චර්නොබිල්_ඛේදවාචකය-අතහැර_දැමූ_වාහන
call of duty4 starting video-50,000 People Used to Live Here, Now It's A Ghost Town...
ගූගල් මැප් වලින් බලන්න මෙතන ක්ලික් කරන්න
පෙර ලිපි.
චර්නොබිල් ඛේදවාචකය- Prypiat නගරය
චර්නොබිල් ඛේදවාචකය- ගොඩනැගිලි ඇතුලත
න්‍යෂ්ටික බලාගාරයේ පිපිරීමෙන් බලාගාරය තුල හා ඒ අවට ඇති විකිරණශීලි ද්‍රව්‍ය ඉවත් කිරිමේ මෙහෙයුම් අරඹන ලදී. මේ සදහා භාවිත කරනලද හෙලිකොප්ටර්, ට්‍රක්, යුධ ටැංකි, ගිනි නිවීමේ රථ, බස් රථ ඇතුළු වාහන මෙසේ පිරිසිදු කිරීමේ මෙහෙයුමෙන් පසු සදහටම භාවිතයෙන් ඉවත් කරන ලදී. ඇතැම් වාහන වල එන්ජින් හා වයර් ඉවත් කර ඇත. මේවා බලාගාරය අසල භූමියක අතහැර දමා ඇත.
call of duty4 starting video-50,000 People Used to Live Here, Now It's A Ghost Town...
ගූගල් මැප් වලින් බලන්න මෙතන ක්ලික් කරන්න
පෙර ලිපි.
චර්නොබිල් ඛේදවාචකය- Prypiat නගරය
චර්නොබිල් ඛේදවාචකය- ගොඩනැගිලි ඇතුලත
Last edited:

+++