මේක බැලුවට පස්සේ ඇඟේ මයිල් කෙලින් වුනා. මම දකින විදිහට චරිත අතලගේ කියන්නේ මෑත කාලයේ බිහිවෙච්ච සුපිරිම ටැලන්ට් එකක් තියෙන පොරක්. පොරගේ මියුසික් අහද්දී මාර නිදහසක් දැනෙන්නෙ හිතට.
වැඩේ කියන්නෙ මචන් මියුසික් එච්චර පට්ට වුනාට ලංකාවෙ තාම පොඩි crowd එකක් ඉන්නෙ ඔය සින්දු අහන. බලපන්කො තියෙන වීව්ස්. තාම බහුතරයක් ඉන්නෙ ගොබ්බ සින්දු අහන එවුන්Ow bn patta music
වැඩේ කියන්නෙ මචන් මියුසික් එච්චර පට්ට වුනාට ලංකාවෙ තාම පොඩි crowd එකක් ඉන්නෙ ඔය සින්දු අහන. බලපන්කො තියෙන වීව්ස්. තාම බහුතරයක් ඉන්නෙ ගොබ්බ සින්දු අහන එවුන්
ඒක නම් ඇත්ත. ටිකට් කලින් ඉවරවෙන සීන් එක දැනගෙන නුවර ශෝ එකට කලින්ම ටිකට් ගන්න බලාගෙන හිටියෙ. කරුමෙට මුන් ඒක කැන්සල් කරානෙCrowd eke quantity adui dan a unata a tika gunathmaka sindu walata ekathu wena pirisak. Shows 3 ma tickets okkoma peya 6 aduwen sold out. Ehema crowd ekak inne.
pattama music, quality eka, timing okkoma pattama.
Patta quality audio system ekakin ahanna ona![]()
E concert eke Ridma lath awit sing karanawada machan?චරිතගෙ සින්දු නෙවෙයි. ඒව ගවේශන. වෙනම ලෝකයක්. වෙනම තලයක්. එකකට එකක් වෙනස් හදවතට විතරක් නෙවෙයි මනසටත් කතාකරන ශ්‍රව්‍ය දෘශ්‍ය අනන්තයක්. ඔය සින්දුව විතරක් නෙවෙයි. ඔක්කොම.
කුවේණි කොන්සෙර්ට් එක කියන්නෙ ජීවිතේ බලල තියෙන හොඳම සහ ලස්සනම දෙවල් වලින් එකක්. තනිකරම මායවක්. කුවේණි කොන්සෙර්ට් එක දෙපාරක් බැලුව. එත් එපා වෙන්නෙ නැ.
mokadda macho me seen eka ?
E concert eke Ridma lath awit sing karanawada machan?
Nattan charitha widarada sing kale anit aya sing karapu songs uth?
Kiyak unada tickets?
E concert eke Ridma lath awit sing karanawada machan?
Nattan charitha widarada sing kale anit aya sing karapu songs uth?
Kiyak unada tickets?
ඒක නම් ඇත්ත. ටිකට් කලින් ඉවරවෙන සීන් එක දැනගෙන නුවර ශෝ එකට කලින්ම ටිකට් ගන්න බලාගෙන හිටියෙ. කරුමෙට මුන් ඒක කැන්සල් කරානෙ