මචන් මන් මේක ගැහුවේ Samsung Galaxy grand Prime එකකින් 2014 ආපු පට්ටම චොර මගුලකින් කලර්ග්‍රේඩ් කලේ Lightroom cc 2017 සීන් එකක් නෑ නේ ඔරිජිනල් එක නම් හද්ද ගූ ඔය ඕන ජරා කැමරාවකින් ගහන ඒවා කලර්ග්‍රේඩ් කරනකොට පට්ට බන් ෆොටෝ එක කැත උනත් අරක වෙන සීන් එකක් ඒකෙන් වෙනම ආට් එකක් හැදෙනවා මේ දවස් වල කම්මැලි හිතුනහම මේක තමයි කරන්න තියෙන්නේ
උබලත් කරලා බලපන් පට්ට හොබී එක මන් ඕන්නම් බේසික් අයිඩියා එකක් දෙන්නම් කොහොමද වෙන්නේ කියලා නැත්තන් වීඩියෝස් තියේ ගොඩක් හී
උබලත් කරලා බලපන් පට්ට හොබී එක මන් ඕන්නම් බේසික් අයිඩියා එකක් දෙන්නම් කොහොමද වෙන්නේ කියලා නැත්තන් වීඩියෝස් තියේ ගොඩක් හී