චර්නෝබීල්

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    chernobyl%2055%20pripyat%20ghosttown%20swimming%20pool%202.jpg


    pripyat01-800x593.jpg


    1.jpg


    COD 4 gahapu ayata me place tika mathakada :P :P


    :cool:yeah
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    නියමයි මචං පෝස්ට් එක....
    :):):)

    ඒ වගේම මේ පිපිරෙමෙන් පස්සේ චර්නොබිල් බලාගාරය තියෙන නගරය සම්පූර්ණයෙන්ම අත්හැරලා දාලා තියෙන්නේ. තව අවුරුදු 20,000 ක් පමණ ගෙවෙනකම් ඒ ප්‍රදේශයේ ජීවත් වීම අවදානම් කියල හොයගෙනත් තියෙනවා. දැන් නගරය කැලෑවකින් වැහීගෙන යන්නේ. පුලුවන්නම් එයින් පින්තූර ටිකකුත් දාලා ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්න බලන්න.
    :):):)

    රෙප් 5+

    Ane danna kauru hari kiyaoallko ai oya wikirana ochochara kal tiye
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Ane danna kauru hari kiyaoallko ai oya wikirana ochochara kal tiye

    එක එක විකිරනශීලි මුලද්‍රව්‍ය වලට ක්ෂය වෙන්න යන කාලය වෙනස් , T/2 , half life time කියන එකෙන් තමා එක හදුන්වන්නේ , සමහර ඒවගේ තප්පර ගානක් , සමහර ඒවගේ අවරුදු මිලියන ගානක් , විකිරනශීලි මට්ටම මිනිස්සුන්ට හානි නොවෙන ගානට එන්න යුරේනියම් වලට අදාල කාලේ හැදුවම එන ගාන වෙන්න ඇති ඕක ..