චයිනිස් කඩ..

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මං ක්‍රමයක් හොයාගත්ත. චීන කඩේකිං කෑම අරගෙන මාතර බත් කඩේකට අරගෙන ගිහිං කන්න එතකොට නහයයි කටයි වහන්න ඕනෙ නෑ :yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මං ක්‍රමයක් හොයාගත්ත. චීන කඩේකිං කෑම අරගෙන මාතර බත් කඩේකට අරගෙන ගිහිං කන්න එතකොට නහයයි කටයි වහන්න ඕනෙ නෑ :yes:

    මාතරට යද්දි බත් එක පිලුනු වෙලා තියෙයිනෙ...:eek:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,938
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ලන්කාවෙ කොච්චර වවුලො ඉන්නවද..

    ඉල්ලුවොත් අපෙ උන් කොහොම හරි වවුලෙක් හොයාගෙන හදල දෙයි...
    :no:

    චීනෙන් ලංකාවට හොරෙන් ආපු වවුලො ඉන්නවද දන්නෙ නෑ :eek:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,829
    1
    60,646
    113
    Mother Earth
    ඕ..චීන හෝටල් කෝකියෙක් මං රෑට දෙන්නම් කංකුං.. නම චැං චුං..:cool: