රෙප් හිගා කන්නෙ නැති හොද පුරුද්ද හින්ද බලෙන් රෙප් 7 ක් දුන්න

නියමයි මචං පෝස්ට් එක....
ඒ වගේම මේ පිපිරෙමෙන් පස්සේ චර්නොබිල් බලාගාරය තියෙන නගරය සම්පූර්ණයෙන්ම අත්හැරලා දාලා තියෙන්නේ. තව අවුරුදු 20,000 ක් පමණ ගෙවෙනකම් ඒ ප්රදේශයේ ජීවත් වීම අවදානම් කියල හොයගෙනත් තියෙනවා. දැන් නගරය කැලෑවකින් වැහීගෙන යන්නේ. පුලුවන්නම් එයින් පින්තූර ටිකකුත් දාලා ත්රෙඩ් එක අප්ඩේට් කරන්න බලන්න.
රෙප් 5+
Ane danna kauru hari kiyaoallko ai oya wikirana ochochara kal tiye