චරිත අට්ටාලගේ

Koombiyo

Junior member
  • Jan 31, 2018
    189
    24
    18
    මචන් හැමෝම කියනවා මේ ඩයල් එකගේ සින්දු පට්ට කියල. ඒ වුනාට මට ඒවගේ මෙලව රහක් නෑ. :confused: කිසි රසක් දැනෙන්නෙ නෑ :sorry: උබලට මොකක්ද ඒවගේ තියන විශේශේ?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කවුද බන් චරිත අට්ටාලගේ කියන්නේ
     
    Devin Kolla

    Well-known member
  • May 26, 2012
    944
    493
    63
    සිරි ලංකාවෙ
    මචන් හැමෝම කියනවා මේ ඩයල් එකගේ සින්දු පට්ට කියල. ඒ වුනාට මට ඒවගේ මෙලව රහක් නෑ. :confused: කිසි රසක් දැනෙන්නෙ නෑ :sorry: උබලට මොකක්ද ඒවගේ තියන විශේශේ?

    සිරා බන්
    මට නම් කිසි ගතියක් නෑ
    Skrillex වගේ වෙන්න බෑ මුන්ට කවදාවත් :yes::yes::yes:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    වෙනසකට අහන්න හොඳ සින්දු ටිකක් කරා බන් ඌ.. කුවේණි / ගලන ගඟ / රාධාවනි වගේ එව්වා හොඳයි