චාටර් වෙන එකේ උපරිමය...
මම අද තමයි මේකට join උනේ... කස්ටියට වෙච්ච චාටර් වැඩ ගැන thread එක කියෙව්වා ඒක පට්ට..
මේකත් ඒවගේ අපේ පොරකට වෙච්ච වැඩක්...
2007 විතර දැන් වගේ laptop,dongal තිබ්බෙ නෑ බේතකටවත්... ගෙවල් වල තිබ්බා ඩෙස්ටොප්.මුලදි අපේ හොස්ටල් වල බෝඩිම් වල තිබ්බෙත් කොම්පියුටර් එකක් නැත්නම්
දෙකක්. ඒකාලේ ගොඩක් අපේ අය තමන්ගෙ උවමනාවල් කර ගත්තෙ කැම්පස් එකේ ලැබ් එකෙන්..
අපේ ලැබ් එකක් තිබ්බා අපාය කියලා. ඒ කාලෙ අපාය ඇතුලට යන්න ඕන කැම්පස් ID එක එතන ඉන්න කෙනා ලග තියලා. ලැබ් තියෙන්නෙ ඇකඩමික් වැඩ වලට උනාට ගොඩක් උන් යන්නෙ නෙට් යන්න.

ඒකෙ කොනේම පේලියෙ මුල්ලෙම මැශින් ටිකේ තිබුන අග්නිදිග ආසියාවේ ම තිබ්බ ලොකුම වැල කලෙක්ශන් එක..

ලොකු පොඩි කවුරුත් ඒ දවස් වල තමන්ගෙ දේවල් සම්පූර්න කර ගත්තෙ මෙතනින්..

අපේ කතානායකයා මෙතන ඒවගෙ එකක් බල බල ඉන්න කොට ලැබ් භාර එකාගෙ අතටම මාට්ටු..

සාමන්යෙන් ඒක එච්චර අවුලක් නෑ.. නෝන්ඩිය තමයි..

එදා හිටපු එකා හොද එකෙක්..අපි බලන් ඉද්දි මූ එක්කගෙන ගියා එලියට. ලැබ් එකේ 50 ක් විතර හිටියා...හැබැයි කීප දෙනයි සීන් එක දන්නෙ..

මේ මෝඩය එලියට ගියපු ගමන් ලැබ් එකේ එකාගෙ අත ගසල දාල දිව්වා.. දැන් ලැබ් එකේ එකාට මල..කලබලේට ලැබ් එකේ හිටපු සේරම දැන් සීන් එකේ..
හැබැයි කතාව මොකද්ද කියල දන් නෑ.
ලැබ් එකේ එකා ඇතුලට ඇවිත් අරූට බනිනවා හැමොටම ඇහෙන්න..

දැන් හැමොටම චාටර් සීන් එක.
ටික වෙලාවකින් දුවපු එකා එනව ඔලුව කහ කහ...
ඌට අමතක වෙලා උගේ ID එක දාල තමයි දුවල තියෙන්නේ...
තව මුකුත් කිව්වෙ නෑ ලැබ් එකා...ඔයා නියම මිනිහෙක් තමයි කියලා ID එක දුන්නා..

ඇතුලෙ හිටපු උන් හිනාවෙනවා එකම ගානට.. මූ ගූ කෑවා වගේ ඇවිත් ID එක අරන් ගියා...
පස්සෙ ආරංචි උනේ මුගෙ අක්කා කෙනෙකුත් එතන සීන් එක බලාගෙන ඉදල කියලා..

මම අද තමයි මේකට join උනේ... කස්ටියට වෙච්ච චාටර් වැඩ ගැන thread එක කියෙව්වා ඒක පට්ට..
මේකත් ඒවගේ අපේ පොරකට වෙච්ච වැඩක්...
2007 විතර දැන් වගේ laptop,dongal තිබ්බෙ නෑ බේතකටවත්... ගෙවල් වල තිබ්බා ඩෙස්ටොප්.මුලදි අපේ හොස්ටල් වල බෝඩිම් වල තිබ්බෙත් කොම්පියුටර් එකක් නැත්නම්
දෙකක්. ඒකාලේ ගොඩක් අපේ අය තමන්ගෙ උවමනාවල් කර ගත්තෙ කැම්පස් එකේ ලැබ් එකෙන්..
අපේ ලැබ් එකක් තිබ්බා අපාය කියලා. ඒ කාලෙ අපාය ඇතුලට යන්න ඕන කැම්පස් ID එක එතන ඉන්න කෙනා ලග තියලා. ලැබ් තියෙන්නෙ ඇකඩමික් වැඩ වලට උනාට ගොඩක් උන් යන්නෙ නෙට් යන්න.

ඒකෙ කොනේම පේලියෙ මුල්ලෙම මැශින් ටිකේ තිබුන අග්නිදිග ආසියාවේ ම තිබ්බ ලොකුම වැල කලෙක්ශන් එක..

ලොකු පොඩි කවුරුත් ඒ දවස් වල තමන්ගෙ දේවල් සම්පූර්න කර ගත්තෙ මෙතනින්..

අපේ කතානායකයා මෙතන ඒවගෙ එකක් බල බල ඉන්න කොට ලැබ් භාර එකාගෙ අතටම මාට්ටු..

සාමන්යෙන් ඒක එච්චර අවුලක් නෑ.. නෝන්ඩිය තමයි..

එදා හිටපු එකා හොද එකෙක්..අපි බලන් ඉද්දි මූ එක්කගෙන ගියා එලියට. ලැබ් එකේ 50 ක් විතර හිටියා...හැබැයි කීප දෙනයි සීන් එක දන්නෙ..

මේ මෝඩය එලියට ගියපු ගමන් ලැබ් එකේ එකාගෙ අත ගසල දාල දිව්වා.. දැන් ලැබ් එකේ එකාට මල..කලබලේට ලැබ් එකේ හිටපු සේරම දැන් සීන් එකේ..
හැබැයි කතාව මොකද්ද කියල දන් නෑ.
ලැබ් එකේ එකා ඇතුලට ඇවිත් අරූට බනිනවා හැමොටම ඇහෙන්න..

දැන් හැමොටම චාටර් සීන් එක.ටික වෙලාවකින් දුවපු එකා එනව ඔලුව කහ කහ...
ඌට අමතක වෙලා උගේ ID එක දාල තමයි දුවල තියෙන්නේ...
තව මුකුත් කිව්වෙ නෑ ලැබ් එකා...ඔයා නියම මිනිහෙක් තමයි කියලා ID එක දුන්නා..

ඇතුලෙ හිටපු උන් හිනාවෙනවා එකම ගානට.. මූ ගූ කෑවා වගේ ඇවිත් ID එක අරන් ගියා...පස්සෙ ආරංචි උනේ මුගෙ අක්කා කෙනෙකුත් එතන සීන් එක බලාගෙන ඉදල කියලා..