චාටර් හිරු TV

හිරු TV එක ගැන ඔබ මො&#


  • Total voters
    226

Hummer

Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    ගමයා;12734659 said:
    Sri Lankawe prathama ha ekama HD , Digital athdekeema HIRU TV ada sita diwayina puraa siya vikaashana katayuthu aarambha kala-Hiru FM News
    Time: 23/05/2012 10:35:09

    :lol:


    මචන් HD Channel බලන්න HD TV එකක් තියෙන්න ඕනේ නැතිනම් කිසිම වෙනසක් දැනෙන්නේ නැහැ..............සාමාන්‍ය විධියටම තමා පෙනෙන්නේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හිරු TV පට්ට චාටර්
    හිරු TV සුපිරි
     

    wdmdd

    Active member
  • Sep 3, 2011
    744
    143
    43
    p+++++ ke hiru magula thamai ada ude programme ekak giya adare gana magula thamai ekata gennanne nalu niliyo lu un koheda yakoo adare gana danne pare inna ballo wage hama ekatama kota kota yanawa ada ekath ekka nemei heta budiya ganne munge ammage hiru puka thama
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    හිරු ලංකාවේ number 1 වෙන එක උබලට නවත්වන්න බැහැ ...

    මචන් , නිකන් බොරුවට බල්ලෝ වගේ කෑගහන්න එපා ..

    ඉස්සෙල්ලා කියපල්ලා උබල HD කියන එකේ තේරුම වත් දන්නවද කියල ? :confused::confused:
    අනික මෙතන ගොඩක් අය navodwickra අයියා දාන පටි රෝල් එහෙම රස කොර කොර අහල දැන් නිකන් මෙතන බොරුවට බල්ලෝ වගේ කෑ ගහනවා .
    හිරු FM වගේම හිරු TV ත් ටික දවසකින් ලංකාවේ Number 1 වේවි ...
    එක උබලට නවත්වන්න බැහැ ...

    පටන්ගැම්මේදී ඔහොම උනාට ටික දවසකින් බලපන් අරින ඇරිල්ල .....

    අනික තමා මෙතන හිරු කියන්නේ කුඩු නාලිකාවක්ද කියන එක වැදගත් වෙන්නේ නැහැ ..
    එකෙන් ලබා දෙන දෙයයි වැදගත් වෙන්නේ ...
    :yes::yes:

    මෙන්න HD කියන එකේ තේරුම : http://en.wikipedia.org/wiki/High-definition_video

    HD කියන්නේ High-definition video or HD video refers to any video system of higher resolution than standard-definition (SD) video කියන එකයි .. :cool:

    මං දන්නවා දැනට උබලයි ගෙවල්වල තියෙන්නේ උබලයි සීයලාගේ කාලේ Tv .
    ( හැමෝගෙම ගෙවල්වල නෙවෙයි මේ පොර ටෝක් දෙන උන්ගේ ගෙවල්වල .. )
    :yes:
    ඒ තැරි වලට HD තියා මොන පකක් වත් අහුවෙන්නේ නෑ ...:lol::rofl:
    HD තාක්ෂනය අඩංගු වෙන්නේ දැන් අලුතෙන් නිෂ්පාදනය කරන Tv වල ... :lol::rofl:
    ( ඔන්න දැන් අහන්න එපා උබට හිරු ට කහින්න ඇති ගාය මොකක් ද කියල .. මම මේ ටික කිවේ උබලට හිරු එකෙන් පුකේ ඇරලා වගේ කෑ ගහපු නිසා )
    :):):)
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මචන් , නිකන් බොරුවට බල්ලෝ වගේ කෑගහන්න එපා ..ඉස්සෙල්ලා කියපල්ලා උබල HD කියන එකේ තේරුම වත් දන්නවද කියල ? :confused::confused:අනික මෙතන ගොඩක් අය navodwickra අයියා දාන පටි රෝල් එහෙම රස කොර කොර අහල දැන් නිකන් මෙතන බොරුවට බල්ලෝ වගේ කෑ ගහනවා .
    හිරු FM වගේම හිරු TV ත් ටික දවසකින් ලංකාවේ Number 1 වේවි ...එක උබලට නවත්වන්න බැහැ ...
    පටන්ගැම්මේදී ඔහොම උනාට ටික දවසකින් බලපන් අරින ඇරිල්ල .....අනික තමා මෙතන හිරු කියන්නේ කුඩු නාලිකාවක්ද කියන එක වැදගත් වෙන්නේ නැහැ ..
    එකෙන් ලබා දෙන දෙයයි වැදගත් වෙන්නේ ... :yes:මෙන්න HD කියන එකේ තේරුම : http://en.wikipedia.org/wiki/High-definition_videoHD කියන්නේ High-definition video or HD video refers to any video system of higher resolution than standard-definition (SD) video කියන එකයි .. :cool:මං දන්නවා දැනට උබලයි ගෙවල්වල තියෙන්නේ උබලයි සීයලාගේ කාලේ Tv . ( හැමෝගෙම ගෙවල්වල නෙවෙයි මේ පොර ටෝක් දෙන උන්ගේ ගෙවල්වල .. ) :yes:ඒ තැරි වලට HD තියා මොන පකක් වත් අහුවෙන්නේ නෑ ...:lol::rofl:HD තාක්ෂනය අඩංගු වෙන්නේ දැන් අලුතෙන් නිෂ්පාදනය කරන Tv වල ... ( ඔන්න දැන් අහන්න එපා උබට හිරු ට කහින්න ඇති ගාය මොකක් ද කියල .. මම මේ ටික කිවේ උබලට හිරු එකෙන් පුකේ ඇරලා වගේ කෑ ගහපු නිසා )
    :eek::eek::eek::eek:
     
    • Like
    Reactions: Anuja methsara

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    mun machan kawadath kale patta charter weda! lankaawe Radio standard kewe machan sirasa wath, sri fm wath wena mona magulakwath mewei, hiru fm ekai, sha fm ekai raja fm ekai rhythm fm ekai thama. un machan karanne asannange standards up karana eka newei- ara pahath "gujupsajanaka" moda choon talks deela ape moda minissunwa alla ganna eka - Hodata hoyala balapalla kawuda hiru ahanne kiyala - Wedi hariyaka ahanne wessakatawath iskole giye nethi,nethnam amu meti moda dial, ehemath nethnam patta madavi dial thama - Munge hiru fm ehuwahama machan minissunge le rath wela kupitha wena size! anika hiru fm eke thiyenne serama anith channel walin copy karapuwa - oya fm eka karanne bachcho set ekak mage hithe!
    Ithin me TV magulath e wagemai- melo standard ekak ne - Anungen copy karala - eka hariyata copy karalath nethuwa - kota saayawal andala prekshakayo adda gannada koheda try eka. - mun machan onna balapan lankawe TV eka thawaduratath kaala danawa-
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,174
    930
    113
    මචන් , නිකන් බොරුවට බල්ලෝ වගේ කෑගහන්න එපා ..

    ඉස්සෙල්ලා කියපල්ලා උබල HD කියන එකේ තේරුම වත් දන්නවද කියල ? :confused::confused:

    මෙන්න HD කියන එකේ තේරුම : http://en.wikipedia.org/wiki/High-definition_video

    HD කියන්නේ High-definition video or HD video refers to any video system of higher resolution than standard-definition (SD) video කියන එකයි .. :cool:

    මං දන්නවා දැනට උබලයි ගෙවල්වල තියෙන්නේ උබලයි සීයලාගේ කාලේ Tv .
    ( හැමෝගෙම ගෙවල්වල නෙවෙයි මේ පොර ටෝක් දෙන උන්ගේ ගෙවල්වල .. )
    :yes:
    ඒ තැරි වලට HD තියා මොන පකක් වත් අහුවෙන්නේ නෑ ...:lol::rofl:
    HD තාක්ෂනය අඩංගු වෙන්නේ දැන් අලුතෙන් නිෂ්පාදනය කරන Tv වල ... :lol::rofl:
    :):):)

    Ane gon wahanse!! terrestrial UHF VHF walin HD denna ba oi. thota mongal da! Mona HD tv ekak tibbath thama HD walin balanna ba Hiru. Un nikan marketing ekak karanne HD ready kiyala.

    Oya mona magula tibbath ITN lata thamai best technology thiyenne. habai un eken anduwata kaha kaha gon wada karana eka thama sapayak wela thiyenne.

    Best Technology at the moment - ITN
    Best production crew - Sirasa

    Sirasa ta loku thakshanayak nathi unath thiyena deyin uparima prayojane gannawa un.


    Umba l HD gana danna magulak nathuwa boruwata ka gahanna epa. Umbata mona latest HD TV ekak tibbath Hiru TV HD walin balanna ba :rofl:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    Ane gon wahanse!! terrestrial UHF VHF walin HD denna ba oi. thota mongal da! Mona HD tv ekak tibbath thama HD walin balanna ba Hiru. Un nikan marketing ekak karanne HD ready kiyala.

    Oya mona magula tibbath ITN lata thamai best technology thiyenne. habai un eken anduwata kaha kaha gon wada karana eka thama sapayak wela thiyenne.

    Best Technology at the moment - ITN
    Best production crew - Sirasa

    Sirasa ta loku thakshanayak nathi unath thiyena deyin uparima prayojane gannawa un.


    Umba l HD gana danna magulak nathuwa boruwata ka gahanna epa. Umbata mona latest HD TV ekak tibbath Hiru TV HD walin balanna ba :rofl:

    palayan ban yanna...

    uba wage nemei mama Hiru TV with HD baluwa
    :lol::lol::lol::rofl::rofl::rofl:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    හිරු ටීවී උඹ කොහොමද එච්.ඩී වලින් බැලුවේ

    Model : LG70

    lg2.jpg
    lg2-1.jpg


    මම බලන නිසා බන් මෙචර කියන්නේ ...
    ITN , රුපවාහිනී , සිරස ට වඩා හිරු ට්ව පට්ට කොලිට්යි ..
    පට්ට sound .. ඩොන් ඩොන් ගානවා ..:lol::lol::rofl::rofl: සිරා Vedio කොලිටිය ...
    හැබැයි , අපේ Sony TV එකේ ( 2010 ගත්තේ ) HD නැති නිසා හිරු TVත් නිකන් සිරස වගේමයි ...:no:
    ඉතින් අර nomal TV තියන අය හිතන්නේ හිරු TV එකේ HD නෑ කියල ... :)
    එකයි මම කිවේ HD TV එකකින් බලලා කතා කරපල්ලා කියලා..:)
    එත් තාම Programmes නම් එචර හොද ඒවා නෑ ...:no:
    හැබැයි සිරා කතා ටිකක් තියනවා ... ( උදා : එක්ටම් ගේ ):yes::yes:
    තාම News වත් හිරු එකෙන් දෙන්නේ නෑ ..:(
    News දෙන්න තව මාස දෙකකට පස්සේ ලු ..:rolleyes:
    මම නම් එකට හේතුව දන්නේ නෑ . . news කියන්න රජයෙන් අවසරගන්න ඕනද දන්නේ නෑ නේ ?:confused::confused::rolleyes::rolleyes: (සිරාවට අහන්නේ )
    කොහොම උනත් දැන් නිෂ්පාදනය කරන හැම TV එකකම වගේ HD තාක්ෂනය තියන නිසා ඉදිරියට ප්‍රශ්නයක් ඇතිවෙන එකක් නෑ ...

    උබට හිරු TV , FM ගැන මොකක් හරි ගැටළුවක් තියනවනම් මෙන්නේ හිරු hotline number එක : 011 2 337 555
    :yes::yes:
     
    Last edited: