mama dannawa oya campus eka... mamath oke 2002 idan 2008 wenakan unnane... yako 2007 weddi mokada net tibbe nette, gode kollo lap diga aragen wifi walin ne net giye.. api ena kale apita mobile phone ekakwath athe ne, hebei oya kale wenakota kollo campus eddima lap ekak aran awe... hebei a wasangathe nisa campus ground eka sehenna palu wela tibbe... 2002 idan oya ground eke palu makapu ape set eka heta 8 weni waratath pae batch eke tournement eka okema tiyanna me hodatama lesthi wela inne...
හරියටම කියනවනම් කොල්ලො ලැප් දිග අරින්න පටන් ගත්තෙ 2008 ඉදලා... මමත් දන්නවා 2008 න් පස්සෙ පිට්ටනියට උනු වැඩේ...කොහොම උනත් එළ...අවුරුදු 8කට පස්සෙ උනත් ලොකු සෙට් එකක් සෙට් වෙනවනම් ඒක සෑහෙන්න වටිනවා...










