චමුදිතට හරි.

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    පුකේ ඉදන් ට්‍රැක් මුන්ට. වලතරයා දම්මලා පුකේ ඇරවන්ඩ ඕනි.
    මං ආසයි මේක වෙනවා බලන්න.
    jui.jpg
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    නිරෝධායනය කියන්නේ දඬුවමක් නෙමෙයි. උසාවියට නියෝග කරන්න බැහැ. නිරෝධායන කිරිමේ වගකීම තියෙන්නේ සෞඛ්‍ය අංශයට. මේ සඳහා පොලිසියේ සහාය ලබාගන්න පුළුවන්.
    එදා අජිත් රෝහණ කිව්වෙ එහෙනන් පොල්සියට පුලුවන් අදිකරනයට යොමු කරල ඉල්ලීමක් කරන්න විතරයි කියල එතකොට අදිකරනය සෞඛය අංශ නිරෝධායනයට යවන එකද වෙන්නෙ
     
    • Like
    Reactions: R O B U S T A

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    පුකේ ඉදන් ට්‍රැක් මුන්ට. වලතරයා දම්මලා පුකේ ඇරවන්ඩ ඕනි.
    ....

    මාධ්‍යවේදී චමුදීත සමරවික්‍රමට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සහ නිරෝධායන රීති උල්ලංඝණය කිරීමේ චෝදනාවන් සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා.

    රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ගේ නීතිඥවරයා වන මංජු ශ්‍රී චන්ද්‍රසේන සඳහන් කළේ සිය සේවාදායකයාගේ උපන්දින උත්සවයට සහභාගී වූ ආරාධිතයින්ට සහ තමන්ට අධිකරණයෙන් ඇප ලබා දීම සම්බන්ධයෙන් චමුදිත සමරවික්‍රම අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඔහු විසින් මෙම පැමිණිල්ල සිදුකර ඇති බවයි.

    ” අප මේ සම්බන්ධයෙන් පොලිසියට සහ නීතිපති දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබෙනවා. අධිකරණ කටයුතු ආරම්භ කිරීමෙන් පසුව මේ සම්බන්ධයන් අධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගන්නවා” යැයි නීතිඥවරයා සඳහන් කර සිටියා.

    මේ අතර මුව ආවරණ නොමැතිව සහ සමාජ දුරස්ථභාවය තබා නොගනිමින් යුටියුබ් සමාජ මාධ්‍යයේ සම්මුඛ සාකච්ජාවකට එක්වීම සම්බන්ධයෙන් ද චමුදිත සමරවික්‍රමට එරෙහිව චන්දිමාල් ජයසිංහ විසින් තවත් පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.
    FYI @පුරවැසියා
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අප්පට හිකේ

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,754
    113
    Homagama
    වෙන සිද්දි සේරම ලියල හරි තියගනිල්ල අමතක වෙනවනන්, :lol:
    නාට්‍යක්ද නැද්ද කියලා හිතාගන්න බැරි තරමට අසරණ වෙලා

    උබට තියා පුස්වෙඩිල්ල ඇමතිටත් අමතකයි. පැටලිලා. අද කොලේ බලන් නේ පාර්ලිමෙන්තුවේ සිද්ධිය කිව්වේ
     
    • Haha
    Reactions: Champ HB

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    It’s just a pissing contest.

    2.50 දෙන්නෙක් පොරවල් වෙන එක විතරයි අන්තිමට වෙන්නේ. මුන් දෙන්නම කවදහරි චන්දෙ ඉල්ලයි.

    vaccine ටික ගහනකං ඔය ආතල් එක යයි. මිනිස්සුන්ට entertainment තියෙන්නෙත් එපැයි.
     
    LastSecond

    Active member
  • Jun 18, 2018
    122
    68
    28
    කනත්ත ගාව
    එහෙනම් බලපන් ඔය මෙගා නාට්ටි සේරම ගහල තියන්නෙ නිරෝධායන සමයේ. සමහර ඇමතිවරු මාධ්‍ය සාකච්ඡා තියනවා දැක්කා මාස්ක් නැතිව. අපහාසයක් අනාද කියලනම් දන්නෙ නෑ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,718
    23,388
    113
    චමුදිත අධිකරණ වැරදියි වගේ ලයින් එකක් කිවුවනන් කෙල වෙයි :sorry:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    චමුදිත අධිකරණ වැරදියි වගේ ලයින් එකක් කිවුවනන් කෙල වෙයි :sorry:
    එහෙම අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කාරයින් පස්සෙ ඒ ගැන ඕන කෙනෙක්ට හරි වැරැද්ද කතා කරන්න නම් පුළුවන් නේද? මේක media එකක චෝදනාවක් වගේ කියපු නිසා වෙන්න ඇති case එක ආවොත් එන්නෙ
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,158
    2,028
    113
    Colombo, Sri Lanka.
    ඔය සිද්ධිය පැති කීපයකට අර්ථ දක්වන්න පුලුවන් නේද ප්‍රෙන්ඩ්ස්..

    1.‍හිරු මාද්‍ය යනු ආන්ඩුවට ගොට්ට අල්ලන අංක එකේ මාද්‍ය ජාලයක් ඉතින් රටේ දැවෙන ප්‍රශ්න ටික යටිමඩි ගහන්න හදපු තවත් එක නාට්‍යයක් වෙන්න පුලුවන්

    2.දුමින්ද නිදහස් කරන්න රේනෝ ලා කොච්චර ගේම්ක් ගැහුවත් ඒකට ආන්ඩුවට කිසිම උවමනාවක් නැති එක හෝ ඒකට සහය නොදැකවීම නිසා රේනෝ ලා ආන්ඩුවෙන් ඇරියස් ඇල්ලීම

    3. දෙරණ සහ හිරු අතර ඇති මාද්‍ය තරගකාරිත්වයෙන් සහ අනෙකුත් මාද්‍යයන් අතරින් හිරු මාද්‍ය ඉහලට ඒමට හෝ ප්‍රසිද්ධියට පත්වීමට TRP වැඩි කරගැනීමට දරන වැයමක්

    4. පියුමි චන්දිමාල් ලා ප්‍රසිද්ධියට පත්වීමට දරන වැයමක්

    5. හැම පාරම චන්දිමාල් තමන්ගේ උපන්දිනය ඉහලින්ම සහ කැපී පෙනෙන සුලු විදිහට ගැනිම මෙවර එය රාජ්‍ය අනුග්‍රහය ඇතිව ගැනිමට දරපු උත්සාහයක්

    ඔය මන් දකින විදි
    කිරිවැසියන් මොකෝ හිතන්නේ?..