අපෝ ගෙදර ඇවිල්ලා match එකේ highlights බලනකොට දැක්කෙ...
මොකක්ද අර අපේ එවුන් අන්තිම වෙලාවේ කෙලින පිස්සුව..
විලි ලැජ්ජයි
පොඩි එකෙක් කරා නම් කමක් නෑ. captain කෙනෙක් මේ වගේ දෙයක් කරාම අන්තිම සවුත්තුයි. මම නම් කියන්නෙ අපේ එවුන් සමාව ගන්න ඕන...
what is your opinion?

return එකක් උනත් දෙන්න විදිහක් තියනවා මම නම් හිතන්නෙ...ethakota un apita kelavanna heduve kelavanna eddi ah kamak ne paw ne kiyala inna giyama thama me hema ekaama kelinna enne
return එකක් උනත් දෙන්න විදිහක් තියනවා මම නම් හිතන්නෙ...
ලෝකයක් ඉස්සරහ ඔහොම හැසිරෙනවද අර මුඩුක්කු වල ඉන්න රස්තියාදු කාරයෝ වගේ...
2007 world cup එකේ හොඳම විනයට හිමි සම්මානය ලැබුනෙත් අපිට. කොච්චර උනත් අපේ රට ගැන වැරදි ආකල්පයක් යානවා පිට රට වලට මෙහෙම හැසිරෙනකොට...
depaththak thiyanawa machan oke.apita oya wage dewal weddi anith aya apen samawa aragatte nahane.oya baluwe highlight nisa katawa danne na.අපෝ ගෙදර ඇවිල්ලා match එකේ highlights බලනකොට දැක්කෙ...