චයිනීස් Flagship එකක් ගත්තා...

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
kawuda kiyanne?
issara nam uba oya kiyana kathawa hari.eth aluth MTK 64bit wala oya seen eka anith paththata wenas wela.e kiyanne un Qualcomm walata shot eka deela iwarai.eth kalin thibba reputation eka nisa api thamath qualcomm ewa gannawa wadiy.issara mtk processor eke thibuna gps awul,heating ehema dan poddakwath na kiyala kiyanne.eka nisa Open GL 3.1 awith maasayak withara nisa thamath games awith na mama danna widihata.but lagadima out wei
:cool:

Overall , Thread eka watinawa.anika oya phone eka patta.Jiayu kiyanne China wala supirima phone manufacturer kenek :yes:

:yes:
Mediatek wala 1 ma awla tama kernel source eliyata danne nati 1. Sources out karanawa nam Qualcomm kale. Performance, thermal management hodatama hodai latest mediatek soc wala. :yes:
 
AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    kawuda kiyanne?
    issara nam uba oya kiyana kathawa hari.eth aluth MTK 64bit wala oya seen eka anith paththata wenas wela.e kiyanne un Qualcomm walata shot eka deela iwarai.eth kalin thibba reputation eka nisa api thamath qualcomm ewa gannawa wadiy.issara mtk processor eke thibuna gps awul,heating ehema dan poddakwath na kiyala kiyanne.eka nisa Open GL 3.1 awith maasayak withara nisa thamath games awith na mama danna widihata.but lagadima out wei
    :cool:

    Overall , Thread eka watinawa.anika oya phone eka patta.Jiayu kiyanne China wala supirima phone manufacturer kenek
    :yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    kawuda kiyanne?
    issara nam uba oya kiyana kathawa hari.eth aluth MTK 64bit wala oya seen eka anith paththata wenas wela.e kiyanne un Qualcomm walata shot eka deela iwarai.eth kalin thibba reputation eka nisa api thamath qualcomm ewa gannawa wadiy.issara mtk processor eke thibuna gps awul,heating ehema dan poddakwath na kiyala kiyanne.eka nisa Open GL 3.1 awith maasayak withara nisa thamath games awith na mama danna widihata.but lagadima out wei
    :cool:

    Overall , Thread eka watinawa.anika oya phone eka patta.Jiayu kiyanne China wala supirima phone manufacturer kenek :yes:

    මම කලින් කිව්වානේ දෙකේම ලොකු වෙනසක් නෑ නමුත් performance එකට එනකොට build quality එකට එනකොටයි, snapdragon processors ඉදිරියෙන් ඉන්නේ, adreno gpu ඉදිරියෙන් ඉන්නේ. ඒ වගේම latest model වලදි power efficiency එකත් වැඩියි snapdragon වලදි.

    1. snapdragon processors දැන් යන්නේ 20nm නමුත් mediatek තාම 28nm හිරවෙලා ඉන්නේ.
    උදාහරණයකට Snapdragon 810 එකේ chip එක 20nm නමුත් mediatek ළගේ MT6795 තාම 28nm..
    chip එකේ size එකේ ප්‍රමාණය අඩු වෙන්න අඩු වෙන්න අඩු හීට් එකක් යන්නේ, අඩු current එකක් යන්නේ,
    වැඩි performance එකක් දෙනවා, මේක නිසයි snapdragon processor වල එක Core එකක power එක වැඩි mediatek එකේ එක core එකකට වඩා.බැටරි එක වැඩි කාලයක් තියාගන්න පුලුවන්.
    ඔක්කොම cores එකතු කරලා ගත්තොත් mediatek වල performance එක වැඩි
    වෙන්න පුලුවන් නමුත් ගොඩක් applications cores 2 එහාට යන්නේ නෑ. ඉතින් දෛනික වැඩවලදි ලොකු speed improvement එකක් තියෙනවා snapdragon processors වලදි.

    2. Adreno GPU කියන්නේ ඉස්සර ATI GPUs ඒවල performance එක අහන්නත් දෙයක් නෑ.
    Mali එකට වඩා වඩා ගොඩක් හොදයි. විශේෂයෙන්ම 3D games වලදි.
    http://cdn04.androidauthority.net/wp-content/uploads/2014/10/Futuremark-Ice-Storm.jpg

    3 Snapdragon ළගේ අළුත්ම එක තමයි 810 ,Mediatek ලගේ නම් MT6795.
    මේ දෙකේම තියෙන්නේ Cortex A53 නමුත් Snapdragon ළගේ මේක මිශ්‍රණයක් විදියට තියෙන්නේ
    57 සහා 53. මේක නිසා energy එක බොහෝම අඩුවෙන් යන්නේ.බැටරි එක ගොඩක් කාලයක් තියාගන්න පුලුවන්.

    4. Mediatek ළගේ memory speed එක අඩුයි. උදාහරණයකට අළුතෙන් ආපු
    MT6795 එකේ තියෙන්නේ 933 MHz LPDDR3 (14.9 GB/sec) නමුත් Snapdragon 810 ළගේ තියෙන්නේ
    1600 MHz (25.6 GB/s), පේනවනේ clock speed එක වගේම bandwidth speed එකත් වැඩියි.
    මේක නිසා game load වෙන එක fast, level එකෙන් level එකට යන එක fast, applications fast launch වෙනවා.
    නමුත් මේක ගොඩක් බලපාන්නේ අනාගතයේදි. ඉතින් ගොඩක් කාලයක් තියාගන්න ඕනේ නම් Snapdragon CPU තමයි.

    5. Snapdragon දැන් use කරන්නේ LPDDR4 නමුත් Mediatek තාම LPDDR3. (memory එක ගැන මම කියන්නේ)
    මේ දෙකේ වෙනස තමයි LPDDR4 එකේ performance එක වැඩියි, අඩු current එකක් ගන්නේ, ඒක නිසා අඩු heat එකක් යන්නේ, quality එක වැඩියි,
    අඩු ඉඩකදි අසුරන්න පුලුවන් නිසා compact ගතිය වැඩියි, mobility එක වැඩියි.

    6. Snapdragon ලගේ තියෙනවා Global Task Scheduling කියලා එකක්.
    ඒකට පුලුවන් අඩුවෙන් use වෙන app ,background app little cores වලට දාන්න නමුත් intensive apps big cores වලට දාන්න.
    little cores කිව්වේ වැඩියේ energy එක යන්නේ නැති cores නමුත් ඒකේ performance එක පොඩ්ඩක් අඩුයි, big cores වල
    performance එක වැඩියි නමුත් energy එක වැඩියෙන් වැය වෙනවා මේක නිසා බැටරි එක ගොඩක් කාලයක් තියාගන්න පුලුවන් snapdragon ලගේ CPU වලදි.
    මේක Mediatek වල ARMv8 processor වලදි නෑ නමුත් ARMv7 එකේ තියෙනවා. නමුත් දැන් latest ARMv8.

    7. Snapdragon එක US based, Mediatek එක Chinese based.

    8. 40+ එහා තියෙන phones වලයි, chinese phones වලයි වෙනස තමයි durability
    ගොඩක් 40+ phones වල තියෙන්නේ gorilla glass 3, 4 නමුත් ගොඩක් chinese phones වල එහෙම නෑ. දැන් දැන් එන ඒවායේ නම් gorilla glass 1 එක වග් තියෙනවා නමුත් ඒක මදි. chinese phone එකක් මල් වගේ පරිස්සම් කරගන්න වෙයි වැටුනොත් ඉවරයි තමයි.

    overall build quality එක අඩුයි chinese phones වල.

    ඉතින් මේ ඔක්කොම සාධක බැලුවම ලොකු වෙනසක් නෑ මේක ගොඩක් බලපාන්නේ අනාගතයේදි විශේෂයෙන්ම phone එක අවුරුදු 2+ වගේ use කරන කොට නමුත් කාලයක් තියාගන්න ඕනේ නම් snapdragon/adreno නමුත් budget එක අඩු නම් වැඩි කාලයක් අපේක්ෂා කරන්නේ නැත්නම් mediatek/mali. ඒ වගේම කාලයක් තියාගන්න ඕනේ නම් ,outside වැඩියේ phone එක use වෙනවා නම් chinese ගන්න එපා මොකද ඒවා හොදට පරිස්සම් කරගන්න වෙයි. මේක ඉන්දියන් phones වලටත් පොදුයි.

    මම කියන්නේ නෑ මේ phone එක නරකයි කියලා. මේක හොදයි. මට පෙන්වලා දෙන්න ඕන වුනේ මේ ටිකයි.

    Open GL Es 3 games වත් තාම හරියට ඇවිත් නෑ. :) ඉතින් ඒක ප්‍රශ්ණයක් නෑ OpenGL Es 2.0 ගියත්.
     
    http://blog.gsmarena.com/mediatek-mt6795-smokes-snapdragon-810-geekbench-3-0-closes-exynos-7420

    :lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පොඩ්ඩක් හිතපන් 25k එකෙයි 40+ phones වලයි වෙනසක් නෑ කියලා හිතනවා නම් ඒක මෝඩ කමක්.
    samsung පැතකින් තියමු උන් නම් කොහොමත් ගණන් නමුත් HTC, Sony, LG අරගෙන සසදලා බලන්න ඕනේ නම්.
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo

    8. 40+ එහා තියෙන phones වලයි, chinese phones වලයි වෙනස තමයි durability
    ගොඩක් 40+ phones වල තියෙන්නේ gorilla glass 3, 4 නමුත් ගොඩක් chinese phones වල එහෙම නෑ. දැන් දැන් එන ඒවායේ නම් gorilla glass 1 එක වග් තියෙනවා නමුත් ඒක මදි. chinese phone එකක් මල් වගේ පරිස්සම් කරගන්න වෙයි වැටුනොත් ඉවරයි තමයි.

    දැන් තියන වැඩි හරියක් හොඳ
    China Flagships gorilla glass 3 ඒවා තමයි. උදා- Meizu, Xiaomi, Gionee, Elephone, Ecoo etc. Mid Range phones වල පවා gorilla glass 3 තියනවා.

    හරි දැන් කියමුකෝ
    gorilla glass 3 නෑ කියල. ඉතින් කරන්න තියෙන්නේ Tempered glass screen protectorඑකක් ගෙන්න ගන්න එක. වැඩේ ඉවරයි. Tempered glass screen protector ඒක දැම්මට පස්සේ වැටුනොත් ආරක්ෂාවක් ලැබෙනවා. Reviews කියවල බලන්න.

    ඕවා ඔක්කොම අන්තිමට බොරු excuses විතරයි. Phones කියන්නේ වාහන නෙවෙයි. කවුරුවත් "අවු 5ක් තියාගන්නවා.." කියල හිතාගෙන ගන්න දෙයක් නෙවෙයි phones කියන්නේ. ඔය attitude එක තනිකරම කොම්පැනි කාරයෝ promote කරන එකක්. ඕක ඔලුවේ තියාගෙන Samsung Galaxy S4 ගන්න එකා අවු දෙකක් ඇදල එක එපා වෙලා ඊළඟ S5 එක ගන්නවා. ඒ වගේ උන් හදන්නම බෑ.
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    පොඩ්ඩක් හිතපන් 25k එකෙයි 40+ phones වලයි වෙනසක් නෑ කියලා හිතනවා නම් ඒක මෝඩ කමක්.
    samsung පැතකින් තියමු උන් නම් කොහොමත් ගණන් නමුත් HTC, Sony, LG අරගෙන සසදලා බලන්න ඕනේ නම්.

    වෙනසක් නෑ කියන එක නෙවෙයි කියන්නේ වෙනස ඇති වෙන්න හේතුව ගැන අවබෝධ කරගන්න කියලයි කියන්නේ. One Plus One වල එකම Hardware මට්ටම තියන Samsung Phone එකක් කීයක් වෙයිද? දැන් Samsung ගණන් කියල කිව්වෙ ඇයි? මොකක්ද හේතුව. මරාගෙන මැරෙන මට්ටමේ ප්‍රචාරක ව්‍යාපාරය මිස වෙන මොකක්ද? ඉතින් උං ඇපල් එක්ක මරාගත්තයි කියල ඒකට යන වියදම අපි දරන්න ඕන ඇයි? Court case වලට යන වියදම අපි දරන්න ඕන ඇයි?

    Moto G එක out උන හැටියේ වැලේ වැල් නැති Motorola එකපාරටම උඩම Phone Companies කීපයට ආවේ ඇයි? ඒ වගේ අඩු ගානකට Phone එකක් දෙන්න පුළුවන් උනේ ඇයි?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113

    මම කලින් කිව්වානේ දෙකේම ලොකු වෙනසක් නෑ නමුත් performance එකට එනකොට build quality එකට එනකොටයි, snapdragon processors ඉදිරියෙන් ඉන්නේ, adreno gpu ඉදිරියෙන් ඉන්නේ. ඒ වගේම latest model වලදි power efficiency එකත් වැඩියි snapdragon වලදි.

    1. snapdragon processors දැන් යන්නේ 20nm නමුත් mediatek තාම 28nm හිරවෙලා ඉන්නේ.
    උදාහරණයකට Snapdragon 810 එකේ chip එක 20nm නමුත් mediatek ළගේ MT6795 තාම 28nm..
    chip එකේ size එකේ ප්‍රමාණය අඩු වෙන්න අඩු වෙන්න අඩු හීට් එකක් යන්නේ, අඩු current එකක් යන්නේ,
    වැඩි performance එකක් දෙනවා, මේක නිසයි snapdragon processor වල එක Core එකක power එක වැඩි mediatek එකේ එක core එකකට වඩා.බැටරි එක වැඩි කාලයක් තියාගන්න පුලුවන්.
    ඔක්කොම cores එකතු කරලා ගත්තොත් mediatek වල performance එක වැඩි
    වෙන්න පුලුවන් නමුත් ගොඩක් applications cores 2 එහාට යන්නේ නෑ. ඉතින් දෛනික වැඩවලදි ලොකු speed improvement එකක් තියෙනවා snapdragon processors වලදි.

    2. Adreno GPU කියන්නේ ඉස්සර ATI GPUs ඒවල performance එක අහන්නත් දෙයක් නෑ.
    Mali එකට වඩා වඩා ගොඩක් හොදයි. විශේෂයෙන්ම 3D games වලදි.
    http://cdn04.androidauthority.net/wp-content/uploads/2014/10/Futuremark-Ice-Storm.jpg

    3 Snapdragon ළගේ අළුත්ම එක තමයි 810 ,Mediatek ලගේ නම් MT6795.
    මේ දෙකේම තියෙන්නේ Cortex A53 නමුත් Snapdragon ළගේ මේක මිශ්‍රණයක් විදියට තියෙන්නේ
    57 සහා 53. මේක නිසා energy එක බොහෝම අඩුවෙන් යන්නේ.බැටරි එක ගොඩක් කාලයක් තියාගන්න පුලුවන්.

    4. Mediatek ළගේ memory speed එක අඩුයි. උදාහරණයකට අළුතෙන් ආපු
    MT6795 එකේ තියෙන්නේ 933 MHz LPDDR3 (14.9 GB/sec) නමුත් Snapdragon 810 ළගේ තියෙන්නේ
    1600 MHz (25.6 GB/s), පේනවනේ clock speed එක වගේම bandwidth speed එකත් වැඩියි.
    මේක නිසා game load වෙන එක fast, level එකෙන් level එකට යන එක fast, applications fast launch වෙනවා.
    නමුත් මේක ගොඩක් බලපාන්නේ අනාගතයේදි. ඉතින් ගොඩක් කාලයක් තියාගන්න ඕනේ නම් Snapdragon CPU තමයි.

    5. Snapdragon දැන් use කරන්නේ LPDDR4 නමුත් Mediatek තාම LPDDR3. (memory එක ගැන මම කියන්නේ)
    මේ දෙකේ වෙනස තමයි LPDDR4 එකේ performance එක වැඩියි, අඩු current එකක් ගන්නේ, ඒක නිසා අඩු heat එකක් යන්නේ, quality එක වැඩියි,
    අඩු ඉඩකදි අසුරන්න පුලුවන් නිසා compact ගතිය වැඩියි, mobility එක වැඩියි.

    6. Snapdragon ලගේ තියෙනවා Global Task Scheduling කියලා එකක්.
    ඒකට පුලුවන් අඩුවෙන් use වෙන app ,background app little cores වලට දාන්න නමුත් intensive apps big cores වලට දාන්න.
    little cores කිව්වේ වැඩියේ energy එක යන්නේ නැති cores නමුත් ඒකේ performance එක පොඩ්ඩක් අඩුයි, big cores වල
    performance එක වැඩියි නමුත් energy එක වැඩියෙන් වැය වෙනවා මේක නිසා බැටරි එක ගොඩක් කාලයක් තියාගන්න පුලුවන් snapdragon ලගේ CPU වලදි.
    මේක Mediatek වල ARMv8 processor වලදි නෑ නමුත් ARMv7 එකේ තියෙනවා. නමුත් දැන් latest ARMv8.

    7. Snapdragon එක US based, Mediatek එක Chinese based.

    8. 40+ එහා තියෙන phones වලයි, chinese phones වලයි වෙනස තමයි durability
    ගොඩක් 40+ phones වල තියෙන්නේ gorilla glass 3, 4 නමුත් ගොඩක් chinese phones වල එහෙම නෑ. දැන් දැන් එන ඒවායේ නම් gorilla glass 1 එක වග් තියෙනවා නමුත් ඒක මදි. chinese phone එකක් මල් වගේ පරිස්සම් කරගන්න වෙයි වැටුනොත් ඉවරයි තමයි.

    overall build quality එක අඩුයි chinese phones වල.

    ඉතින් මේ ඔක්කොම සාධක බැලුවම ලොකු වෙනසක් නෑ මේක ගොඩක් බලපාන්නේ අනාගතයේදි විශේෂයෙන්ම phone එක අවුරුදු 2+ වගේ use කරන කොට නමුත් කාලයක් තියාගන්න ඕනේ නම් snapdragon/adreno නමුත් budget එක අඩු නම් වැඩි කාලයක් අපේක්ෂා කරන්නේ නැත්නම් mediatek/mali. ඒ වගේම කාලයක් තියාගන්න ඕනේ නම් ,outside වැඩියේ phone එක use වෙනවා නම් chinese ගන්න එපා මොකද ඒවා හොදට පරිස්සම් කරගන්න වෙයි. මේක ඉන්දියන් phones වලටත් පොදුයි.

    මම කියන්නේ නෑ මේ phone එක නරකයි කියලා. මේක හොදයි. මට පෙන්වලා දෙන්න ඕන වුනේ මේ ටිකයි.

    Open GL Es 3 games වත් තාම හරියට ඇවිත් නෑ. :) ඉතින් ඒක ප්‍රශ්ණයක් නෑ OpenGL Es 2.0 ගියත්.

    උඹ මොන ලෝකෙද ඉන්නෙ. ඔය කියන විදියට snapdragon දැන් ඉස්සරහින් නෙමෙයි ඉන්නෙ. බයිලා නැතුව කෙලින්ම වෙනස්කම් ටික කියන්නම්.

