අපරාදේ බං උඹට Xiaomi එකක් ගන්න තිබ්බේ බං. remdi 1s එක 16ක් විතර උනේ මට. ආයේ බනින්න කිසිම දෙයක් නෑ ගානේ හැටියට මට නම්
මම කලින් කිව්වානේ දෙකේම ලොකු වෙනසක් නෑ නමුත් performance එකට එනකොට build quality එකට එනකොටයි, snapdragon processors ඉදිරියෙන් ඉන්නේ, adreno gpu ඉදිරියෙන් ඉන්නේ. ඒ වගේම latest model වලදි power efficiency එකත් වැඩියි snapdragon වලදි.
1. snapdragon processors දැන් යන්නේ 20nm නමුත් mediatek තාම 28nm හිරවෙලා ඉන්නේ.
උදාහරණයකට Snapdragon 810 එකේ chip එක 20nm නමුත් mediatek ළගේ MT6795 තාම 28nm..
chip එකේ size එකේ ප්‍රමාණය අඩු වෙන්න අඩු වෙන්න අඩු හීට් එකක් යන්නේ, අඩු current එකක් යන්නේ,
වැඩි performance එකක් දෙනවා, මේක නිසයි snapdragon processor වල එක Core එකක power එක වැඩි mediatek එකේ එක core එකකට වඩා.බැටරි එක වැඩි කාලයක් තියාගන්න පුලුවන්.
ඔක්කොම cores එකතු කරලා ගත්තොත් mediatek වල performance එක වැඩි
වෙන්න පුලුවන් නමුත් ගොඩක් applications cores 2 එහාට යන්නේ නෑ. ඉතින් දෛනික වැඩවලදි ලොකු speed improvement එකක් තියෙනවා snapdragon processors වලදි.
2. Adreno GPU කියන්නේ ඉස්සර ATI GPUs ඒවල performance එක අහන්නත් දෙයක් නෑ.
Mali එකට වඩා වඩා ගොඩක් හොදයි. විශේෂයෙන්ම 3D games වලදි.
http://cdn04.androidauthority.net/wp-content/uploads/2014/10/Futuremark-Ice-Storm.jpg
3 Snapdragon ළගේ අළුත්ම එක තමයි 810 ,Mediatek ලගේ නම් MT6795.
මේ දෙකේම තියෙන්නේ Cortex A53 නමුත් Snapdragon ළගේ මේක මිශ්‍රණයක් විදියට තියෙන්නේ
57 සහා 53. මේක නිසා energy එක බොහෝම අඩුවෙන් යන්නේ.බැටරි එක ගොඩක් කාලයක් තියාගන්න පුලුවන්.
4. Mediatek ළගේ memory speed එක අඩුයි. උදාහරණයකට අළුතෙන් ආපු
MT6795 එකේ තියෙන්නේ 933 MHz LPDDR3 (14.9 GB/sec) නමුත් Snapdragon 810 ළගේ තියෙන්නේ
1600 MHz (25.6 GB/s), පේනවනේ clock speed එක වගේම bandwidth speed එකත් වැඩියි.
මේක නිසා game load වෙන එක fast, level එකෙන් level එකට යන එක fast, applications fast launch වෙනවා.
නමුත් මේක ගොඩක් බලපාන්නේ අනාගතයේදි. ඉතින් ගොඩක් කාලයක් තියාගන්න ඕනේ නම් Snapdragon CPU තමයි.
5. Snapdragon දැන් use කරන්නේ LPDDR4 නමුත් Mediatek තාම LPDDR3. (memory එක ගැන මම කියන්නේ)
මේ දෙකේ වෙනස තමයි LPDDR4 එකේ performance එක වැඩියි, අඩු current එකක් ගන්නේ, ඒක නිසා අඩු heat එකක් යන්නේ, quality එක වැඩියි,
අඩු ඉඩකදි අසුරන්න පුලුවන් නිසා compact ගතිය වැඩියි, mobility එක වැඩියි.
6. Snapdragon ලගේ තියෙනවා Global Task Scheduling කියලා එකක්.
ඒකට පුලුවන් අඩුවෙන් use වෙන app ,background app little cores වලට දාන්න නමුත් intensive apps big cores වලට දාන්න.
little cores කිව්වේ වැඩියේ energy එක යන්නේ නැති cores නමුත් ඒකේ performance එක පොඩ්ඩක් අඩුයි, big cores වල
performance එක වැඩියි නමුත් energy එක වැඩියෙන් වැය වෙනවා මේක නිසා බැටරි එක ගොඩක් කාලයක් තියාගන්න පුලුවන් snapdragon ලගේ CPU වලදි.
මේක Mediatek වල ARMv8 processor වලදි නෑ නමුත් ARMv7 එකේ තියෙනවා. නමුත් දැන් latest ARMv8.
7. Snapdragon එක US based, Mediatek එක Chinese based.
8. 40+ එහා තියෙන phones වලයි, chinese phones වලයි වෙනස තමයි durability
ගොඩක් 40+ phones වල තියෙන්නේ gorilla glass 3, 4 නමුත් ගොඩක් chinese phones වල එහෙම නෑ. දැන් දැන් එන ඒවායේ නම් gorilla glass 1 එක වග් තියෙනවා නමුත් ඒක මදි. chinese phone එකක් මල් වගේ පරිස්සම් කරගන්න වෙයි වැටුනොත් ඉවරයි තමයි.
overall build quality එක අඩුයි chinese phones වල.
ඉතින් මේ ඔක්කොම සාධක බැලුවම ලොකු වෙනසක් නෑ මේක ගොඩක් බලපාන්නේ අනාගතයේදි විශේෂයෙන්ම phone එක අවුරුදු 2+ වගේ use කරන කොට නමුත් කාලයක් තියාගන්න ඕනේ නම් snapdragon/adreno නමුත් budget එක අඩු නම් වැඩි කාලයක් අපේක්ෂා කරන්නේ නැත්නම් mediatek/mali. ඒ වගේම කාලයක් තියාගන්න ඕනේ නම් ,outside වැඩියේ phone එක use වෙනවා නම් chinese ගන්න එපා මොකද ඒවා හොදට පරිස්සම් කරගන්න වෙයි. මේක ඉන්දියන් phones වලටත් පොදුයි.
මම කියන්නේ නෑ මේ phone එක නරකයි කියලා. මේක හොදයි. මට පෙන්වලා දෙන්න ඕන වුනේ මේ ටිකයි.
Open GL Es 3 games වත් තාම හරියට ඇවිත් නෑ.ඉතින් ඒක ප්‍රශ්ණයක් නෑ OpenGL Es 2.0 ගියත්.


උඹ මොන ලෝකෙද ඉන්නෙ. ඔය කියන විදියට snapdragon දැන් ඉස්සරහින් නෙමෙයි ඉන්නෙ. බයිලා නැතුව කෙලින්ම වෙනස්කම් ටික කියන්නම්.
1.චිප් දෙකේම build quality එක සමානයි.
2. performance ගත්තම මුලින් snapdragon ඉස්සරහින් හිටියට දැන් Mediatek හොඳයි
3. snapdragon එක කාලයක් යද්දි slow වෙනව. ඒත් Mediatek වල එහෙම වෙන්නෙ නැහැ.
4.snapdragon හුඟක් රත්වෙනව. Mediatek අලුත් චිප් රත්වෙනව අඩුයි
Mediatek අඩුපාඩුවකට තියෙන්නෙ source code කරල නැති එක විතරයි. ඒවුනාට roms තියෙනව.
උඹ ඔය කියන කතා අදාල වෙන්නෙ MTK 6582 ට කලින් ෆෝන් වලට
උඹ මේක පිලිගන්නෙ නැති බව දන්නව. පෝස්ට් එක දැම්මෙ වෙන උන්ට බලන්න
ලෝකෙ හොඳම ෆෝන් හදන්නෙ මයික්‍රොමැක්ස්ලු මම එලකිරියෙන් දැනගත්තෙ
![]()

MTK 6589 thibuna adu padu tika 6582 di godak adu una.kohomath aluth chip eka nam gindara wageXiaomi එකේ Redmi Note, Mi 3 වල විතරයි gorilla glass 3 තියෙන්නේ නමුත් ඒවා 30+
Meizu එකේ නම් m1 note,m1,MX4 Pro,MX4 නමුත් ඒවා ගොඩක් ගණන්
එතකොට 25ට හොද durability එකක් තියෙන එකක් ගන්න බෑ. ඒක නිසා සාමාන්‍යයෙන් ගත්තොත් chinese phones හොද නෑ මම කිව්වා වගේ durability එකට. ගන්නවා නම් durability එක හොද එකක් ගන්න ඕනේ එතකොට phone එක ගණන්. උදාහරණයට MX4 Pro එක ඩොලර් 400+ ,MX4 එක ඩොලර් 355 ,m1 එක ඩොලර් 250. හැමෝම එක වගේ නෑ වගේ chinese වලත් durable phones තියෙනවා m1,MX4 Pro,MX4 වගේ නමුත් build quality බාලයි ටිකක්.
