උඹවගේ අලි ඔළුවො ගැන තමයි ඒ ගොඩක් කමෙන්ට් තියෙන්නේ. ඒ මිනිහට දාලා දුන්නා කියලා උඹ හිතුව ඒකි උඹේ වැඩකාරියක් කියලා.මේකේ පොඩි මිනිහට බනින්න එපා කියලා තියන ගොඩක් කොමෙට්ස් නිසා මට මේක මතක් වුනේ.
හරියටම මීට දවස් දෙකකට විතර කලින් මම කීල්ස් එකෙන් බඩු ගන්න ගියා. එලවලු එහෙම තෝරගෙන මම කිරන තැනට ආවා. එතනමයි හාල තියෙන්නෙ. මම හාලුත් ගන්න ඕන නිසා හාලුත් බලන්න ගියා. කිරන තැන හිටියේ කෙල්ලෙක් කෙට්ට කලු වගේ කෙල්ලෙක්. මන් දැක්කා මේකී ටිකක වයස 45 විතර පොරකට හාල් ගන්න තැනින ඒකිම බෑග් එකකට දාලා කිරලා දුන්නා. මම ඒක බලාගෙන හිටියා. දැන් මම එලවලු ටිකත් ඒකිට කියලා කිරාගෙන ඒකිට කිව්වා රතු හාල් එකෙන් 1 kg දන්න කියලා. මේකි මට කියපි ගිහින් බෑග් එකක් අරන් දාගෙන එන්නලු කිරලා දෙන්නම්ලු.
මට ඒවෙලාවේ ක්ශනිකයෙන් කේන්තියක් ආවා මට මතක් උනේ ඒකි කලින් එකාට ගිහින් දාල දුන්න මට ගිහින් දන්න කිව්වා ඒක අන්ෆෙයා කියන එක. ඒත් මමම ගිහින් දාගෙන ආවා. මට ඒ වෙලාවේ ඕන නම් කෑගහල කියන්න තිබ්බ කලින් එකාට දැම්මනම් මට දාලා දෙන්න බැයිද කියලා වගේ අනම් මනම්. ඒ වගේ උන්ට කෑගහලා වැඩක් නෑ කියලා මට හිතුනා. මගේ වයිෆුත් හිටියා එතන.
ඒවෙලාවේ ඒකි හිතන්න ඇති ඒකී දින්නා කියලා ඒකිගෙ ගාව දනින් වැටිලා අපි වැඩ කරගත්තාවගේ කියලා. ඒත් පවු කියලා හිතුනා. මට යන්න කලිනුත් කීලස් එකෙන් මේකිට දෙකක් කියන්නමයි හිතුනේ ඒත් කමක් නෑ ඉවසන් හිටියා.
ආයිත් කීල්ස් එකකට ඕනම කමක් නම්
විතරයි යන්නේ කිය්ලා හිතා ගත්තා. ලාෆ් එහෙම ඒ අතින් පට්ට. කාගිල්ස් එහෙම බඩු නැත්තම් ගෙනල්ලා හරි දෙනවා ඒකේ වැඩකරන උන් ස්ටොක් එකෙන්. ඒකට අර හුත්තී පවු ඉතින් දකුනේ එකියක් වෙන්න ඇති කැත කැහැටු...
renda bara hadhuna wage order karala banala wadak na..uba order karapu gaman ube order accept kara kiyala restaurant ube order eka uda dagena ready karan na..ube puke photo ekak dala thiyapan..(puka sudu nan restaurant eka salakala balai ube order eka gana)..riders la dawasama katta kala long distance order ekak awoth accept karanne na.. unta distance penne na accept karana kan..samahara kalakanni innawa yanna puluwankama thiyeddth enne nathi un.. 45mins kiyala thiyenne food ready wena minimum time eka .. delivery karana time eka newe..paya 1.30k wath thiyala order karapan eelagapara... parisara saadaka gana hithala common sense eka use karala order karapanAli oluwennema mama ethana ekita kagahala dega natala enne ban...umbata situation eka therila na anika laughfs eke ehema api kiwwama un dagena awith kiralama denawa e athin chain eka podi unath laughfs supermarket patta ban..උඹවගේ අලි ඔළුවො ගැන තමයි ඒ ගොඩක් කමෙන්ට් තියෙන්නේ. ඒ මිනිහට දාලා දුන්නා කියලා උඹ හිතුව ඒකි උඹේ වැඩකාරියක් කියලා.
අනික උඹ මෙතන කීල්ස් එක හොඳනෑ කියලා තියනව. curfew කාලෙ අනිත් සුපර්මාකට් කැලේ උන් විතරයි හරියට බඩුටිකහරි ගෙනත් දුන්නෙ.


. e madiwata ajinoto loriyak vitara dalaEka nam bn Kade aulak, Bad review ekak danna kadeta, Reviews balala gennannamath aye pickme food ganne. me lagadi chicken kottuwak order kala eka chicken kallak tibbe na. e madiwata ajinoto loriyak vitara dala

ubata ochchara hadissi nam gihin ganna ona. laga veel ekakata salli deela genna ganin. ubata hadissi athi but u ennath epai ..udin ennada? me dawas wala wahinawa. ape lankawe unta anikage paththen poddak hithanne naMcn uber,pikme nemai direct kfc/pizzahut order karath ohoma ewa set wenawa idala idala. Urgent nan loweth oya wage ewa haraha danna epa.
math aye pickme food ganne. me lagadi chicken kottuwak order kala eka chicken kallak tibbe na. e madiwata ajinoto loriyak vitara dala

ඊයෙ අම්මගෙ බර්ත් ඩේ එක..මම බිස්නස් වැඩකට එලියට ගියා.. ගෙදරට කියල ගියේ එනකොට කෑම ගේනවා කියල...පොඩි එකාට 7 වෙනකොට කන්න ඕනෙ.. කෑවත් නැතත් මූ 8 විතර වෙනකොට නිදිමතට ඇඳට වැටෙනවා..මම ගිය වැඩේ පරක්කුයි වගේ තෙරුන නිසා පික්මී එකෙන ඕඩර් එකක් දැම්ම 6.20ට විතර (මීට කලින් දාල නෑ,,මේ පලවෙනි එක) ටයිම් එක විනාඩි 45 ක් පෙන්නන තැනකින් ඕඩර් කරේ...ඇප් එකේ ඕඩර් එක ඇක්සෙප්ට් පෙන්නුවා..ටික වෙලාවකින් රෙඩි කියලත් වැටුන..ඉට ටික වෙලාවකට පස්සේ කොල්ලෙක්ගෙ පොටෝ එකකුත් යටින් වැටුන බයික් එකක් එක්ක..මම බලාගෙන ඉන්නව බඩු නෑ...ඉට ටික වෙලාවකට පස්සේ අරූ ඇප් එකෙන් මිසින්...තවත් ටික වෙලාවකට පස්සේ තව එකෙක් වැටුනා..මම ඌට කෝල් කරල ඇහුව ඔයාද ගේන්නේ කියල..මූ නෑ කියල තිබ්බා..දැන් වෙලාව 7.10 විතර වෙලා..දැන් මට මලේ මල..ගත්තා ඉස්සල්ලම රෙස්ටුරන් එකට..එතනින් කියපි රෙඩි කරල ගොඩක් වෙලා තවම ගන්න කෙනෙක් ආවෙ නෑ කියල.. ඊට පස්සේ ගත්ත කස්ටර් කෙයර් එකට උන්ගෙ..ඌ කියනව රයිඩර් කෙනෙක් ලග ඉන්නව නොම්බරේ දෙන්නම් කතාකරන්නලු..ඊට පස්සේ මම ඌට කුනුහරුපෙන් බැන්න..මොන හුත්තටද මම රයිඩට කෝල් කරන්නේ උබලගෙ රයිඩර්ට උබල කතා කරල එවනව කියල තියෙන වෙලාවට මේක එවපිය කියල..මූ ලයින් එක කට් කරා..මම වෙන රෙස්ටුරන්ට් එකකින් කෑම අරගෙන ගෙදර ගියා..8.10ට විතර ඇති..පොඩි එකා හරියට කෑවෙත් නෑ..මට මලේ මල..ටික වෙලාවකින් එකෙක් කෝල් කරල මට ඌ ඔන්ද වේ කියල...මම ඌට කියන්න ඕන ටික කියල කෑම ටික අරගෙන ගිහින් කා ගනිනි දැන් කියල බැන්නා...මූ නහයෙන් අඩාගෙන ආව.. මම දුප්පත් සර්,මට අතින් තමයි දෙන්න වෙන්න කියාගෙන...මම කිඋව ඔයාලගෙ කොම්පෙනිය එක්ක බලාගන්න කියල..මූ අඩාගෙනම ආව..මම ඌට කිවුව මම ඔයාට පස්සේ කෝල් කරන්නම් ඔයාට මොකක් හරි කරන්නම් කියල..
ආයෙ මට් මුන්ගෙ සර්විස් එකක් ගන්න කිසිම අදහසක් නෑ..ඒ උනාට මට තවම මල..බැරි සිස්ටම නොකර ඉන්න ඕනෙ..
* උබර් එකේ මම හිතන්නේ ඉස්සල්ලම යන්නේ රයිඩර්ට..
මේ හුකන්නොන්ට කෙලවන්න විදියක් මම කල්පනා කරන්ව..ඊයෙ කරපු වැඩේට තවම මල..
අදහසක් දීපල්ල
(තම්බි පස්සේ ගියාට හොඳවැඩේ කියල දාන්න එපා..ඒක මම දන්නව)
1.මගෙ නම් අදහස හැම වෙලේම අපි කාට හරි සර්විස් එකක් දෙනවනම් එතනදි අපි අලි ඔලුව බිම තියන්න ඕනෙ... මොකද එතනදි අපිට හැමෝම සමානයි..සහ වටිනව... ඒක කොම්පැනියක අය්තිකාරයගෙ ඉදන් සුලුම සේවකය වෙනකන් කස්ටමර් ට වෙන්න ඕන දේ..සමහර විට හරි මැනේජර් කෙනෙක් ඕක දැක්කනම් පොර ඇවිල්ල කිරල දෙන්න ඉඩ තිබ්බ...ඒ තැන් වලට යන්නේ කලින් කට්ට කාපු කස්ටමර් ස්ර්විස් එක කියන්නේ මොකද්ද කියල හරියට දන්න එඋන්...මුගේ සිද්දියේදි කෙල්ල සම්පූර්නයෙන් වැරදියි.උඹවගේ අලි ඔළුවො ගැන තමයි ඒ ගොඩක් කමෙන්ට් තියෙන්නේ. ඒ මිනිහට දාලා දුන්නා කියලා උඹ හිතුව ඒකි උඹේ වැඩකාරියක් කියලා.
අනික උඹ මෙතන කීල්ස් එක හොඳනෑ කියලා තියනව. curfew කාලෙ අනිත් සුපර්මාකට් කැලේ උන් විතරයි හරියට බඩුටිකහරි ගෙනත් දුන්නෙ.
Ow machan customer kiyanne දෙවියා kiyalaa thamai mulika siddanthaya marketing wela..munta train denne nadda danne na.1.මගෙ නම් අදහස හැම වෙලේම අපි කාට හරි සර්විස් එකක් දෙනවනම් එතනදි අපි අලි ඔලුව බිම තියන්න ඕනෙ... මොකද එතනදි අපිට හැමෝම සමානයි..සහ වටිනව... ඒක කොම්පැනියක අය්තිකාරයගෙ ඉදන් සුලුම සේවකය වෙනකන් කස්ටමර් ට වෙන්න ඕන දේ..සමහර විට හරි මැනේජර් කෙනෙක් ඕක දැක්කනම් පොර ඇවිල්ල කිරල දෙන්න ඉඩ තිබ්බ...ඒ තැන් වලට යන්නේ කලින් කට්ට කාපු කස්ටමර් ස්ර්විස් එක කියන්නේ මොකද්ද කියල හරියට දන්න එඋන්...මුගේ සිද්දියේදි කෙල්ල සම්පූර්නයෙන් වැරදියි.
2. උබල දැකල තියනවද කවදාවත් ලොකු හෝටල් වල කොයි තරම කෑම විසිකරත් සමහර ස්ටාෆ් කොටස් වලට දෙන් නෑ..උන්ට දෙන්නේ වෙනම හදපු රයිස් ඇන්ඩ් කරි පාර්සල් එකක්...හොදට හිතල බලබන් ඒක හේතුව... පවු මේ අය තමයි මේ හෝටලේ වැඩියෙන්ම වැඩ කරන්න්නේ ,දුප්පත් කියල හිතල කවදාවත්ම දෙන්නෑ...ඇති නැති පරතරය දැනෙන්න ඕනෙ තමන්ට ,,අනුන්ට නෙමේ... මේ කතාව දැම්මේ ගොඩක් එඋන් දාල තියෙන් අරූ පවි,ඌ දුප්පත් වගේ කතා .. මම ඌට සල්ලි දාන්ව සතියකින්..ඌට උගේ ජොබ් එක ගැන කලකිරෙන්න සතියක් තියෙනව....ඌ දුප්පත් නම් ඌට මේකම ඇති ගොඩ යන්න...මිහෙක්ට ගොඩටන්න නම් තමා ගැන තමන්ට කලකිරෙන්නම ඕනෙ..පික්මී කරනව කියන්නේ ඌ ඕන කට්ටක් කන්න පුලුවන් වගේ එකෙක්..මම දන්නෑ උන්ගෙ මාසික ආදායම ..ඒ උනාට ඌ තවම දුප්පත් නම් උබල කියන විදියට,ඒක උගේ ලොකු වැරැද්දක්....ඇයි ඌ දෙපැත්තෙන්ම අරින කොම්පැනියක තවම වැඩ කරන්නේ??? කස්ටමර්ගෙ පැත්තෙන් සහ ඌව ගනන් හන් නැති කොම්පැනිය පැත්තෙන්.