    1.චිප් දෙකේම build quality එක සමානයි.
    2. performance ගත්තම මුලින් snapdragon ඉස්සරහින් හිටියට දැන් Mediatek හොඳයි
    3. snapdragon එක කාලයක් යද්දි slow වෙනව. ඒත් Mediatek වල එහෙම වෙන්නෙ නැහැ.
    4.snapdragon හුඟක් රත්වෙනව. Mediatek අලුත් චිප් රත්වෙනව අඩුයි

    Mediatek අඩුපාඩුවකට තියෙන්නෙ source code කරල නැති එක විතරයි. ඒවුනාට roms තියෙනව.

    උඹ ඔය කියන කතා අදාල වෙන්නෙ MTK 6582 ට කලින් ෆෝන් වලට

    උඹ මේක පිලිගන්නෙ නැති බව දන්නව. පෝස්ට් එක දැම්මෙ වෙන උන්ට බලන්න:)

    :lol:ලෝකෙ හොඳම ෆෝන් හදන්නෙ මයික්‍රොමැක්ස්ලු මම එලකිරියෙන් දැනගත්තෙ:lol:
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    පැටියා;18148818 said:
    Good choice machan. Okata lollipop anawa langadima. Ekama awla fingerprint scanner 1k nati 1.

    මේ මට්ටමේ තියන Ecoo E04 Phone එකයි Kingzone / Elephone Phones වලයි ඒක තියනවා. නමුත් දෙකේම GLONASS නෑ (GLONASS කියන්නේ Nokia X2 Dual sim එකෙත් තියන දෙයක්). E04 වල Sensors අඩුයි.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මේ මට්ටමේ තියන Ecoo E04 Phone එකයි Kingzone / Elephone Phones වලයි ඒක තියනවා. නමුත් දෙකේම GLONASS නෑ (GLONASS කියන්නේ Nokia X2 Dual sim එකෙත් තියන දෙයක්). E04 වල Sensors අඩුයි.
    GPS හොඳයි වාහනයක් තියෙනවනම් නැත්නම් ඒක පස්සෙ එලවන එක තේරුමක් නැහැ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මේ මට්ටමේ තියන Ecoo E04 Phone එකයි Kingzone / Elephone Phones වලයි ඒක තියනවා. නමුත් දෙකේම GLONASS නෑ (GLONASS කියන්නේ Nokia X2 Dual sim එකෙත් තියන දෙයක්). E04 වල Sensors අඩුයි.
    elephone recommend karanna ba :no:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    දැන් තියන වැඩි හරියක් හොඳ [/COLOR][/SIZE]China Flagships gorilla glass 3 ඒවා තමයි. උදා- Meizu, Xiaomi, Gionee, Elephone, Ecoo etc. Mid Range phones වල පවා gorilla glass 3 තියනවා.

    හරි දැන් කියමුකෝ
    gorilla glass 3 නෑ කියල. ඉතින් කරන්න තියෙන්නේ Tempered glass screen protectorඑකක් ගෙන්න ගන්න එක. වැඩේ ඉවරයි. Tempered glass screen protector ඒක දැම්මට පස්සේ වැටුනොත් ආරක්ෂාවක් ලැබෙනවා. Reviews කියවල බලන්න.

    ඕවා ඔක්කොම අන්තිමට බොරු excuses විතරයි. Phones කියන්නේ වාහන නෙවෙයි. කවුරුවත් "අවු 5ක් තියාගන්නවා.." කියල හිතාගෙන ගන්න දෙයක් නෙවෙයි phones කියන්නේ. ඔය attitude එක තනිකරම කොම්පැනි කාරයෝ promote කරන එකක්. ඕක ඔලුවේ තියාගෙන Samsung Galaxy S4 ගන්න එකා අවු දෙකක් ඇදල එක එපා වෙලා ඊළඟ S5 එක ගන්නවා. ඒ වගේ උන් හදන්නම බෑ.

    Xiaomi එකේ Redmi Note, Mi 3 වල විතරයි gorilla glass 3 තියෙන්නේ නමුත් ඒවා 30+
    Meizu එකේ නම් m1 note,m1,MX4 Pro,MX4 නමුත් ඒවා ගොඩක් ගණන්
    එතකොට 25ට හොද durability එකක් තියෙන එකක් ගන්න බෑ. ඒක නිසා සාමාන්‍යයෙන් ගත්තොත් chinese phones හොද නෑ මම කිව්වා වගේ durability එකට. ගන්නවා නම් durability එක හොද එකක් ගන්න ඕනේ එතකොට phone එක ගණන්. උදාහරණයට MX4 Pro එක ඩොලර් 400+ ,MX4 එක ඩොලර් 355 ,m1 එක ඩොලර් 250. හැමෝම එක වගේ නෑ වගේ chinese වලත් durable phones තියෙනවා m1,MX4 Pro,MX4 වගේ නමුත් build quality බාලයි ටිකක්.

    tempered glass වල touch එක ඒ තරම් හොද නෑ, අනික ඒක හදලා තියෙන්නේ shatter proof වෙන්නයි ඒකයි gorilla දාන්නේ.එහෙම නැත්නම් krystal sapphire දාන්න ඕනේ නමුත් ඒක තියෙන්නේ iPhone වලට විතරයි.

    අවුරුදු 5 ක් නෙවෙයි මම කියන්නේ අවුරුදු 2ක් + build quality + durability.
    මේ ඔක්කොම සැලකුවාම chinese phones (and indian phones) ගන්න එපා නමුත් budget එක අඩු නම්, phone එක මල වගේ තියාගන්නවා නම් එහෙනම් ප්‍රශ්ණයක් නෑ.

    මම කිව්වේ නෑ උබේ phone එක නරකයි කියලා. මම පෙන්වලා දුන්නේ ඕකේ cons පැත්තයි. එතකොට මේක phone එකක් ගන්න එකෙක්ට වැදගත් වෙයි.

    samsung phones ගණන් marketing,ads නිසාම නෙවෙයි, උන් research කරනවා. Exynos කියන්නේ උන්ගේ SoCs එකක්.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උඹ මොන ලෝකෙද ඉන්නෙ. ඔය කියන විදියට snapdragon දැන් ඉස්සරහින් නෙමෙයි ඉන්නෙ. බයිලා නැතුව කෙලින්ම වෙනස්කම් ටික කියන්නම්.

    1.චිප් දෙකේම build quality එක සමානයි.
    2. performance ගත්තම මුලින් snapdragon ඉස්සරහින් හිටියට දැන් Mediatek හොඳයි
    3. snapdragon එක කාලයක් යද්දි slow වෙනව. ඒත් Mediatek වල එහෙම වෙන්නෙ නැහැ.
    4.snapdragon හුඟක් රත්වෙනව. Mediatek අලුත් චිප් රත්වෙනව අඩුයි

    Mediatek අඩුපාඩුවකට තියෙන්නෙ source code කරල නැති එක විතරයි. ඒවුනාට roms තියෙනව.

    උඹ ඔය කියන කතා අදාල වෙන්නෙ MTK 6582 ට කලින් ෆෝන් වලට

    උඹ මේක පිලිගන්නෙ නැති බව දන්නව. පෝස්ට් එක දැම්මෙ වෙන උන්ට බලන්න:)

    :lol:ලෝකෙ හොඳම ෆෝන් හදන්නෙ මයික්‍රොමැක්ස්ලු මම එලකිරියෙන් දැනගත්තෙ:lol:

