චාන්ස් එකක්

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,588
    21,084
    113
    එකෙන්ම යමන් ගෙදර වාත වෙ වේඉ ඉන්නේ නැතුව :D:D:love:. උබ මාර ෆැන්ටසියක ජීවත්වෙන පිංගුත්තර ඩයල් එකක් වගේ. මචන් චාන්ස් එකක් තියෙනවානම් යන්න. හැබැයි ඔය දේශපාලනෙන් ඇතුලට රිගෝන උන්ට අනාගතයක් නැහැ. ඔහේ කොරිඩො දිගේ ඇවිද ඇවිද. වෘතීය සමිතිවල ටැග් ගැහි ගැහි ඉන්න තමා තියෙන්නේ. සමහර විට ඉදගන්න මේසයක් පුටුවක් පවා හම්බෙන්නේ නැහැ.:baffled::baffled::baffled:

    ලැබුණු අවස්ථාව ප්‍රයොජනයට ගැනීම :D:love:- 30 -40 කට හරි කමක් නැහැ යන්න. අනික අපි කියන තැනට නෙමෙයි තමුන්ගේ හැකියවෙන් උඩට යන්න පුලුවන් වෙයි කියල හිතෙන තැනකට අයදුම් කරන්න.ගිහින් මුල් මාසෙ ඉදන් සති අන්තේ හොදට ඉගන ගන්න . උපාදියක් / ප්‍රොෆෙශනල් කොලිෆිකෙශන් ටිකක් එකතුකරගනින්:D. උබට තෙරෙයි ආයතනයක් ඇතුලේ උඩට යනවානම් ඉගනීම කොච්චර වටිනවද කියලා. අනික ඇතුලේ ලොකු පුටුවල ඉන්න අය කැපිල්ල. :baffled::P

    ඔයා ඔය උඩ දාලා තියෙන ආයතන වල වැටුප සාමන්‍ය ආයතනයකට වඩා ටිකක් වැඩී :D. එකේ වාසිය අරන් පන්දමෙන් නැතුව ගොඩයන විදිහට දෙයක් ඉගන ගනින්. එතකොට කාරවත් උබව හොලවන්න නැබැ.:D

    ප්‍රශ්ණයෙන් පලායාම- උබට හිතෙන්න පුලුවන් මොන ලබ්බටද :dull:ඉගන ගන්නේ S 3ක් තියෙන එකේ කවදාහරි ව්‍යාපරිකයෙක් වෙනවා මෙවා ඔක්කොම අත එරලා ක්යලා:baffled:. එක හොදයි එත් ව්‍යාපරය හරියන්නත් ට්පුලුවන් / නොවෙන්නත් පුලුවන් . අනික කොලිෆයිඩ් වෙලා ව්‍යාපාරයකට අත ගැහුවොත් එකේ ස්ටේබල් ගතිය වැඩී.කොච්චර ප්‍රබල ව්‍යාපරිකයෙක් උනත් සල්ලි වලට ඔන දෙක් ගන්න පුලුව්න උනත්,මොන සෝබනේ දැම්මත් අනන්ත දැකලා ඇති නේ ලොකු වියාපරිකය කියන අය සමජයේ පජාත වෙන හැටි ඉගනීමෙන් සමජ තලය මැච් කරගන්න බැරි උනාම:rofl::baffled:.
    මම කියන්න ගියේ උබ එ ටික හරි ලස්සනට ලියලා..rep+

    ඔය පන්දම් වලින් යන උන්ට හැමදාම ඉන්න වෙන්නේ කැපිලි කෙටිලි කර කර ඇයි ඉතින් උඩට යන්න සුදුසුකම් නෑනේ...හිතන්නකෝ 80කට ගියා කියලා හැමදාම 80 තමා...
    අනික ඔය ජොබ් මනු කියවන්නා වගේ ඒවා කාලයක් යද්දි නැති වෙලත් යයි...උන් ඉතින් ආයතනේ අස්සට වෙලා ගෙවල්යෝ වගේ ඉඳි...[මොනා හරි සුදුසුකම් ටිකක් හදා ගත්තනම් උඩට යන්න පුලුවන් එක තැන පල් නොවී...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ආණ්ඩුවේ ජොබ් එකක ඔය මට්ටමට යන්න මචං සෑහෙන කට්ටක් කන්න වෙනවා
    එහෙම නැත්නම් ඇමතිකෙනෙක්ගෙ ඩිරෙක්ට් පුෂ් එකක් නැතුව අමාරුයි මචං
    ඒකත් ඊළග ආණ්ඩුව ආවම ඇතුලෙ උන් කේස් එක දලා ගෙදර යන්න වෙනවා ගොඩක් වෙලාවට
    පරිපාරන අංශයෙන් ඉස්සරහට යනවා නම් පරිපාලන විභාග කරන්න වෙනවා
    ඒත් සමහර ලෙවල් වලට උසස් පෙළ වගේම උපාධියකුත් බලනවා
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p

    උබට කව්ද කියන්නේ බං සාමාන්‍ය සෙබල ගියපු අමිඑකේ කොල්ලෙක් 65ක් 75ක් ගන්නව කියලා
    අඩුම කැප්ටන් කෙනෙක් වෙන්න ඔනි 70වක් විතර ගන්න. අපේ තාත්තා සාජන් මේජ ඉඳලත් 30හක්ද 40ක්ද කොහෙද හමුබුනේ

    :shocked::shocked:එච්චර නැද්ද බන්?

    කමාන්ඩෝ එකෙත් 70+ ද කොහෙදනෙ බන් සාමාන්‍ය සෙබළ..
    STF එකෙත් 70ක් ද කොහෙද..

    වෙන්න බෑනෙ බන් 30-40 කතාව:oo::confused:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මම කියන්න ගියේ උබ එ ටික හරි ලස්සනට ලියලා..rep+

    ඔය පන්දම් වලින් යන උන්ට හැමදාම ඉන්න වෙන්නේ කැපිලි කෙටිලි කර කර ඇයි ඉතින් උඩට යන්න සුදුසුකම් නෑනේ...හිතන්නකෝ 80කට ගියා කියලා හැමදාම 80 තමා...
    අනික ඔය ජොබ් මනු කියවන්නා වගේ ඒවා කාලයක් යද්දි නැති වෙලත් යයි...උන් ඉතින් ආයතනේ අස්සට වෙලා ගෙවල්යෝ වගේ ඉඳි...[මොනා හරි සුදුසුකම් ටිකක් හදා ගත්තනම් උඩට යන්න පුලුවන් එක තැන පල් නොවී...

    මොන මනු කියවන්නොද බන් :lol:, තව අවුරුදු 4ක් 5ක් යද්දි ඔය ජොබ්ස් ෆේඩින්ග් කැටගරි එකෙ තියෙන්නේ, පෙනවානේ අපි කවුරුත් දන්න පියුම් මමා නැත්තම් ලියුම් කාරයට වෙන්න යන දේ? බැංකුවලයි , රාජ්‍ය ආයතන වලයි ලියුම් ටිකත් ඩිජිටලයිස් උනාම චැප්ටර් ක්ලෝස් :baffled::baffled::baffled:. ඔනම රටක් ඉක්මනින් හෝ පරක්කුවෙලා දියුනුවට යනවානේ බන්. ඔක්කොම සෙන්ට්‍රලයිස් මොනිටරි ස්ය්ස්ටම් එකකින් මොනිට වෙලා ඊ මේල් එකට බිල එයි:P:P. මනුවේ කියවන්න දෙයක් නැතිවෙයි ගෙවල් ගානේ ඇවිත්. ගොඩක් අය ඉතින් අවුරුදු 10 ඉස්සරහ නෙමෙයි එදා වේල ටුවර්ස් න්හෙ ගහන්න බලන්නේ.
     
    ඔව්ව් ඔව්...
    හැබැයි ඔය යක්කු ජීවිතේට වෙන දෙයක් ඉගෙන ගන්න්ත් නෑ බකට් දදා ඉඳිවී...ෆින්ගර් ප්‍රින්ට් එකක් හයි කරන්න බැරි රටනේ බන් මේක...

    ඔව් මේක දාපු කෙනාට තියෙන්නේ අර කරලා අතට ගානක් එන රස්සාවක් ඉක්මනට හොයා ගනන් එක...ඒ වයසෙ ඉද්දි සිරා ගානක් ඕක....ඔක්කොම හරි කියලා හිතෙන්නේ...ඒත් තව අවුරුදු 5කින් හරි..ඔය රස්සවල් නැති වෙච්ච කාලේට අලුතින් හොයා ගන්න ගියාම ගියාම තමා රඟේ තෙරෙන්නේ..
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,173
    302
    83
    :shocked::shocked:එච්චර නැද්ද බන්?

    කමාන්ඩෝ එකෙත් 70+ ද කොහෙදනෙ බන් සාමාන්‍ය සෙබළ..
    STF එකෙත් 70ක් ද කොහෙද..

    වෙන්න බෑනෙ බන් 30-40 කතාව:oo::confused:
    30-40 katahwa nam wenna ba ban .mage yaluwo innawa sahenna nikan samanya sebala. 40+ padi
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඔව්ව් ඔව්...
    හැබැයි ඔය යක්කු ජීවිතේට වෙන දෙයක් ඉගෙන ගන්න්ත් නෑ බකට් දදා ඉඳිවී...ෆින්ගර් ප්‍රින්ට් එකක් හයි කරන්න බැරි රටනේ බන් මේක...

    ඔව් මේක දාපු කෙනාට තියෙන්නේ අර කරලා අතට ගානක් එන රස්සාවක් ඉක්මනට හොයා ගනන් එක...ඒ වයසෙ ඉද්දි සිරා ගානක් ඕක....ඔක්කොම හරි කියලා හිතෙන්නේ...ඒත් තව අවුරුදු 5කින් හරි..ඔය රස්සවල් නැති වෙච්ච කාලේට අලුතින් හොයා ගන්න ගියාම ගියාම තමා රඟේ තෙරෙන්නේ..

    :yes::yes::yes:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    :shocked::shocked:එච්චර නැද්ද බන්?

    කමාන්ඩෝ එකෙත් 70+ ද කොහෙදනෙ බන් සාමාන්‍ය සෙබළ..
    STF එකෙත් 70ක් ද කොහෙද..

    වෙන්න බෑනෙ බන් 30-40 කතාව:oo::confused:

    උබ ගිහින් බලපං
    70ක් 80ක බේසික් එකක් දෙනවද කියලා
    යකෝ සාමාන්‍ය සෙබලට 70ක් 80ක් පඩි දුන්නහම උබ හිතපං ඔෆිසස්ලට කොහොම දෙන්න ඔනිද කියල

    සොරි :baffled: 55-65 අතර සාජන් මේජට
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle

    උබ ගිහින් බලපං
    70ක් 80ක බේසික් එකක් දෙනවද කියලා
    යකෝ සාමාන්‍ය සෙබලට 70ක් 80ක් පඩි දුන්නහම උබ හිතපං ඔෆිසස්ලට කොහොම දෙන්න ඔනිද කියල

    සොරි :baffled: 55-65 අතර සාජන් මේජට

    mama captain rank hitiya, allowances ekka 55k wage awe.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    mama captain rank hitiya, allowances ekka 55k wage awe.

    හිතපංකො ඉතින් :dull:
    දැන්නන් ටිකක් වැඩි
    මේ 2018 gross salary ඔයිට වඩානන් වැඩි නෑ
    screenshot-www-mytutor-lk-2020-04-27-12-40-30.png

    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    සිංහලු ජොබකට පැනගන්න චාන්ස් එකක් ලැබුනා:P:P:yes:

    මට කියහල්ලකො බන්
    A/L S3ක් තියාගෙන (ආර්ට් නෙවේ:dull:) ඇමතියෙක්ගෙ කනෙක්ෂන් එක්කින් පනින්න පුලුවන් ජොබ් මොනාද කියලා...:P
    සෙමි ගවර්මන්ට් හරි කමක් නෑ..
    පොසිෂන් එකත් කියහල්ලා

    මූලික දේ සැලරි
    අඩුම 85 - 90k වත් වෙන්න ඕනී:yes:

    ටෙලිකොම් නම් 75k වුනත් අවුලක් නෑ,

    Telecom
    CEB
    Petroleum
    Custom
    Harbour etc:- තව මොනාද තියෙන්නෙ ඔය ඕන එකක්:yes:

    හෙල්ප් මී සිංහලු:love:

    xWsytob.jpg
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    Onna ithin Gov jobs wala thathwe. Sudusso kapila nusudusso set wenne ohomai. Anthimata government thanakata wadak karaganna giyama unge pukata wandinna one wade karaganna.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    යකෝ එහෙම පුළුවන් නම් මාරයි නේ බන්
    එස් 3ක් තියාන 80ක ජොබ් එකකට යන්න මේක උඹයැයි අප්පගේ රටෙයි

    උඹට යන්න පුළුළුන් කළමනාකරණ සහකාර
    ඒත් 30 40 අතරේ.

    ලාභ ලබන සංස්ථා වල නම් 40 - 50 අතරෙ යන්න පුළුවන්. තව + ඕටි තියෙනවා. අන්න එහෙම 60 - 70 ක් හොයා ගන්න පුළුවන් වෙයි

    හෙනම් ඒ විදියට වෙන්නැති බන් 70 ,80 ගන්නව ඇත්තෙ CEB අනම් මනන් වල
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    එකෙන්ම යමන් ගෙදර වාත වෙ වේඉ ඉන්නේ නැතුව :D:D:love:. උබ මාර ෆැන්ටසියක ජීවත්වෙන පිංගුත්තර ඩයල් එකක් වගේ. මචන් චාන්ස් එකක් තියෙනවානම් යන්න. හැබැයි ඔය දේශපාලනෙන් ඇතුලට රිගෝන උන්ට අනාගතයක් නැහැ. ඔහේ කොරිඩො දිගේ ඇවිද ඇවිද. වෘතීය සමිතිවල ටැග් ගැහි ගැහි ඉන්න තමා තියෙන්නේ. සමහර විට ඉදගන්න මේසයක් පුටුවක් පවා හම්බෙන්නේ නැහැ.:baffled::baffled::baffled:

    ලැබුණු අවස්ථාව ප්‍රයොජනයට ගැනීම :D:love:- 30 -40 කට හරි කමක් නැහැ යන්න. අනික අපි කියන තැනට නෙමෙයි තමුන්ගේ හැකියවෙන් උඩට යන්න පුලුවන් වෙයි කියල හිතෙන තැනකට අයදුම් කරන්න.ගිහින් මුල් මාසෙ ඉදන් සති අන්තේ හොදට ඉගන ගන්න . උපාදියක් / ප්‍රොෆෙශනල් කොලිෆිකෙශන් ටිකක් එකතුකරගනින්:D. උබට තෙරෙයි ආයතනයක් ඇතුලේ උඩට යනවානම් ඉගනීම කොච්චර වටිනවද කියලා. අනික ඇතුලේ ලොකු පුටුවල ඉන්න අය කැපිල්ල. :baffled::P

    ඔයා ඔය උඩ දාලා තියෙන ආයතන වල වැටුප සාමන්‍ය ආයතනයකට වඩා ටිකක් වැඩී :D. එකේ වාසිය අරන් පන්දමෙන් නැතුව ගොඩයන විදිහට දෙයක් ඉගන ගනින්. එතකොට කාරවත් උබව හොලවන්න නැබැ.:D

    ප්‍රශ්ණයෙන් පලායාම- උබට හිතෙන්න පුලුවන් මොන ලබ්බටද :dull:ඉගන ගන්නේ S 3ක් තියෙන එකේ කවදාහරි ව්‍යාපරිකයෙක් වෙනවා මෙවා ඔක්කොම අත එරලා ක්යලා:baffled:. එක හොදයි එත් ව්‍යාපරය හරියන්නත් ට්පුලුවන් / නොවෙන්නත් පුලුවන් . අනික කොලිෆයිඩ් වෙලා ව්‍යාපාරයකට අත ගැහුවොත් එකේ ස්ටේබල් ගතිය වැඩී.කොච්චර ප්‍රබල ව්‍යාපරිකයෙක් උනත් සල්ලි වලට ඔන දෙක් ගන්න පුලුව්න උනත්,මොන සෝබනේ දැම්මත් අනන්ත දැකලා ඇති නේ ලොකු වියාපරිකය කියන අය සමජයේ පජාත වෙන හැටි ඉගනීමෙන් සමජ තලය මැච් කරගන්න බැරි උනාම:rofl::baffled:.

    ඒ කියපු කතාව සහතික ඇත්ත මචන්:yes:

    ජොබ් එකක් හෙව්වට ඉගෙනීම තමා මචන් 1st. දැනුත් Higher studies කරන ගමන් ඉන්නේ:love..
    ඒත් ඒක අතෑරල දාල හොඳ එකකට පැනගත්තොත් පන්දමක් අල්ලලහරි:oo: , එතකොට ජොබ් එක කරන ගමන් ඉගෙනගන්නත් අමාරුයිද කියන්නෙ බන්?
    කැපිල්ල දානවද ඒකටත් ලොක්කෝ:baffled:?
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    වෙන රජයක් ආව ගමන් ඔහොම ගිය ගොඩක් උන් ගෙදර. මොකද හරියට උසස් පෙළවත් නෑ කියන්නේ. ඉතින් ඇතුලෙම පෙත්සමක් යනවා.

    ඇතුලට පන්දමකින් හරි පැනගෙන අපි සර්වයිව් වෙන්න වැඩකරගත්තොත් Educational qualifications, Professional qualifications හදාගත්තොත් ඒ ඉන්න ගමන්ම අපිට් කෙලවෙන්නෙ නෑනේ බන්:oo:
    කෙලවන්නත් බෑනේ:baffled:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඇතුලට පන්දමකින් හරි පැනගෙන අපි සර්වයිව් වෙන්න වැඩකරගත්තොත් Educational qualifications, Professional qualifications හදාගත්තොත් ඒ ඉන්න ගමන්ම අපිට් කෙලවෙන්නෙ නෑනේ බන්:oo:
    කෙලවන්නත් බෑනේ:baffled:

    එහෙම කරොත් නම් ඉතින් පුළුවන්. ඒ උනාට ඉතින් ඕවා ජොබ් එකට ගියාම කෙරෙයි ද බන් ?