චාජ් අල්ලන්නෙ නැති ups බැටරි හදාගන්න පුළුවන්ද
dilan_randika Well-known member Feb 18, 2015 4,134 4,132 113 Feb 5, 2026 #1 චාජ් අල්ලන්නෙ නැති ups බැටරි හදාගන්න පුළුවන්ද
WhyNot1 Well-known member Nov 27, 2016 5,451 7,207 113 Feb 5, 2026 #2 එක එක සීන් කියනවා. බැටරි ඇසිඩ් පුරවලා මූඩි ඇරලා චාජ් කරන්න කියලා කට්ටිය කියනවා. හැබැයි බං ඔය ඔක්කොම සීන් හෙන වාත වැඩ. මම පොඩි කාලේ කරලා බැලුවා ඒ එකක් වත් හරියට සාර්ථක නෑ. ඒ නිසා වෙන එකක් ගන්න එක තමයි හොදම. Reactions: dilan_randika and vali aththa
එක එක සීන් කියනවා. බැටරි ඇසිඩ් පුරවලා මූඩි ඇරලා චාජ් කරන්න කියලා කට්ටිය කියනවා. හැබැයි බං ඔය ඔක්කොම සීන් හෙන වාත වැඩ. මම පොඩි කාලේ කරලා බැලුවා ඒ එකක් වත් හරියට සාර්ථක නෑ. ඒ නිසා වෙන එකක් ගන්න එක තමයි හොදම.
hodawedakaramu Junior member Dec 26, 2023 37 23 8 Feb 5, 2026 #3 Battery nm repair krnna amarui danna widiyata.. battery eka replace krna eka thamai hodama.. battery ekak 5000 wage wenne.. mn daraz eken gatta lagadi.. Reactions: dilan_randika
Battery nm repair krnna amarui danna widiyata.. battery eka replace krna eka thamai hodama.. battery ekak 5000 wage wenne.. mn daraz eken gatta lagadi..
dilan_randika Well-known member Feb 18, 2015 4,134 4,132 113 Feb 5, 2026 #4 Thanks guys Daraz 3500 wage 12V 7A thiyenawa refurbishda ewwa? Issara mama "Matrix" ekak gannakota 6500 wage wunane
Thanks guys Daraz 3500 wage 12V 7A thiyenawa refurbishda ewwa? Issara mama "Matrix" ekak gannakota 6500 wage wunane