    ලෝකෙ හොඳම ෆෝන් හදන්නෙ මයික්‍රොමැක්ස්ලු

    මේක කියපු තැනක් පෙන්වපන්.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    වෙනසක් නෑ කියන එක නෙවෙයි කියන්නේ වෙනස ඇති වෙන්න හේතුව ගැන අවබෝධ කරගන්න කියලයි කියන්නේ. One Plus One වල එකම Hardware මට්ටම තියන Samsung Phone එකක් කීයක් වෙයිද? දැන් Samsung ගණන් කියල කිව්වෙ ඇයි? මොකක්ද හේතුව. මරාගෙන මැරෙන මට්ටමේ ප්‍රචාරක ව්‍යාපාරය මිස වෙන මොකක්ද? ඉතින් උං ඇපල් එක්ක මරාගත්තයි කියල ඒකට යන වියදම අපි දරන්න ඕන ඇයි? Court case වලට යන වියදම අපි දරන්න ඕන ඇයි?

    Moto G එක out උන හැටියේ වැලේ වැල් නැති Motorola එකපාරටම උඩම Phone Companies කීපයට ආවේ ඇයි? ඒ වගේ අඩු ගානකට Phone එකක් දෙන්න පුළුවන් උනේ ඇයි?

    වෙනස එන්නේ quality, durability එකෙන් ගොඩක්ම.
    උබ තර්ක කරලා උබේ phone එක 100% හොදයි කියන්න හදයි නමුත් ඇත්ත ඒක නෙවෙයි මචන්. phones වල pros/cons දෙකක් තියෙනවා, ඕනම phone එකක් ගන්න කොට ඒ දෙක සමබරව පෙන්වන්න ඕනේ නමුත් උබේ මේ reviews එකේ pros විතරයි තියෙන්නේ ඒකයි මම cons පැත්ත දැම්මේ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Xiaomi එකේ Redmi Note, Mi 3 වල විතරයි gorilla glass 3 තියෙන්නේ නමුත් ඒවා 30+
    Meizu එකේ නම් m1 note,m1,MX4 Pro,MX4 නමුත් ඒවා ගොඩක් ගණන්
    එතකොට 25ට හොද durability එකක් තියෙන එකක් ගන්න බෑ. ඒක නිසා සාමාන්‍යයෙන් ගත්තොත් chinese phones හොද නෑ මම කිව්වා වගේ durability එකට. ගන්නවා නම් durability එක හොද එකක් ගන්න ඕනේ එතකොට phone එක ගණන්. උදාහරණයට MX4 Pro එක ඩොලර් 400+ ,MX4 එක ඩොලර් 355 ,m1 එක ඩොලර් 250. හැමෝම එක වගේ නෑ වගේ chinese වලත් durable phones තියෙනවා m1,MX4 Pro,MX4 වගේ නමුත් build quality බාලයි ටිකක්.

    tempered glass වල touch එක ඒ තරම් හොද නෑ, අනික ඒක හදලා තියෙන්නේ shatter proof වෙන්නයි ඒකයි gorilla දාන්නේ.එහෙම නැත්නම් krystal sapphire දාන්න ඕනේ නමුත් ඒක තියෙන්නේ iPhone වලට විතරයි.

    අවුරුදු 5 ක් නෙවෙයි මම කියන්නේ අවුරුදු 2ක් + build quality + durability.
    මේ ඔක්කොම සැලකුවාම chinese phones (and indian phones) ගන්න එපා නමුත් budget එක අඩු නම්, phone එක මල වගේ තියාගන්නවා නම් එහෙනම් ප්‍රශ්ණයක් නෑ.

    මම කිව්වේ නෑ උබේ phone එක නරකයි කියලා. මම පෙන්වලා දුන්නේ ඕකේ cons පැත්තයි. එතකොට මේක phone එකක් ගන්න එකෙක්ට වැදගත් වෙයි.

    samsung phones ගණන් marketing,ads නිසාම නෙවෙයි, උන් research කරනවා. Exynos කියන්නේ උන්ගේ SoCs එකක්.

    IPhone wala koheda ban sapphire glass? Mata kiyapan 1 shatter proof phone 1?
    Uba lokuwata kiwwa neda Sony gana? Xperia z eke gorilla glass tiyanawada?
    Owa okkoma rata baila ban :lol: