මේකෙ කට්ටියට මෙතුවක්කාලෙකට උන චාටර් වෙච්ච සීන් දාන්න!!
මන් මේ post ටික බීපුවාම වෙන ආතල් සිද්ධි - 3 thread එකේ දාපුව, අනිත් සීන් පස්සෙ දාන්නන්....
කට්ටියගෙ සීන් ටිකත් දාගෙන යන්න එහෙනන්

මන් මේ post ටික බීපුවාම වෙන ආතල් සිද්ධි - 3 thread එකේ දාපුව, අනිත් සීන් පස්සෙ දාන්නන්....
මේක උනේ මන් මුලින්ම ජොයින්ට් එකක් ගහපු දවසෙ! අපෙ ගෙවල් ලග කොල්ලෙක් ඉන්නව උන්ගෙ ගෙදර දවල්ට කව්රුත් නෑ කට්ටිය ඔක්කොම වැඩට යනවා. අපි drink එක දාන්න සෙට් වෙන්නෙ එහෙට තමයි ගොඩක් වෙලාවට. දවසක් අපි ඔහොම සෙට් වෙන්න plan කරනකොට එකෙක් කිව්ව ජොයින්ට් එකක් අරන් එන්නන් කියල ගහන්න. අපි 4ක් තමයි සෙට් උනෙ. ඒ ජොයින්ට් එක ගේන එකයි තව එකෙකුයි කලින් ගහල තීනව. ඒත් එදා තමයි මගෙ පලවෙනි දවස. අපි ඇපල් බොතලයක් තමයි ගහුවෙ. ඒකෙ අන්තිම ශොට් එක වගේ තියෙද්දි ජොයින්ට් එක ගැහුව. මට ලොකු වෙනසක් තේරුනේ නෑ. බෝතලේට වැදිල තිබුනෙ ඒ වෙනකොටත්. මම ඉතින් ගෙනාපු එකාටත් අනන් මනන් කිව්ව, මොකක්ද බන් මෙලෝ රහක් නෑනෙ වැදුන්නෑනෙ කියල, දෙවනි වටේ වගෙ එනකොට පොඩ්ඩක් වෙනසක් තේරුනා ඒත් ගැහුව පපුවට යන්නම. ඒක ගහල අර අන්තිම ශොට් එකත් දාගෙන අරුගෙ සාලෙට ආව සින්දුවක් දාන්න. ටිකක් වෙලා යනකොට තේරුනා මොකක්ද වෙනව වගේ. කටේ කෙලත් නැති උනා. hart එකෙන් නිකන් රව්න් රව්න් යනව වගේ තේරුනා. මම උගෙ සෙටියෙ ගිහින් ඇල උනා ටිකක්, එකෙක් fan එක දැම්ම. අඩෝ fan එක කැරකෙන්න පටන් ගන්නකොට මට හිතුනෙ මම helicopter එකක ඉන්නෙ කියල. fan එකෙ තටු ටික ටික speed වෙලා හයියෙන් කැරකෙන්න ගන්නකොට මට තේරුනෙ උඩ යනව වගේ කියල. මම කෑ ගැහුව අරුන්ට "අඩෝ මන් හෙලිකොප්ටරේ උඩ යනෝ" ගාල. එහෙමම ටිකක් වෙලා යනකොට මට නින්ද ගිහිල්ල ආයෙ ඇහැරුනෙ අරුගෙ අම්ම ගෙදර ආවහමඋගෙ අම්ම ගෙදර එනකොට මම හතර ගාතෙ දාල උන්ගෙ සෙටියෙ නිදි. එක කකුලකුයි අතකුයි බිම
උන්ගෙ අම්ම මාව දැකල "ඈ මේ මොකද මේ" ගෑව. පට්ට නෝන්ඩී. ඒත් මට නැගිටින්න හෙන අමාරුයි. අරුටත් නෝන්ඩී මන් එහෙම ඉන්නකොට. ඊට පස්සෙ උගෙ අම්ම තමයි ඔලුවෙ දෙහි ගාල දෙහි එකක් බොන්න දීල ශේප් කරල ගෙදර එව්වෙ. මතක් වෙනකොටත් හෙන අව්ල්..
මන් A/L කරල ගෙදර ඉන්න කාලෙ පොඩි ජොබ් කට්ටක් කරා. ඒකෙ ජනවාරි 1 වරුවයි වැඩ. කට්ටිය ඉතින් කලින් off වෙලා කොහොමත් සෙට් වෙනවනෙ. ඒ office එකෙ පිටිපස්සෙ පොඩි කාමරයක තමයි කට්ටිය සෙට් වෙන්නෙ. මත් ඉතින් වැඩ ඉවර වෙල තව එකෙක් එක්ක ඒ පැත්තට ගියා, අම්මටහුඩු දෙරෙන් අතුලට යනකොටම මගෙ හොඳම යාලුවෙක්ගෙ තාත්ත ඉන්නව සිස්සරහ වාඩි වෙල. ඔෆිස් එකේ එකෙක්ගෙ යාලුවෙක් උගෙ තාත්ත. ම්න් පොරව දකින්න ඉස්සෙල්ල පොර මාව දැක්ක. මම ශෙප් එකෙ යන්න හදනකොට පොර මට නම කියල කතා කරා "එන්න පුතා ඔය කොහෙද යන්නෙ කියල"ඒ පස්සෙ මන් ඇතුලට ගිහින් ශෙප් එකේ හිටිය මුකුත් කරන්න ගියෙ නෑ. ඔෆිස් එකේ උන් බොතලෙත් අතට දෙනව, ඇයි බන් අද ගහන්නැත්තෙ ගහපන් කියල. අරුගෙ තාත්තත් කිව්ව මන් හිටියට කමක් නෑ පුතෙ ශොට් එකක් ගන්න කියල. ඒ අස්සෙ එකෙක් දුමක් දික් කරනව ගහන්නැත්තන් මේක හරි ගහපන් කියල
අරුගෙ තාත්ත ගෙදර ගිහිල්ල අරුගෙ අම්මට කියල "හරි හොඳ යාලුවො මෙයාට ඉන්නෙ" කියල
![]()
මේකත් ගහල වෙච්ච චාටර්ම සීන් එකක් තමයි.. මේක උනේ O/L කරල ගෙදර ඉන්න කාලෙ වගේ. එදා අම්මල ලොකු අම්මලගෙ ගෙදර යන්න හිටියෙ මම ඉතින් වැඩේට සෙට් වෙන්න හොද දවසක් හින්ද අම්මල යන්න කලින්ම ගෙදරින් පැන්න ජොයින්ට් එකක් ගහන්න යන්න. ජොයින්ට් එක ගහල අත් වැඩ කරන කොට තීන ආතල් එක ගහපු කට්ටිය දන්නව ඇතිනෙ![]()
අම්මල ගියාම ගෙදර කව්රුත් නැති හින්ද මම අරක ගහල ශෙප් එකේ කොල්ලොන්වත් මිස් කරල ගෙදර ආව. මම ගෙදර තනියෙන් හින්ද අම්මල ආච්චිව තියල ගිහිල්ල.
ඒත් ඉතින් ආපු වැඩේ කරගන්න ඕන හින්ද මම ෆෝන් එයි හෙඩ් සෙට් එකයි අරන් bathroom එකට ගියා. ඒකාලෙ ඉතින් අර chinese H2 එකනෙ ඕන මගුලකට තීන්නෙ. මන් වැඩේ කරනකොට එකපාරට ආච්චි bathroom එකට ආව කියහන්කො. අරකෙ සිහියෙන්ම හිටිය හින්ද දොර වහන්න අමතක වෙලා
ආච්චි බැන්න මතකයි "නෙද්දකින් වනචරය" කිලය
ඒත් අම්මලට කිව්වෙ නෑ. ඒකටනන් ආච්චිට පින් දෙන්න ඕනෙ
![]()
කට්ටියගෙ සීන් ටිකත් දාගෙන යන්න එහෙනන්


උගෙ අම්ම ගෙදර එනකොට මම හතර ගාතෙ දාල උන්ගෙ සෙටියෙ නිදි. එක කකුලකුයි අතකුයි බිම
උන්ගෙ අම්ම මාව දැකල "ඈ මේ මොකද මේ" ගෑව. පට්ට නෝන්ඩී. ඒත් මට නැගිටින්න හෙන අමාරුයි. අරුටත් නෝන්ඩී මන් එහෙම ඉන්නකොට. ඊට පස්සෙ උගෙ අම්ම තමයි ඔලුවෙ දෙහි ගාල දෙහි එකක් බොන්න දීල ශේප් කරල ගෙදර එව්වෙ. මතක් වෙනකොටත් හෙන අව්ල්..
අම්මල ගියාම ගෙදර කව්රුත් නැති හින්ද මම අරක ගහල ශෙප් එකේ කොල්ලොන්වත් මිස් කරල ගෙදර ආව. මම ගෙදර තනියෙන් හින්ද අම්මල ආච්චිව තියල ගිහිල්ල. 
