චරිත_තුනක් ටෙලිනාට්‍ය DVD

Ravi Rulz

Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    000201F9.gif


    Rep +3
    000204AE.gif
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හොද වැඩක් කරල තියෙන්නෙ.. මං ගාව ඔය සෙට් එකම තියෙනවා මචෝ.. ඔය ටිකට අමතරව හුනු වටයේ කතාවත් ඇති.. බොසා කොළඹ ගියපු වෙලාවක ඌට කියලා ගෙන්නගත්තා ඔරිජිනල් DVD ටිකක්.. කොච්චර බැලුවත් එපා වෙන්නෑ බං..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    චරිත තුනක් පොත නම් කීප සැරයක් කියවල තියෙනවා
    අපේ තාත්තා ගාවත් තිබුණ බං.. මම කියවන්න හදනකොට පොතේ සමහර පිටු සත්තු වගයක් කාලා.. :(
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    චරිත තුනක් නවකතාව මම පස්පාරකට වඩා කියවලා තියනවා යාළුවා,,,,
    මේ වගේ ජිවිතයට සමීපව ලියවුනු නවකතා බොහෝම අඩුයි.
    මේ ටෙලියේ සුමින්ද සිරිසේනයන්ගේ රංගනයනම් කියන්ඩ වචන නැහැ
    බොහෝම ස්තුතියි යාළුවා ..........:)