ඇලුමියම් කවර් එකක් තියෙන්නේ.. JBL වලවත් නැහැනේ මෙහෙම බිල්ඩ් කොලටියක්..
අලිඑක්ස්ප්රස් එකෙන් ඕකක් ලංකාවට ගෙනාවත් ඉතින් ඔය කොලිටි තමාකොහොමත් චීන්නු පොහොසත් රටවලට බඩු හදන්නේ සුපිරි කොලිටියට
මම මුලින් හිතුවේ ඇලුමිනියම් ලුක් එක තිබ්බට ප්ලාස්ටික් කියල..soundcore hoda brand ekak ban
chinese kiyala naha hoda quality badu thiyanawa dan
චීනෙටනං දැනටත් ජෝක් කරන්න බෑ මම හිතන්නෙ...ඉස්සර ඉංග්‍රීසි ෆිල්ම්වල ජපන් බඩු ගැනත් ඔහොම ජෝක් කරා දැන් චීනෙට වගේ .
ow patta EV series ekak tiyanwa unge. German untawath harenna baඕවා විතරක් නෙවෙයි බන් දැන් චීන්නු පට්ට Quality එකට වාහනත් හදනවා. ඉන්දියන් කසිකබල් මළ ජරාවට වඩා Chinese Cars පට්ට සුපිරි. දැන් ඩුබායි වල සෑහෙන්න මේ වාහන තියෙනවා. Build Quality එකත් Europe වල වාහන වගේමයි බන්
![]()
![]()
![]()
![]()
![]()
thanksPissuda yako..china
![]()