චව් චව් and පඹරාල ගස්

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,285
    5,719
    113
    Image 1cc.png
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    paw ban ubalawa mona tharan nam ajapakshala wihilwata aranda??? uba hithanawada Okun dennata punishment dei kiyala
     
    • Haha
    Reactions: Smartm

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,215
    25,982
    113
    29
    ලොවෙත් නැති තැනක

    හානේ ඇත්තද එතකොට ශහරාන් පිටිපස්සෙ හිටියෙත් මේයාලද ? බලපන් පොහොට්ටු බල්ලො පර පාස්කුවට වගකියන්න පඹයා එක්ක ගිවිසුම් ගැහුවා. රනිලා , පඹයා පඹයා එක්ක ගිවිසුම් ගැහුව පාහර පොහොට්ටුව එක පෙලට තියලා පරද්දන්න ඕනේ​

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,369
    1
    59,594
    113
    Kaduwela
    ඔය අපතයෝ දෙන්නගෙන් එකෙක් හරි එල්ලුම්ගස් ගියොත් මන් උබව මැදමුලනේ වහල් බල්ලොන්ගේ සංගමයෙන් මුදවාගන්නව. 🤣🤣🤣
    සොරි බන් නන්දසේන ඕකුන් දෙන්නගෙන් එකෙක්වත් එල්ලුම්ගස් යවන්නේ නෑ.😂😂
    උබට මැදමුලනේ ගූ කකා ඉන්න වෙනවා හැමදාම.😍😍😍😍
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,215
    25,982
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඌන් සාන්තුවරු කරපු නිසානේ මිනිස්සු දුන්නේ නන්දසේනට. එයා ආවේ තරාතිරම බලන්නේ නැතුව දඬුවම් දෙනවා කියල නේ. දැන් මිනිස්සු අහනවා​

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,369
    1
    59,594
    113
    Kaduwela
    ඉතින් මෝඩ බැල්ලියේ නන්දසෙනට කියපන්කො ඕකුන්ව කුදලල හිරේට දාන්න කියලා🤣🤣
    එච්චර ලේසි වැඩක් කරගන්න බැරි පොන්නයෙක්ද නන්දසේන කියන්නේ?😂😂😂
    එහෙම පොන්නයෙක්ට චන්දෙ දීලද උබ මේ ත්‍රෙඩ් ඕපන් කරන් වලලෙන්නේ?😜
     
    • Haha
    Reactions: TechnWeb

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,285
    5,719
    113
    ඔය අපතයෝ දෙන්නගෙන් එකෙක් හරි එල්ලුම්ගස් ගියොත් මන් උබව මැදමුලනේ වහල් බල්ලොන්ගේ සංගමයෙන් මුදවාගන්නව. 🤣🤣🤣
    සොරි බන් නන්දසේන ඕකුන් දෙන්නගෙන් එකෙක්වත් එල්ලුම්ගස් යවන්නේ නෑ.😂😂
    උබට මැදමුලනේ ගූ කකා ඉන්න වෙනවා හැමදාම.😍😍😍😍
    FB_IMG_1596106674507.jpg

    මේවා යට යනවා නේහ්... මේවත් ඇදලා ගමු එකින් එක....
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,369
    1
    59,594
    113
    Kaduwela
    ඉතින් මෝඩ බැල්ලියේ නන්දසෙනට කියපන්කො ඕකුන්ව කුදලල හිරේට දාන්න කියලා🤣🤣
    එච්චර ලේසි වැඩක් කරගන්න බැරි පොන්නයෙක්ද නන්දසේන කියන්නේ?😂😂😂
    එහෙම පොන්නයෙක්ට චන්දෙ දීලද උබ මේ ත්‍රෙඩ් ඕපන් කරන් වලලෙන්නේ?😜
     
    • Haha
    Reactions: Anatha sinhalu

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,285
    5,719
    113
    ඔය අපතයෝ දෙන්නගෙන් එකෙක් හරි එල්ලුම්ගස් ගියොත් මන් උබව මැදමුලනේ වහල් බල්ලොන්ගේ සංගමයෙන් මුදවාගන්නව. 🤣🤣🤣
    සොරි බන් නන්දසේන ඕකුන් දෙන්නගෙන් එකෙක්වත් එල්ලුම්ගස් යවන්නේ නෑ.😂😂
    උබට මැදමුලනේ ගූ කකා ඉන්න වෙනවා හැමදාම.😍😍😍😍

