thanks machan :)
Ravi Rulz Well-known member Dec 9, 2011 2,616 546 113 31 ♥♥..හීන ලෝකෙ..♥♥ Dec 11, 2012 #62 Rep +3 Last edited: Dec 11, 2012
IDG Well-known member Aug 3, 2012 14,166 3,146 113 34 වාහන ගොඩේ Jan 16, 2013 #67 ane machan wadakarana link ekak diyanko loku help ekak
.amda Well-known member Jun 13, 2012 11,079 866 113 Colombo Jan 17, 2013 #68 IDG said: ane machan wadakarana link ekak diyanko loku help ekak Click to expand...
Mal Baba Well-known member Apr 26, 2009 106,278 5,603 113 Blob Storage www.37innovate.com Jan 17, 2013 #71 චරිත තුනක් පොත නම් කීප සැරයක් කියවල තියෙනවා
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Jan 18, 2013 #72 හොද වැඩක් කරල තියෙන්නෙ.. මං ගාව ඔය සෙට් එකම තියෙනවා මචෝ.. ඔය ටිකට අමතරව හුනු වටයේ කතාවත් ඇති.. බොසා කොළඹ ගියපු වෙලාවක ඌට කියලා ගෙන්නගත්තා ඔරිජිනල් DVD ටිකක්.. කොච්චර බැලුවත් එපා වෙන්නෑ බං..
හොද වැඩක් කරල තියෙන්නෙ.. මං ගාව ඔය සෙට් එකම තියෙනවා මචෝ.. ඔය ටිකට අමතරව හුනු වටයේ කතාවත් ඇති.. බොසා කොළඹ ගියපු වෙලාවක ඌට කියලා ගෙන්නගත්තා ඔරිජිනල් DVD ටිකක්.. කොච්චර බැලුවත් එපා වෙන්නෑ බං..
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Jan 18, 2013 #73 Mal Baba said: චරිත තුනක් පොත නම් කීප සැරයක් කියවල තියෙනවා Click to expand... අපේ තාත්තා ගාවත් තිබුණ බං.. මම කියවන්න හදනකොට පොතේ සමහර පිටු සත්තු වගයක් කාලා..
Mal Baba said: චරිත තුනක් පොත නම් කීප සැරයක් කියවල තියෙනවා Click to expand... අපේ තාත්තා ගාවත් තිබුණ බං.. මම කියවන්න හදනකොට පොතේ සමහර පිටු සත්තු වගයක් කාලා..
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. Jan 18, 2013 #74 චරිත තුනක් නවකතාව මම පස්පාරකට වඩා කියවලා තියනවා යාළුවා,,,, මේ වගේ ජිවිතයට සමීපව ලියවුනු නවකතා බොහෝම අඩුයි. මේ ටෙලියේ සුමින්ද සිරිසේනයන්ගේ රංගනයනම් කියන්ඩ වචන නැහැ බොහෝම ස්තුතියි යාළුවා ..........
චරිත තුනක් නවකතාව මම පස්පාරකට වඩා කියවලා තියනවා යාළුවා,,,, මේ වගේ ජිවිතයට සමීපව ලියවුනු නවකතා බොහෝම අඩුයි. මේ ටෙලියේ සුමින්ද සිරිසේනයන්ගේ රංගනයනම් කියන්ඩ වචන නැහැ බොහෝම ස්තුතියි යාළුවා ..........
sebastian show Well-known member Jan 13, 2012 2,529 1,238 113 Sri Lanka Jan 18, 2013 #75 ela ela ban patta rep denna behelu
IDG Well-known member Aug 3, 2012 14,166 3,146 113 34 වාහන ගොඩේ Jan 19, 2013 #78 ayeth upload karapanko
rm1980 Well-known member Aug 15, 2012 6,853 700 113 Jun 13, 2013 #80 mewa den dl karanna behane machanla mata.karan vidiya mata kiyapallako