Questions චාජ් අල්ලන්නෙ නැති ups බැටරි

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    චාජ් අල්ලන්නෙ නැති ups බැටරි හදාගන්න පුළුවන්ද
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    එක එක සීන් කියනවා.
    බැටරි ඇසිඩ් පුරවලා මූඩි ඇරලා චාජ් කරන්න කියලා කට්ටිය කියනවා. හැබැයි බං ඔය ඔක්කොම සීන් හෙන වාත වැඩ. මම පොඩි කාලේ කරලා බැලුවා ඒ එකක් වත් හරියට සාර්ථක නෑ. ඒ නිසා වෙන එකක් ගන්න එක තමයි හොදම.
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    Thanks guys
    Daraz 3500 wage 12V 7A thiyenawa
    refurbishda ewwa?
    Issara mama "Matrix" ekak gannakota 6500 wage wunane