චර්නොබිල්_ඛේදවාචකය-අතහැර_දැම_වාහන

inspiron

Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    චර්නොබිල්_ඛේදවාචකය-අතහැර_දැමූ_වාහන

    න්‍යෂ්ටික බලාගාරයේ පිපිරීමෙන් බලාගාරය තුල හා ඒ අවට ඇති විකිරණශීලි ද්‍රව්‍ය ඉවත් කිරිමේ මෙහෙයුම් අරඹන ලදී. මේ සදහා භාවිත කරනලද හෙලිකොප්ටර්, ට්‍රක්, යුධ ටැංකි, ගිනි නිවීමේ රථ, බස් රථ ඇතුළු වාහන මෙසේ පිරිසිදු කිරීමේ මෙහෙයුමෙන් පසු සදහටම භාවිතයෙන් ඉවත් කරන ලදී. ඇතැම් වාහන වල එන්ජින් හා වයර් ඉවත් කර ඇත. මේවා බලාගාරය අසල භූමියක අතහැර දමා ඇත.:shocked:

    call of duty4 starting video-50,000 People Used to Live Here, Now It's A Ghost Town...

    ගූගල් මැප් වලින් බලන්න මෙතන ක්ලික් කරන්න

    kladbishe05.jpg


    kladbishe01.jpg


    061_Chernobyl_vehicle_graveyard_31.jpg



    kladbishe04.jpg


    kladbishe15.jpg


    kladbishe03.jpg



    kladbishe07.jpg



    063_Chernobyl_vehicle_graveyard_33.jpg



    031_Chernobyl_vehicle_graveyard_01.jpg



    036_Chernobyl_vehicle_graveyard_06.jpg


    039_Chernobyl_vehicle_graveyard_09.jpg


    048_Chernobyl_vehicle_graveyard_18.jpg



    051_Chernobyl_vehicle_graveyard_21.jpg



    පෙර ලිපි.
    චර්නොබිල් ඛේදවාචකය- Prypiat නගරය
    චර්නොබිල් ඛේදවාචකය- ගොඩනැගිලි ඇතුලත
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    tfs
    රොබෝලා ගොඩක් use කරා reactor එක අතුල සුද්ද කරන්න මේ තිනේ ඒවා


    Robots_used_during_the_Chernobyl_cleanup_(11384369646).jpg


    Str_1.jpg


    18qlbfqosgxt5jpg.jpg


    18qlac83kycbjpng.png


    18qlbo0minc31jpg.jpg
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    tfs
    රොබෝලා ගොඩක් use කරා reactor එක අතුල සුද්ද කරන්න මේ තිනේ ඒවා


    Robots_used_during_the_Chernobyl_cleanup_(11384369646).jpg


    Str_1.jpg


    18qlbfqosgxt5jpg.jpg


    18qlac83kycbjpng.png


    18qlbo0minc31jpg.jpg

    :love::love::love::love:

    හුගක් රොබෝලා විකිරණ නිසා කැඩුන. ඒ නිසා බයෝ රොබෝ ලා දාලා තමා සුද්ද කරේ. ඔය ගැන ලස්සන ත්‍රෙඩ් එකක් කිරියේ තිබුනා
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    :love::love::love::love:

    හුගක් රොබෝලා විකිරණ නිසා කැඩුන. ඒ නිසා බයෝ රොබෝ ලා දාලා තමා සුද්ද කරේ. ඔය ගැන ලස්සන ත්‍රෙඩ් එකක් කිරියේ තිබුනා

    බයෝ රොබෝලා කියන්නෙ හමුදා සෙබලු පිරිසක්, මේකට ස්වෙච්චාවෙන් එකතුවුන. අදටත් එයාලගෙන් සමහරෙක් ඉන්නවා. සමහරෙකුට විකිරණ විස වුනා, සමහරෙකුට අවුලක් වුනේ නෑ
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    :love::love::love::love:

    හුගක් රොබෝලා විකිරණ නිසා කැඩුන. ඒ නිසා බයෝ රොබෝ ලා දාලා තමා සුද්ද කරේ. ඔය ගැන ලස්සන ත්‍රෙඩ් එකක් කිරියේ තිබුනා


    link ekak nedda machan.