉඩම් ප්රශ්න ඇති වෙන විදිය සහ දික් ගැහෙන විදිය ගැන අදසක් ගන්න....
Last edited:


ela ela thx machan