    ඉතින් මෝඩ බැල්ලියේ නන්දසෙනට කියපන්කො ඕකුන්ව කුදලල හිරේට දාන්න කියලා🤣🤣
    එච්චර ලේසි වැඩක් කරගන්න බැරි පොන්නයෙක්ද නන්දසේන කියන්නේ?😂😂😂
    එහෙම පොන්නයෙක්ට චන්දෙ දීලද උබ මේ ත්‍රෙඩ් ඕපන් කරන් වලලෙන්නේ?😜
    භූමිතෙල් පාර වැදිලා තදටම...😂 😂 😂😂🐃
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,603
    113
    xxx
    කොමිසමේ නිර්දේශ ක්‍රීයාත්මක කරනවා කිව්ව ඉදිරි සති කිහිපය තුල.. මහින්දානන්දත් කිව්වා ජනාදිපතිතුමත් කිව්වා. ඉතින් මාර්තු මුල නඩුව යයි. අපාරද වරදකට උසාවි යන්නේ කවුද කියලා බලමු. ඒ වගේම නඩුව කොච්චර කල් අහයිද, කවදා තීන්දුව දෙයිද, තීන්දුව මොන වගේ වෙයිද කියලා බලන් ඉමුA
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    කොමිසමේ නිර්දේශ ක්‍රීයාත්මක කරනවා කිව්ව ඉදිරි සති කිහිපය තුල.. මහින්දානන්දත් කිව්වා ජනාදිපතිතුමත් කිව්වා. ඉතින් මාර්තු මුල නඩුව යයි. අපාරද වරදකට උසාවි යන්නේ කවුද කියලා බලමු. ඒ වගේම නඩුව කොච්චර කල් අහයිද, කවදා තීන්දුව දෙයිද, තීන්දුව මොන වගේ වෙයිද කියලා බලන් ඉමුA

    බදුර්දීන් සමුපකාරේ වාහන වලින් බෝම්බ ඇද්ද කිව්වා විරවංශ, නිදහස් කළා. , උගේ මල්ලි බෝම්බ කාරයෙක්ට රට පයින්ඩ උදවු කළා කිව්වා , නිදහස් කළා. බෝම්බ හදපු තඹ කම්හලේ උන් දහදෙනා නිදහස් කළා. මිට වඩා සාදරනයක් කොයින්ද :lol: :lol:

    UyzgWwT.png
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,002
    113
    බෝම්බ ගැහුවට ඔය මොකෙක් හරි ඇතුලට දානකල් තමයි මමත් බලන් ඉන්නෙ :lol:
     
    • Like
    Reactions: kasun_kbp

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,902
    1
    102,358
    113
    34
    Kalutara
    ඔය පාස්කු කොමිසමේ නිර්දේශ ප්‍රසිද්ධ කරන්නේ නැද්ද බන් පත්තරෙකටවත් දාලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔය පාස්කු කොමිසමේ නිර්දේශ ප්‍රසිද්ධ කරන්නේ නැද්ද බන් පත්තරෙකටවත් දාලා.
    ඉස්සෙල්ලා නිතිපතිට යවන්නෙ, කොහොමත් ඕකෙ ජාතික ආරක්ශාවට සවේදි තොරතුරු තියෙනව විශේශයෙන් රහස්ය ප්‍රකාශ ඒක නිසා එලියට් ආවත් එන්නෙ කොටසයි..
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මොකා කරා හරි කමක් නෑ දඩුවම් විදින්න හම්බෙනවා අනිවා මේ දේට..
    මේ ලෝකෙ පයගහලා ඉන්නකන් රට කරවන උන් එක්ක ඩීල් දදා බේරිලා ඉදී..
    මේ පාරත් බලහන්කෝ නැද්ද කියලා..

    ඒ වුණත් මැරිලා යන තැනක විපාකෙ අනිවා හම්බෙනවා..
    ලෝක ධර්මතාවය ඒකයි..
    වරදක් කරලා ස්වභාවධර්මයෙන් බේරෙන්න වෙන් නැහැ

    තමන්ගෙ බඩ ගැන විතරක් හිතන ලේ පිපාසිත කාළකණ්ණි හැත්ත🤬
     
    • Like
    Reactions: castellain

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,285
    5,719
    113
    බදුර්දීන් සමුපකාරේ වාහන වලින් බෝම්බ ඇද්ද කිව්වා විරවංශ, නිදහස් කළා. , උගේ මල්ලි බෝම්බ කාරයෙක්ට රට පයින්ඩ උදවු කළා කිව්වා , නිදහස් කළා. බෝම්බ හදපු තඹ කම්හලේ උන් දහදෙනා නිදහස් කළා. මිට වඩා සාදරනයක් කොයින්ද :lol: :lol:

    UyzgWwT.png

    බදුර්දීන් සමුපකාරේ වාහන වලින් බෝම්බ ඇද්ද කිව්වා විරවංශ, නිදහස් කළා. , උගේ මල්ලි බෝම්බ කාරයෙක්ට රට පයින්ඩ උදවු කළා කිව්වා , නිදහස් කළා. බෝම්බ හදපු තඹ කම්හලේ උන් දහදෙනා නිදහස් කළා. මිට වඩා සාදරනයක් කොයින්ද :lol: :lol:

    UyzgWwT.png
    ​
    තාම මොකුත් උන්නැති නිසා උබට හැපි.... බල්ලන්ට ජාතක උනාම එහෙම තමා බං උපන් රටට කෙලෙවෙන තරමට උබලට හැපි.... 🦮🦮
     
    • Like
    Reactions: sachith19920726