එහෙම අවුලක් නැහැ අනික මොන ප්රශ්නයක්වත් නැහැ ජාතිය ආගම ගැන කතා කරන්නත් ඔනනෙ එකට වෙනම අංශයක් තියෙනවානෙ
අනික උබ අවුරුදු 4ක් එන්නෙ නැතිව ඉදලා උබට එක ප්රශ්නයක් උනෙ කොහොමද ?
කබර ගොයා තල ගොයා කරන්නද? ආවෙ
බලලුන් ලවා කොස් ඇට බාවන්න ආව එකෙක්ද කොහෙද බන්

එහෙම අවුලක් නැහැ අනික මොන ප්රශ්නයක්වත් නැහැ ජාතිය ආගම ගැන කතා කරන්නත් ඔනනෙ එකට වෙනම අංශයක් තියෙනවානෙ
අනික උබ අවුරුදු 4ක් එන්නෙ නැතිව ඉදලා උබට එක ප්රශ්නයක් උනෙ කොහොමද ?
කබර ගොයා තල ගොයා කරන්නද? ආවෙ

මචෝ උඹ අවුරුදු හතරකට කලින් පැලයක් හිටෙව්වා නම් අද බලනකොට ඒ පැලය ඒ විදියටම තියෙනවද..? ඒ වගේ තමා බං.. මිනිස්සු හිතන විදිය, ජීවත් වෙන විදිය හැමදේම කාලෙක් කාලෙට වෙනස් වෙනවා.. හැමදාම එකම විදියට ඉන්න අමාරුයිනේ..
එක එකා හිතන විදිය, කරන විදිය එක එක විදියයි.. ඉතින් එයාලා කරන දේවල් අපිට ගැලපෙන්නෙ නැත්නම් අපි ඒ දේවල් වලින් අයින් වෙන්න ඕන.. එහෙමත් නැත්නම් අපි ඒ විදියට හැඬගැහෙන්න ඕන.. ඕකෙන් එකක් උඹට එහෙම වුනොත් තෝරගන්න වෙනවා..
උඹට ජය!
කියලා කියන්න ලොල් පුකෙනුත් හිනා යනවා උගෙ කතාවට මට නම් ඉස්සර වගෙ වලි නැති උනාට දැනුත් ෆට්ට අපි කොහොමත් අතල් එකෙ ඉන්න උන් නෙ

බලලුන් ලවා කොස් ඇට බාවන්න ආව එකෙක්ද කොහෙද බන්![]()

බල්ලො ඇවිස්සිලා![]()
අනික මු එ පැලෙට වතුර බිදක්වත් නොදා අවුරුදු හතරකට පස්සෙ ඇවිත් කියනවා අස්වැන්න නැහැකියලා කියන්න ලොල් පුකෙනුත් හිනා යනවා උගෙ කතාවට මට නම් ඉස්සර වගෙ වලි නැති උනාට දැනුත් ෆට්ට අපි කොහොමත් අතල් එකෙ ඉන්න උන් නෙ
![]()

ආගම් ගැන කතා කරන්න ඔන බන් අපහාසයක් නැතිව
ඔව් ආගම් වලට කෙලගන්න සීන් පොඩ්ඩක් අඩුවෙලා ගිහින් වගේ.. ඒක නම් හොඳයි.. එකක් දෙකක් වැටෙනවා.. ඒකත් අඩුවෙලා යයි හෙට අනිද්දට.. අනිවා ආතල් එකක් ගන්නනේ මේකට එන්නෙ වැඩත් පාඩු කරගෙන.. එයයි විය යුත්තෙ..
ෆන් එකට නෙමෙ නම් අපි ගනිකාවක් වෙච්ච සචිත්ලා වගෙ අයත් එක්ක කතා කරයිද වෙසියො උනත් උන් ෆන් දෙන නිසා

එහෙම අවුලක් නැහැ අනික මොන ප්රශ්නයක්වත් නැහැ ජාතිය ආගම ගැන කතා කරන්නත් ඔනනෙ එකට වෙනම අංශයක් තියෙනවානෙ
අනික උබ අවුරුදු 4ක් එන්නෙ නැතිව ඉදලා උබට එක ප්රශ්නයක් උනෙ කොහොමද ?
කබර ගොයා තල ගොයා කරන්නද? ආවෙ

ඇතිඋබටත් *&^&^&*%&$%^%$&^% ගන්නම ඔන නෙහ්![]()

එහෙම නම් මේ තරම් කලක් බලා නොඉඳ
අවුරුදු තුනකට කලින් ඔබතුමා එලකිරියට සම්ප්රාප්ත වෙලා...
චාටර් වෙන්න කලින් ගොඩ ගන්න තිබුනානෙ....
සමහර උනුසුම් අවස්ථා තිබුනට ඔබතුමා කියන චාටර් එකක් නෑ.
බලන්නකො හෙල්ප් පිටුවට ගිහින් කොල්ලො උදව් කරන හැටි.
අනික ජාතිවාදය තියෙන්නෙ එලකිරියෙ විතරද?
සෙක්ස් තියෙන්නෙ එලකිරියෙ විතරද?
අවුරුදු හතරටම පත්තර කියෙව්වෙ නෑ වගෙ ඔබ තුමා.

එහෙම අවුලක් නැහැ අනික මොන ප්රශ්නයක්වත් නැහැ ජාතිය ආගම ගැන කතා කරන්නත් ඔනනෙ එකට වෙනම අංශයක් තියෙනවානෙ
අනික උබ අවුරුදු 4ක් එන්නෙ නැතිව ඉදලා උබට එක ප්රශ්නයක් උනෙ කොහොමද ?
කබර ගොයා තල ගොයා කරන්නද? ආවෙ
http://elakiri.com/forum/newreply.php?do=newreply&p=13242790