Corona extra ekak bona gaman kanna :yes: :frown: බියර් බීල වෙරි වෙලා අවධානෙ නැති උනොත් !
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Jan 25, 2020 #21 Kevin_Fdo said: Corona extra ekak bona gaman kanna Click to expand... බියර් බීල වෙරි වෙලා අවධානෙ නැති උනොත් !
Kevin_Fdo said: Corona extra ekak bona gaman kanna Click to expand... බියර් බීල වෙරි වෙලා අවධානෙ නැති උනොත් !
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Jan 25, 2020 #22 මං ක්රමයක් හොයාගත්ත. චීන කඩේකිං කෑම අරගෙන මාතර බත් කඩේකට අරගෙන ගිහිං කන්න එතකොට නහයයි කටයි වහන්න ඕනෙ නෑ
මං ක්රමයක් හොයාගත්ත. චීන කඩේකිං කෑම අරගෙන මාතර බත් කඩේකට අරගෙන ගිහිං කන්න එතකොට නහයයි කටයි වහන්න ඕනෙ නෑ
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Jan 25, 2020 #23 Pessimist said: මං ක්රමයක් හොයාගත්ත. චීන කඩේකිං කෑම අරගෙන මාතර බත් කඩේකට අරගෙන ගිහිං කන්න එතකොට නහයයි කටයි වහන්න ඕනෙ නෑ Click to expand... මාතරට යද්දි බත් එක පිලුනු වෙලා තියෙයිනෙ...
Pessimist said: මං ක්රමයක් හොයාගත්ත. චීන කඩේකිං කෑම අරගෙන මාතර බත් කඩේකට අරගෙන ගිහිං කන්න එතකොට නහයයි කටයි වහන්න ඕනෙ නෑ Click to expand... මාතරට යද්දි බත් එක පිලුනු වෙලා තියෙයිනෙ...
Kevin_Fdo Well-known member Jan 12, 2019 4,661 2,097 113 𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷 Jan 25, 2020 #24 KasunKDP said: බියර් බීල වෙරි වෙලා අවධානෙ නැති උනොත් ! Click to expand... Ai ara ekek dala thibbe awwe idan adiyak gahuwama virus eka marenawa kiyala
KasunKDP said: බියර් බීල වෙරි වෙලා අවධානෙ නැති උනොත් ! Click to expand... Ai ara ekek dala thibbe awwe idan adiyak gahuwama virus eka marenawa kiyala
kinkon Well-known member Aug 5, 2007 115,892 2 115,940 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jan 25, 2020 #25 KasunKDP said: ලන්කාවෙ කොච්චර වවුලො ඉන්නවද.. ඉල්ලුවොත් අපෙ උන් කොහොම හරි වවුලෙක් හොයාගෙන හදල දෙයි... Click to expand... චීනෙන් ලංකාවට හොරෙන් ආපු වවුලො ඉන්නවද දන්නෙ නෑ
KasunKDP said: ලන්කාවෙ කොච්චර වවුලො ඉන්නවද.. ඉල්ලුවොත් අපෙ උන් කොහොම හරි වවුලෙක් හොයාගෙන හදල දෙයි... Click to expand... චීනෙන් ලංකාවට හොරෙන් ආපු වවුලො ඉන්නවද දන්නෙ නෑ
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Jan 26, 2020 #26 KasunKDP said: මාතරට යද්දි බත් එක පිලුනු වෙලා තියෙයිනෙ... Click to expand... මාතරට යන්න ඕන්නෑ. කොලඹ වුනත් ඒවගෙ ශාකා තියෙනව
KasunKDP said: මාතරට යද්දි බත් එක පිලුනු වෙලා තියෙයිනෙ... Click to expand... මාතරට යන්න ඕන්නෑ. කොලඹ වුනත් ඒවගෙ ශාකා තියෙනව
Candid-B Well-known member Apr 25, 2019 34,832 1 60,669 113 Mother Earth Jan 26, 2020 #27 ඕ..චීන හෝටල් කෝකියෙක් මං රෑට දෙන්නම් කංකුං.. නම චැං චුං..
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,677 113 Jan 26, 2020 #28 KasunKDP said: චයිනිස් කඩ වලින් කෑවොත් කොරෝනා හැඩෙයිද? Click to expand... Chinese fried rice Rs. 100 kiyala board gahala thiyanewaya kanna epa, gembo dala hadanne
KasunKDP said: චයිනිස් කඩ වලින් කෑවොත් කොරෝනා හැඩෙයිද? Click to expand... Chinese fried rice Rs. 100 kiyala board gahala thiyanewaya kanna epa, gembo dala hadanne