Youtube එකේ ඉද්දි අහම්බෙන් පහළ තියන Video එක දැක්කා. ඒකෙන් පස්සේ නිකමට වගේ Tv එකෙන් චරණ ටිවී එක බැලුවා. මීට කලින් චැනල් එක ලිස්ට් එකේ තිබ්බට බලලා තිබුනේ නැ. ඇත්තටම හොද චැනල් එකක්. හැබැයි කවුරු කරනවද? කාගේ චැනල් එකක්ද කියලා මම නම් දන්නෙ නෑ. අඩූම තරමේ Web site එකක්වත් නැහැ. Youtube එකෙත් ගොඩක් වීඩීයෝ තියනවා. ඒවගෙත් වැඩිය views නැහැ. Marketing නම් අන්තිමයි. මොනවා වුනත් හොද චැනල් එකක්.