tempered glass වල touch එක ඒ තරම් හොද නෑ, අනික ඒක හදලා තියෙන්නේ shatter proof වෙන්නයි ඒකයි gorilla දාන්නේ.එහෙම නැත්නම් krystal sapphire දාන්න ඕනේ නමුත් ඒක තියෙන්නේ iPhone වලට විතරයි.
අවුරුදු 5 ක් නෙවෙයි මම කියන්නේ අවුරුදු 2ක් + build quality + durability.
මේ ඔක්කොම සැලකුවාම chinese phones (and indian phones) ගන්න එපා නමුත් budget එක අඩු නම්, phone එක මල වගේ තියාගන්නවා නම් එහෙනම් ප්‍රශ්ණයක් නෑ.
මම කිව්වේ නෑ උබේ phone එක නරකයි කියලා. මම පෙන්වලා දුන්නේ ඕකේ cons පැත්තයි. එතකොට මේක phone එකක් ගන්න එකෙක්ට වැදගත් වෙයි.
samsung phones ගණන් marketing,ads නිසාම නෙවෙයි, උන් research කරනවා. Exynos කියන්නේ උන්ගේ SoCs එකක්.
මේකේ සමහර ඒවට එකග වෙන්නේ බෑ බං. xiaomi ඒ price range එකේ තියෙන samsung,lg,huawei වගේ ඒවයේ phone ළුලට වඩා හොදම specs ඒ build quality එකම එක්ක දෙනවා. Mi device වල විතරයි gorilla glass තියෙන්‍ේන උංගේ low price edition වන redmi ඒවායේ තියෙන්‍ේන dragon glass කියල උන් develop කරපු එකක්. Mi4 තමයි මෙච්චර කාලයකට මං use කරපු සුපිරිම phone එක

උබ Business management ගැන දන්නේ නෑ වගේ. ඕනම නිෂ්පාදනයක් එළීයට දාපු ගමන් ගණන් තමයි නමුත් ඒක කාලයත් සමග අඩු වෙනවා.
නිෂ්පාදකයන්ට යමක් නිෂ්පාදනය කරන්න ලොකු වියදමක් යනවා , යන්ත්‍ර මිළදි ගන්න ඕනේ, කම් කරුවන් ගන්න ඕනේ, ප්‍රවහන ගාස්තු වලට වියදම් යනවා,meeting තියන්න, සාක්ච්ජා කරන්න, phone එකක් නම් ARM එකෙන් license එක ගන්න ඕනේ ඒකට වියදමක් යනවා, mp3 එකෙන් license ගන්න ඕනේ මේ වගේ patent holders ලගෙන් අදාළ license එක ගන්න ඕනේ.....
machan ගෙදරටම ටැක්ස් නැතුව gena eka gena poddak wisthara diyanko...
ඒවා හරි තමයි. මම නෑ කියන්නේ නෑ. හැබැයි අනවශ්‍ය දේවල් වලට වැඩිපුර වැය කරන සමාගම් වල ඔය කියන සූරාකෑම වැඩියි කියල තමයි මෙච්චර කියන්න දඟලන්නේ. Asus Nexus 7 (2nd Gen) කියන්නේ ඉතා ඉහළ ඉල්ලුමක් තිබ්බ Tab එකක්. මුල්ම Price එකයි දැන් Price එකයි compare කරල බලන්න Drop එක කීයද කියල. ඊළඟට බලන්න Samsung Galaxy s4 වල price drop එක කීයද කියල. එතන තියන බරපතල වෙනසට හේතු තමයි අධික ප්‍රචාරණය, නඩු ආදිය. ඒ මදිවට ඇපල් නෝන්ඩි කරල හදන Ads වල ගානත් ගෙවන්න ඕන පාරිභෝගිකයා. Samsung vs. Apple වළියට පාරිභෝගිකයා වන්දි ගෙවන්න ඕන ඇයි? එතන කිසිම සාධාරණත්වයක් නෑ. මේකට විසඳුම තමයි පාරිභෝගිකයා දැනුවත් කිරීම. දැන් අලුත්ම Galaxy S(whatever) Phone එක රු 132000ක් ලු. මේක විහිළුවක් කියල ඕනෑම මැටි හරකෙකුට පේන්න ඕන, නමුත් ඒ ගානටත් ගන්න උන් නැද්ද? මේ ප්‍රශ්ණය විසඳන්න පුළුවන් Phone එකක් කියන්නේ ඇඳුමක් වගේ පාවිච්චි කරල අහක දාන්න පුළුවන් එකක් විදිහට පේන්න මිනිස්සුන්ට පුරුදු කලොත්. එතකොට මිනිස්සු ගන්නේ අවශ්‍යතාවයට පමණයි. Media බලපෑමට නෙවෙයි.
marketing එක අනවශ්‍යය දෙයක් නෙවෙයි, ඒකට වියදම් වැඩි වුනාට ඒකෙන් ලැබෙන ප්‍රයෝජන වැඩියි, උදාහරණයකට apple phones ovepriced නමුත් මිනිස්සු මිලියන ගණන් ගන්නවා නිකුත් වෙච්ච ගමන්ම ,මොකද උන්ගේ marketing එක හොදයි. apple කිව්වම ඕනම කෙනෙක් දන්නවා.අනවශ්‍ය දේවල් වලට වැඩිපුර වැය කරන සමාගම්
සූරා කෑම කියන එක වැරදියි, company එකක් profit ලබන්න ඕනේ නැත්නම් share holders ලට profit share කරගන්න බැරි වෙනවා එතකොට investment එකක් කරන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නෑ ,company එකේ මිනිස්සුන්ට පඩි ගෙවන්න ඕනේ, buildings නඩත්තු කරන්න ඕනේ, ප්‍රවාහන ගාස්තු ගෙවන්න ඕනේ, tax ගෙවන්න ඕනේ, patent holders ලට ගෙවන්න ඕනේ ,research කරන්න ඕනේ, machine ගන්න ඕනේ මේවට වියදම් වැඩියි. ඉතින් ඒවා මිනිස්සුන්ගෙන් අය කරගන්නවා හැර වෙන දෙයක් උන්ට නෑ කරන්න. නමුත් product එක පරණ වෙන්න පරණ වෙන්න ඒකේ ගාණ අඩු වෙනවා එතකොට ගත්තම හරි (මම මේක වෙන්නේ කොහොමද කියල පැහැදිලි කරලා ඇති කලින්)සූරාකෑම වැඩියි
එහෙම වෙන්නේ ඇයි කියලා මම කලින් පැහැදිලි කරලා ඇති. බලන ඒක.Asus Nexus 7 (2nd Gen) කියන්නේ ඉතා ඉහළ ඉල්ලුමක් තිබ්බ Tab එකක්. මුල්ම Price එකයි දැන් Price එකයි compare කරල බලන්න Drop එක කීයද කියල

meka biased review ekak machan.
Mehemai mage opinion eka: api ganna phone eka apita hariyanna thiyenna one. Apple Samsung salli wiyadam karanne marketing walata witharak newei machan. Research work, UX experiments, server-assisted features (find my iPhone, push notifications, software updates, etc).
Specs compare karala witharak wadak na machan. Chinese companies profit margin eka aduwen thiyaganne market eka hadila nathi nisa. Nathuwa un pin ras karala niwan dakinna newei.
Mama 2007 indala iPhone use karanne. Mage requirements walata for wenawa. Oyage review eka nisa mawa convince wune naha. E wagema Apple eken ena find my iPhone, icloud lock, iCloud Keychain, iTunes Match, siri, wage features mata watina dewal. Mama ehema kiwwa kiyala wena kawruth convince wenneth naha iPhone ekak ganna.
Review eka hodai. Habai market price adu wena eka nisa e okkoma marketing walata giyapu wiyadam kiyala hithanna epa.
Mama China Wala indala thiyenawa. China wala machan apita hithaganna bari tharam minissu innawa. Loku market ekak thiyenawa. E market requirements walata thamai phones hadanne. Hariyata micro panda wage. Specs 100% match wunath minissu ganna hadanne imported items godak welawata. E specs compare karanna bari nisa newei. Original thinking, marketing, ego, hama deyak ma nisa.
Deyak review karanakota wena dewal ekka compare karanna. Habai biased reviews liyanna epa. Home team ekata witharak cheer karana commentators la hodama aya newei
ඔය තියෙන්නේ කියලා හොදට.