චාටර් සීන් එකක් උනා

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
හිනත් යනවා බං..:rofl:

පොන්නයෙක්ට හිනා වෙන්න එපා බන්:yes: මේවගේ අඩුකුලේ බැල්ලිගෙ පුතාලට ඔහොම වෙලා මදි:yes: මොන වෙසිද යකෝ ඉන්ටනෙට් එකේ තියන random ප්‍රෝග්‍රෑම් එකක් ඩවුන්ලෝඩ් කරගෙන උකාගෙන තර්ඩ් දාල ඒ ගේම් එකම ඉල්ලන පුක දෙන්න හදන්නේ:D කි ලොගර් එක දැම්ම එකා මුගේ පයියේ සයිස් එක බල බල හිනා වෙනවා ඇති
 
achalar

Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    antivirus walin file delete karanawa.. quarantine eke balapan game files tiyeda kiyala.. tiyenam exception ekak dala restore karapan
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    තෝ නම් වචනයේ පරිසමාර්ථයෙන්ම පොන්නයෙක් . මොකක් හරි වැඩ කරන්නේ නැති උනහම ඉන්ටනෙට් එකේ තියන මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කර ගන්න හදනවා. ඊට පස්සේ උකාගෙන මෙතන පුක උඩ දාගෙන අඩනවා අනේ මට උකල ගියා කියල :yes: හෙට අනිද්ද උබේ පයියේ පොටෝ එකක් එක්ක උබේ මුණ මේකේ post කලොත් උබ කලබල වෙන්න දෙයක් නැ . උබ ඉන්ස්ටෝල් කල ප්‍රෝග්‍රෑම් එක කි ලොගර් එකක්. උබේ පයිය සයිස් එක බල බල අතේ ගහනවා ඇති. උබේ ඔය පොන්න කම නැති කර ගත්ත දවසට උබට දියුණු වෙන්න පුළුවන්.
    නැත්නම් උබ එදා වගේම හෙටත් පොන්නයෙක් වගේ ජිවත් වෙයන්
    .:D:D

    නෑ හු*ටො ඒක වයිරස් එකක් නෙමෙයි. වර්කින් සීන් එකක් නෙට් එකේ හැමතැනම තියෙනව හොඳ reviews තියෙන ඇප් එකක් ඒත් මම බාපු version එකත් එක්ක ඒක සෙට් වෙන්නෙ නැති සීන් එකක් උනේ......:rolleyes::rolleyes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    පොන්නයෙක්ට හිනා වෙන්න එපා බන්:yes: මේවගේ අඩුකුලේ බැල්ලිගෙ පුතාලට ඔහොම වෙලා මදි:yes: මොන වෙසිද යකෝ ඉන්ටනෙට් එකේ තියන random ප්‍රෝග්‍රෑම් එකක් ඩවුන්ලෝඩ් කරගෙන උකාගෙන තර්ඩ් දාල ඒ ගේම් එකම ඉල්ලන පුක දෙන්න හදන්නේ:D කි ලොගර් එක දැම්ම එකා මුගේ පයියේ සයිස් එක බල බල හිනා වෙනවා ඇති

    මේ අහපන් ලොක්කා.මේ සීන් එක හින්ද නෙමෙයි ව්යිරස් ගියෙ setup folder එකේ වයිරස් වගයක් තියෙනව කලින් ගියපු දැන් ඒටික remove කරල කරල බලන්න හදන්නෙ.කොහොමත් මම බෑවෙ repacked(compressed) කොපියක් නිසා හොඳ කොපි එකක් කව්රුහරි ලඟ තියෙනවනන් ගන්න පුලුවන්ද කියල බැලුවෙ..........:yes::rofl::love:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,901
    6,557
    113
    ගග අද්දර
    mama inne Horana machan PCmax shop eke tiyenawada danne na neda Bokundara??:dull:

    යකෝ හොරණ බස් ස්ටෑන්ඩ් එකේ andrew එකේ බලපන්. උන් ගෙ ඒවා තමයි ගම්පහ සයිඩ් එකට ආවෙත්. මන් ගාව ඩිස්ක් ටික තියේ. ගොඩක් තියේ බන් එකයි කේස් එක.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,901
    6,557
    113
    ගග අද්දර
    නෑ හු*ටො ඒක වයිරස් එකක් නෙමෙයි. වර්කින් සීන් එකක් නෙට් එකේ හැමතැනම තියෙනව හොඳ reviews තියෙන ඇප් එකක් ඒත් මම බාපු version එකත් එක්ක ඒක සෙට් වෙන්නෙ නැති සීන් එකක් උනේ......:rolleyes::rolleyes:

    ටොරන්ට් එකක් නම් බෑවේ ටොරන්ට් එක රි හෑෂ් කරපන්. එතකොට හරි.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    උබ ඕක install කලේ virus guard එක off කරලද?:dull:

    නෑ නෑ බන් වයිරස් එක තියෙන්නෙ setup folder එකේ මේකට උනේ technical සීන් එකක් හින්ද ගේම් එක launch වෙන්නෙ නැතුව ගියපු එක.......:rolleyes::yes:.ඒකියන්නෙ මගෙ තිබුන ගේම් වර්ශන් එකත් එක්ක මම බාපු එක සෙට් වෙන්නෙ නෑ එකයි සීන් එක.........:P:rofl:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    යකෝ හොරණ බස් ස්ටෑන්ඩ් එකේ andrew එකේ බලපන්. උන් ගෙ ඒවා තමයි ගම්පහ සයිඩ් එකට ආවෙත්. මන් ගාව ඩිස්ක් ටික තියේ. ගොඩක් තියේ බන් එකයි කේස් එක.

    එල එල මචෝ තෑන්ක්ස් මම බලන්නන්!!:yes:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    නෑ නෑ බන් වයිරස් එක තියෙන්නෙ setup folder එකේ මේකට උනේ technical සීන් එකක් හින්ද ගේම් එක launch වෙන්නෙ නැතුව ගියපු එක.......:rolleyes::yes:.ඒකියන්නෙ මගෙ තිබුන ගේම් වර්ශන් එකත් එක්ක මම බාපු එක සෙට් වෙන්නෙ නෑ එකයි සීන් එක.........:P:rofl:
    කොහෙන්ද උබ game එක බෑවෙ?
    link එක දාපන්.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    antivirus walin file delete karanawa.. quarantine eke balapan game files tiyeda kiyala.. tiyenam exception ekak dala restore karapan
    aniwa eka tamai bro dan karanne!!
    උබ ඕක install කලේ virus guard එක off කරලද?:dull:

    naa ban meka virus ekak nemei:no::no:.Mage install karala tibuna version ekath ekka meka set wenne naa:yes:.Setup folder eke tiyena virus eka kalin apu ekak mama eka remove kara balamu danwath install wenawada kiyala:yes:.Hebia me baapu game copy ekath compressed 35GB ekak hinda eketh mokakhari awlak tiyenawada danne nane ban ekai poddak kattiya langa copyak illaganna tiyenawada kiyala baluwe:)