චයිනීස් බඩුත් දැන් පට්ට කොලටි නේද..

SLhuman

Well-known member
  • Jan 8, 2016
    4,081
    4,639
    113
    1692279516553.png

    cant beat this.....i have it one of the best
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    ඇලුමියම් කවර් එකක් තියෙන්නේ.. JBL වලවත් නැහැනේ මෙහෙම බිල්ඩ් කොලටියක්..:oops:







    ඇයි බන් හෙනම ගේමක් දීලා ෆැක්ටරියෙන් හදලා එවන හොඳට වැඩ කරන එවා මෙවා මූ කෑල්ලෙන් කෑල්ල ගලවන්නේ . අපරාදෙ ශ්‍රමය
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඕවා විතරක් නෙවෙයි බන් දැන් චීන්නු පට්ට Quality එකට වාහනත් හදනවා. ඉන්දියන් කසිකබල් මළ ජරාවට වඩා Chinese Cars පට්ට සුපිරි. දැන් ඩුබායි වල සෑහෙන්න මේ වාහන තියෙනවා. Build Quality එකත් Europe වල වාහන වගේමයි බන්

    දැනට අවුරුදු 10කට කලිං චීනෙ ගැනත් කිව්වේ ඕකමනේ... ජපන් වාහන වගේ නෙවෙයි චීන කසිකබල් කියලා... ඕකම ඉංදියාව ගැනත් කියන්න ලෑස්තිවෙලා ඉන්න වෙයි...
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    චීනේ කොයි කාලෙත් කොලිටි බඩු හැදුවා හැබැයි ඒවා ගණන් නිසා ලංකාවට ගෙන්නුවේ නැහැ. ලංකාවට ගෙන්නුවේ ගණන් අඩු කොලිටි අඩු බඩු.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ඕවා විතරක් නෙවෙයි බන් දැන් චීන්නු පට්ට Quality එකට වාහනත් හදනවා. ඉන්දියන් කසිකබල් මළ ජරාවට වඩා Chinese Cars පට්ට සුපිරි. දැන් ඩුබායි වල සෑහෙන්න මේ වාහන තියෙනවා. Build Quality එකත් Europe වල වාහන වගේමයි බන්

    e-hs9white_black.png


    GAC.jpeg


    BAIC-BJ40-Plus-1024x476.jpeg


    changan-CS95.png


    jetour-x70-1024x425.jpeg
    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: