Model : LG70
![]()
![]()
මම බලන නිසා බන් මෙචර කියන්නේ ...
ITN , රුපවාහිනී , සිරස ට වඩා හිරු ට්ව පට්ට කොලිට්යි ..
පට්ට sound .. ඩොන් ඩොන් ගානවා ..සිරා Vedio කොලිටිය ...
හැබැයි , අපේ Sony TV එකේ ( 2010 ගත්තේ ) HD නැති නිසා හිරු TVත් නිකන් සිරස වගේමයි ...
ඉතින් අර nomal TV තියන අය හිතන්නේ හිරු TV එකේ HD නෑ කියල ...
එකයි මම කිවේ HD TV එකකින් බලලා කතා කරපල්ලා කියලා..
එත් තාම Programmes නම් එචර හොද ඒවා නෑ ...
හැබැයි සිරා කතා ටිකක් තියනවා ... ( උදා : එක්ටම් ගේ )
තාම News වත් හිරු එකෙන් දෙන්නේ නෑ ..
News දෙන්න තව මාස දෙකකට පස්සේ ලු ..
මම නම් එකට හේතුව දන්නේ නෑ . . news කියන්න රජයෙන් අවසරගන්න ඕනද දන්නේ නෑ නේ ?(සිරාවට අහන්නේ )
කොහොම උනත් දැන් නිෂ්පාදනය කරන හැම TV එකකම වගේ HD තාක්ෂනය තියන නිසා ඉදිරියට ප්‍රශ්නයක් ඇතිවෙන එකක් නෑ ...
උබට හිරු TV , FM ගැන මොකක් හරි ගැටළුවක් තියනවනම් මෙන්නේ හිරු hotline number එක : 011 2 337 555![]()
ඔව් නෝමල් ටීවී වලින් නම් එච්.ඩී කොලිටි එන්නෙ නෑ
අපෙත් පැනසොනික් එච්.ඩී එකක් තමයි තියෙන්නේ
සවුන්ඩ් නම් හොදයි තමයි පික්චර්ස් එහෙම
හැබැයි ඕකේ මෙලෝ රහක් නැති ප්‍රෝග්‍රෑම් යනව නම් ඒකෙන් වැඩකුත් නැති වෙනව
හරියට මැක්ස් ටීවී එකට උනා වගේ

palayan ban yanna...
uba wage nemei mama Hiru TV with HD baluwa
![]()

ayyo salli! Hiru TV HD tv ekakin HD balanna puluwan kiyala oppu karoth mama umbata Rs.100000 denawa machan. wadi katha one na .

මචන් , උබ Settings වලට ගිහින් HD settings පොඩ්ඩක් බලපන් ...
සමහරවිට ඕක එතනින් හදන්න ඕන ඇති ..
අපෙත් Tv හදන අයියා කෙනෙක් තමා full Quality එකට හදල දුන්නේ ...

Model : LG70
![]()
![]()
මම බලන නිසා බන් මෙචර කියන්නේ ...
ITN , රුපවාහිනී , සිරස ට වඩා හිරු ට්ව පට්ට කොලිට්යි ..
පට්ට sound .. ඩොන් ඩොන් ගානවා ..සිරා Vedio කොලිටිය ...
හැබැයි , අපේ Sony TV එකේ ( 2010 ගත්තේ ) HD නැති නිසා හිරු TVත් නිකන් සිරස වගේමයි ...
ඉතින් අර nomal TV තියන අය හිතන්නේ හිරු TV එකේ HD නෑ කියල ...
එකයි මම කිවේ HD TV එකකින් බලලා කතා කරපල්ලා කියලා..
එත් තාම Programmes නම් එචර හොද ඒවා නෑ ...
හැබැයි සිරා කතා ටිකක් තියනවා ... ( උදා : එක්ටම් ගේ )
තාම News වත් හිරු එකෙන් දෙන්නේ නෑ ..
News දෙන්න තව මාස දෙකකට පස්සේ ලු ..
මම නම් එකට හේතුව දන්නේ නෑ . . news කියන්න රජයෙන් අවසරගන්න ඕනද දන්නේ නෑ නේ ?(සිරාවට අහන්නේ )
කොහොම උනත් දැන් නිෂ්පාදනය කරන හැම TV එකකම වගේ HD තාක්ෂනය තියන නිසා ඉදිරියට ප්‍රශ්නයක් ඇතිවෙන එකක් නෑ ...
උබට හිරු TV , FM ගැන මොකක් හරි ගැටළුවක් තියනවනම් මෙන්නේ හිරු hotline number එක : 011 2 337 555![]()

අනෙ චුටි මල්ලි ගොන් කතා කියන්න එපා....බන්........උබ හරියට නොදන්න...දෙවල් ගැන බොරුවට තප්පුලන්න එපා .....මේ ටික හොදට කියවපන්......
මචන්ලා.......
අපි ගැන ඉගන ගන්න කලින් ඇනලොග් ටී.වී ගැන ඉගනගමු.....
ල0කාවේ බවිතා කරන්නේ පැල්(PAL) කියන color system එකයි....
PAL, short for Phase Alternating Line, is an analogue television colour encoding system used in broadcast television systems in many countries. Other common analogue television systems are NTSC and SECAM. This page primarily discusses the PAL colour encoding system. The articles on broadcast television systems and analogue television further describe frame rates, image resolution and audio modulation. For discussion of the 625-line / 50 field (25 frame) per second television standard http://en.wikipedia.org/wiki/PAL
ඉතින් මචන් මෙ පැල් ක්රමයේ දී රූප විකාශනය කරන්න පුලුවන් උපරිම විබේදනය (resolution) 576i (720 x 576)( standard definition-----SD)http://en.wikipedia.org/wiki/576i
දැන් අපි HDtv ගැන කතා කරමු.....
![]()
pal ක්රමයේ දී අර අපි ඉස්සෙල්ලා කථා කරපු සාමාන්‍ය ක්රමයේ (SD) දී බාවිතා කරපු 576 (720x576) විබෙදනයට වඩා ඉහල විබෙදනයක් බවිත කිරිමයි....එනම් 1080I/1080P(1920x1080) .....අපි HD ready කියල කියන්නෙ 720p (1280x720) http://en.wikipedia.org/wiki/HD_ready
High-definition television (HDTV) provides a resolution that is substantially higher than that of standard-definition television.
HDTV may be transmitted in various varieties:
1080p - 1920×1080p: 2,073,600 pixels (approximately 2.1 megapixels) per frame
1080i - typically either:
1920×1080i: 1,036,800 pixels (approximately 1 megapixel) per field or 2,073,600 pixels (approximately 2.1 megapixels) per frame
1440×1080i:[1] 777,600 pixels (approximately 0.8 megapixels) per field or 1,555,200 pixels (approximately 1.6 megapixels) per frame
720p - 1280×720p: 921,600 pixels (approximately 0.9 megapixels) per frame
http://en.wikipedia.org/wiki/HDTV
ඉතින් මචන් අපි උබලා බලන ඇනලොග් ටීවී වල 1920x1080 තියා 1280x720 වත් විකශනය කරන්න බැහැ......අනිවාරයෙන් ඩිජිටල් ට්‍රන්ස්මිශන්(Digital Video Broadcasting {DVB}) ක්‍රමයක් ඔනා....
ඩිජිටල් විකශන ක්‍රමත් ගොඩක් තියනවා
DVB standards
DVB-T (terrestrial)
DVB-T2
DVB-S (satellite)
DVB-S2
DVB-C (cable)
DVB-C2
DVB-H (handheld)
DVB-SH (satellite)
http://en.wikipedia.org/wiki/Digital_Video_Broadcasting
දෘශ්‍ය සංඥාව mpeg 2/mpeg4 යන ක්‍රම දෙකින් එකකට පරිවර්ථනය කර DVB T/S/C යන ක්‍රම වලින් එකකින් විසිරව හරිනු ලබයි.....
දැන් අපි බලමු අපෙ ට්ව් එකෙන් මෙව්වා බලන්නෙ කොහොමද කියලා
DVB ක්‍රමය නොමැති රූපවහිනි සදහා DVB box එකක් අවශයයි.......
ඉතින් දැන් උබට තෙරෙනවා ඇති කියලා හිතෙනවා ....![]()

..hapoi ..ඔය හිරු tv ake line 625 වඩා එක line එකක් හරි වැඩිනම් පෙන්නපල්ලා..ඔය කියන hd tv බලන එවුන් ඔය කියන අඟල් 40,50 LED LCD tv වල.. ..Mechchara Picture Quality Ekak Nam Ne Hiru Tv Eke1920x1080------ ඇත්ත HD
![]()
720x576 ------ හිරු HD![]()
![]()
Anuja methsara මචන් උබට තේරුනාද වෙනස.......![]()
![]()
![]()

Model : LG70
![]()
![]()
මම බලන නිසා බන් මෙචර කියන්නේ ...
ITN , රුපවාහිනී , සිරස ට වඩා හිරු ට්ව පට්ට කොලිට්යි ..
පට්ට sound .. ඩොන් ඩොන් ගානවා ..සිරා Vedio කොලිටිය ...
හැබැයි , අපේ Sony TV එකේ ( 2010 ගත්තේ ) HD නැති නිසා හිරු TVත් නිකන් සිරස වගේමයි ...
ඉතින් අර nomal TV තියන අය හිතන්නේ හිරු TV එකේ HD නෑ කියල ...
එකයි මම කිවේ HD TV එකකින් බලලා කතා කරපල්ලා කියලා..
එත් තාම Programmes නම් එචර හොද ඒවා නෑ ...
හැබැයි සිරා කතා ටිකක් තියනවා ... ( උදා : එක්ටම් ගේ )
තාම News වත් හිරු එකෙන් දෙන්නේ නෑ ..
News දෙන්න තව මාස දෙකකට පස්සේ ලු ..
මම නම් එකට හේතුව දන්නේ නෑ . . news කියන්න රජයෙන් අවසරගන්න ඕනද දන්නේ නෑ නේ ?(සිරාවට අහන්නේ )
කොහොම උනත් දැන් නිෂ්පාදනය කරන හැම TV එකකම වගේ HD තාක්ෂනය තියන නිසා ඉදිරියට ප්‍රශ්නයක් ඇතිවෙන එකක් නෑ ...
උබට හිරු TV , FM ගැන මොකක් හරි ගැටළුවක් තියනවනම් මෙන්නේ හිරු hotline number එක : 011 2 337 555![]()
SAMSUNG 46" Class (45.9" Diag.) 9000 Series 3D 1080p LED HDTV
මේ ටික දැම්මට උඹට පින් මචෝ..මමත් මුන්ට කියන්න ගියේ ඔය ටික,,මුන්ට HD ගැන කියනවට වඩා hodai මොචරියේ මැරිච්ච එකෙකුට කියනවා...din din ගාපුවම මුන්ට HD..hapoi ..ඔය හිරු tv ake line 625 වඩා එක line එකක් හරි වැඩිනම් පෙන්නපල්ලා..ඔය කියන hd tv බලන එවුන් ඔය කියන අඟල් 40,50 LED LCD tv වල.. ..

එහෙමද මචන් ? හැබැයි මමනම් බලන්නේ මේ TV එකේ.. එකේ නම් ස්වර්ණවාහිනී රුපවාහිනී දෙරණ සිරස ගැනනම් දන්නේ න DIALOG TV අහුවෙන්නේ නැති හින්ද ඔය ඔක්කොම HD වගේ පේනවා හැබැයි ඔය ගලා කෑගහන HD චැනල් එකේනම් කිසිම HD ගතියක් පෙන්නේ නැ වෙන ඒවා තරම්වත් i mean high definition machan නැතුව නිකම් HD කියන අකුරු දෙක නෙමෙයිSAMSUNG 46" Class (45.9" Diag.) 9000 Series 3D 1080p LED HDTV
![]()

hahaaa umba mokada mage ottuwama allanneඔව් බන් ඔය ලයින් 625 ට වඩා එකක් හරි එනවනම් මම රු100000 ගෙවන්න ලෑල්තියි......bitch pleas![]()

ඔව් බන් ඔය ලයින් 625 ට වඩා එකක් හරි එනවනම් මම රු100000 ගෙවන්න ලෑල්තියි......bitch pleas![]()
..දැනට dialog dvb -t transmission එකක් colambo වල තියනවා channel 5 විතර..habei HD නොවේ SD ..digital tuner තියන එවුන් tune කරලා බලපල්ලා..island wide නම් ne මම දන්නා තරමට..
ade mama dekke ne bn.....awlak ne komath ekainehahaaa umba mokada mage ottuwama allanne![]()
ඔව් මචන් මමත් ඔය ගාන දෙනවා එකෙක් හරි ඔය challenge එක කැඩුවොත්..දැනට dialog dvb -t transmission එකක් colambo වල තියනවා channel 5 විතර..habei HD නොවේ SD ..digital tuner තියන එවුන් tune කරලා බලපල්ලා..island wide නම් ne මම දන්නා තරමට..
![]()