චාටර් එළකිරි

Mozilla

Well-known member
  • එහෙම අවුලක් නැහැ අනික මොන ප්‍රශ්නයක්වත් නැහැ ජාතිය ආගම ගැන කතා කරන්නත් ඔනනෙ එකට වෙනම අංශයක් තියෙනවානෙ
    අනික උබ අවුරුදු 4ක් එන්නෙ නැතිව ඉදලා උබට එක ප්‍රශ්නයක් උනෙ කොහොමද ?
    කබර ගොයා තල ගොයා කරන්නද? ආවෙ

    බලලුන් ලවා කොස් ඇට බාවන්න ආව එකෙක්ද කොහෙද බන් :rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචෝ උඹ අවුරුදු හතරකට කලින් පැලයක් හිටෙව්වා නම් අද බලනකොට ඒ පැලය ඒ විදියටම තියෙනවද..? ඒ වගේ තමා බං.. මිනිස්සු හිතන විදිය, ජීවත් වෙන විදිය හැමදේම කාලෙක් කාලෙට වෙනස් වෙනවා.. හැමදාම එකම විදියට ඉන්න අමාරුයිනේ..

    එක එකා හිතන විදිය, කරන විදිය එක එක විදියයි.. ඉතින් එයාලා කරන දේවල් අපිට ගැලපෙන්නෙ නැත්නම් අපි ඒ දේවල් වලින් අයින් වෙන්න ඕන.. එහෙමත් නැත්නම් අපි ඒ විදියට හැඬගැහෙන්න ඕන.. ඕකෙන් එකක් උඹට එහෙම වුනොත් තෝරගන්න වෙනවා..

    උඹට ජය!
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    අනික මු එ පැලෙට වතුර බිදක්වත් නොදා අවුරුදු හතරකට පස්සෙ ඇවිත් කියනවා අස්වැන්න නැහැ :rofl:කියලා කියන්න ලොල් පුකෙනුත් හිනා යනවා උගෙ කතාවට මට නම් ඉස්සර වගෙ වලි නැති උනාට දැනුත් ෆට්ට අපි කොහොමත් අතල් එකෙ ඉන්න උන් නෙ:yes:;)
     
    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්..:dull:

    බල්ලො ඇවිස්සිලා:rofl:
    පරිස්සම් වෙයන් ලොකු අයියෙ.. පිස්සු බල්ලොද දන්නෙ නෑ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනික මු එ පැලෙට වතුර බිදක්වත් නොදා අවුරුදු හතරකට පස්සෙ ඇවිත් කියනවා අස්වැන්න නැහැ :rofl:කියලා කියන්න ලොල් පුකෙනුත් හිනා යනවා උගෙ කතාවට මට නම් ඉස්සර වගෙ වලි නැති උනාට දැනුත් ෆට්ට අපි කොහොමත් අතල් එකෙ ඉන්න උන් නෙ:yes:;)

    ඔව් ආගම් වලට කෙලගන්න සීන් පොඩ්ඩක් අඩුවෙලා ගිහින් වගේ.. ඒක නම් හොඳයි.. එකක් දෙකක් වැටෙනවා.. ඒකත් අඩුවෙලා යයි හෙට අනිද්දට.. අනිවා ආතල් එකක් ගන්නනේ මේකට එන්නෙ වැඩත් පාඩු කරගෙන.. එයයි විය යුත්තෙ..:love:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එහෙම අවුලක් නැහැ අනික මොන ප්‍රශ්නයක්වත් නැහැ ජාතිය ආගම ගැන කතා කරන්නත් ඔනනෙ එකට වෙනම අංශයක් තියෙනවානෙ
    අනික උබ අවුරුදු 4ක් එන්නෙ නැතිව ඉදලා උබට එක ප්‍රශ්නයක් උනෙ කොහොමද ?
    කබර ගොයා තල ගොයා කරන්නද? ආවෙ

    http://elakiri.com/forum/newreply.php?do=newreply&p=13242790
     
    • Like
    Reactions: |MadMan|

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    ඔව් ආගම් වලට කෙලගන්න සීන් පොඩ්ඩක් අඩුවෙලා ගිහින් වගේ.. ඒක නම් හොඳයි.. එකක් දෙකක් වැටෙනවා.. ඒකත් අඩුවෙලා යයි හෙට අනිද්දට.. අනිවා ආතල් එකක් ගන්නනේ මේකට එන්නෙ වැඩත් පාඩු කරගෙන.. එයයි විය යුත්තෙ..:love:

    ආගම් ගැන කතා කරන්න ඔන බන් අපහාසයක් නැතිව :Pෆන් එකට නෙමෙ නම් අපි ගනිකාවක් වෙච්ච සචිත්ලා වගෙ අයත් එක්ක කතා කරයිද වෙසියො උනත් උන් ෆන් දෙන නිසා
    අපි ආශය කරනවා:dull::rofl:

    එහෙම අවුලක් නැහැ අනික මොන ප්‍රශ්නයක්වත් නැහැ ජාතිය ආගම ගැන කතා කරන්නත් ඔනනෙ එකට වෙනම අංශයක් තියෙනවානෙ
    අනික උබ අවුරුදු 4ක් එන්නෙ නැතිව ඉදලා උබට එක ප්‍රශ්නයක් උනෙ කොහොමද ?
    කබර ගොයා තල ගොයා කරන්නද? ආවෙ

    උබටත් *&^&^&*%&$%^%$&^% ගන්නම ඔන නෙහ්:P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    උබටත් *&^&^&*%&$%^%$&^% ගන්නම ඔන නෙහ්:P
    ඇති

    asd-1.jpg

    අපි නොදන්න කුවේට් ! :rofl::rofl::rofl:

    අර අසරණ නැන්දට පින්සිද්ද වෙන්න කුවේට් පැනල !
    දැන් එනව මෙතන ලොරි ටෝක්ස් දෙන්න :lol::lol::lol:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    එහෙම නම් මේ තරම් කලක් බලා නොඉඳ
    අවුරුදු තුනකට කලින් ඔබතුමා එලකිරියට සම්ප්‍රාප්ත වෙලා...
    චාටර් වෙන්න කලින් ගොඩ ගන්න තිබුනානෙ....
    සමහර උනුසුම් අවස්ථා තිබුනට ඔබතුමා කියන චාටර් එකක් නෑ.
    බලන්නකො හෙල්ප් පිටුවට ගිහින් කොල්ලො උදව් කරන හැටි.
    අනික ජාතිවාදය තියෙන්නෙ එලකිරියෙ විතරද?
    සෙක්ස් තියෙන්නෙ එලකිරියෙ විතරද?
    අවුරුදු හතරටම පත්තර කියෙව්වෙ නෑ වගෙ ඔබ තුමා.
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ

    :yes::yes::yes::yes::rofl::yes::yes::yes:
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    එහෙම අවුලක් නැහැ අනික මොන ප්‍රශ්නයක්වත් නැහැ ජාතිය ආගම ගැන කතා කරන්නත් ඔනනෙ එකට වෙනම අංශයක් තියෙනවානෙ
    අනික උබ අවුරුදු 4ක් එන්නෙ නැතිව ඉදලා උබට එක ප්‍රශ්නයක් උනෙ කොහොමද ?
    කබර ගොයා තල ගොයා කරන්නද? ආවෙ

    http://elakiri.com/forum/newreply.php?do=newreply&p=13242790

    Repost :frown:
    Rep -
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මචෝ උඹ අවුරුදු හතරකට කලින් පැලයක් හිටෙව්වා නම් අද බලනකොට ඒ පැලය ඒ විදියටම තියෙනවද..? ඒ වගේ තමා බං.. මිනිස්සු හිතන විදිය, ජීවත් වෙන විදිය හැමදේම කාලෙක් කාලෙට වෙනස් වෙනවා.. හැමදාම එකම විදියට ඉන්න අමාරුයිනේ..

    එක එකා හිතන විදිය, කරන විදිය එක එක විදියයි.. ඉතින් එයාලා කරන දේවල් අපිට ගැලපෙන්නෙ නැත්නම් අපි ඒ දේවල් වලින් අයින් වෙන්න ඕන.. එහෙමත් නැත්නම් අපි ඒ විදියට හැඬගැහෙන්න ඕන.. ඕකෙන් එකක් උඹට එහෙම වුනොත් තෝරගන්න වෙනවා..

    උඹට ජය!

    http://elakiri.com/forum/newreply.php?do=newreply&p=13242885