චාපා බණ්ඩාර සහ NGO

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    කලින් රජ පවුලෙ CSN එකේ නානකොට එතැනින් එලවල දැම්ම.
    ඊට පස්සෙ දෙරණේ දිල්කා මූ නාවල, රැවුල කපල 360 ට ගත්ත. එතනත් නානකොට දිල්කා මූ එලවල දැම්ම.
    නන්නත්තාර වෙලා හිටපු එකා හිරු එකේ ලොන්ඩරි මාමල දෙන්න ගියාට පස්සෙ එතැනට පැනල දැන් ආයෙත් නානව.
    -fb
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    චාපා ගෑණු කිචා නේද බං.. මම් දවසක් ගියා පොර මීට් වෙන්න කෙල්ලෙක් එක්ක ඒකිගේ වැඩකට... බොරැල්ල බෝගල කොම්පැණියට.. මෙන්න හවස මේකිට එෆ්බී රිඣෙස්ට් මැසේජස් අරව මේවා කෝටියයි... මූ ගැණු අල්ලන්න හපනා... පෙනුමත් හොදයිනේ... කතාවටත් හපනා
     
    • Haha
    Reactions: bestdivx

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    චාපා ගෑණු කිචා නේද බං.. මම් දවසක් ගියා පොර මීට් වෙන්න කෙල්ලෙක් එක්ක ඒකිගේ වැඩකට... බොරැල්ල බෝගල කොම්පැණියට.. මෙන්න හවස මේකිට එෆ්බී රිඣෙස්ට් මැසේජස් අරව මේවා කෝටියයි... මූ ගැණු අල්ලන්න හපනා... පෙනුමත් හොදයිනේ... කතාවටත් හපනා
    ඇස් චෙක් කරගනින් මචන්:lol::lol:
     
    • Haha
    Reactions: bestdivx

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,539
    72,748
    113
    මාලඹේ
    NGO වලට ඩොලර් එන්නේ නෑලු
    JVP එකේ එවුන් හොරා කන්නෙත් නැහැ ලූ.
    එකේ අයර්ලන්ත පුංචි අම්මා ට උකන්න යනවා
    තව එකෙක් නාරාහේන්පිට තට්ටු 5 බිල්ඩින් ගන්නවා .
    තලාවේ එකෙක් තට්ටු තුනේ බිල්ඩිමක් අරගෙන සමාජ වාදී බස් එකෙන් ඡන්දේ කරනවා .
    අනිකාගේ ගෑනි BMW වල යනවා
    කෝප් කමිටුවේ සුනිල් හදුන්නෙත්ති ඉන්දුනීසියාවේ බඩු ගහනවා
    FB_IMG_1594568024712.jpg

    JVP කාරයො වගේ මෝඩ බයියෝ ටිකක් ලොවෙත් නැහැ
    අමුඩ ජෙප්පෝ මේ හොරු ටික රජකරවන්න වහල් කම් කරනවා 🤣🤣
    සුනිල් හදුන්නෙත්ති මෙන්න බඩු ගහන්න ගිය හැටි රන්ජන් එක්ක 🤩🤩
    FB_IMG_1594051459995.jpg

    කාටවත් මේවා නැහැ කියන්න බැහැ 😬
    JVP එක තමා වැඩිම හොරු රැළක් ඉන්නේ 😀😀😀
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඇස් චෙක් කරගනින් මචන්:lol::lol:
    කෙල්ලො කැමැති මූට.. නාකි ගෑණු නෙවෙයි යුනි සෙට්1 එහෙම. ඔය ආට්ස් කරන එහෙම උන්. සන්නග්ස්ගලට කැමැති උන් ඉන්නෙ ඒ වගේ...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,557
    113
    එකමත් එක රටක
    චාපාත් හැබැයි ආතල් බුවෙක් බන් :lol: :lol: :lol:

    චාපා ගෑණු කිචා නේද බං.. මම් දවසක් ගියා පොර මීට් වෙන්න කෙල්ලෙක් එක්ක ඒකිගේ වැඩකට... බොරැල්ල බෝගල කොම්පැණියට.. මෙන්න හවස මේකිට එෆ්බී රිඣෙස්ට් මැසේජස් අරව මේවා කෝටියයි... මූ ගැණු අල්ලන්න හපනා... පෙනුමත් හොදයිනේ... කතාවටත් හපනා
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    කෙල්ලො කැමැති මූට.. නාකි ගෑණු නෙවෙයි යුනි සෙට්1 එහෙම. ඔය ආට්ස් කරන එහෙම උන්. සන්නග්ස්ගලට කැමැති උන් ඉන්නෙ ඒ වගේ...
    අර දොරමඬලාවෙ අත්තනායක කියන බුවාත් ඔහොම බුවෙක්ළු නෙ ?
    කලා කරන ගැනුන්ව කලා කරන ප්‍රොෆාලාට ක්ෂෙස්ත්‍රෙ ප්‍රවීණයින්ට අදින්න ලෙසි පට් ගාලා.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    චාපා ගෑණු කිචා නේද බං.. මම් දවසක් ගියා පොර මීට් වෙන්න කෙල්ලෙක් එක්ක ඒකිගේ වැඩකට... බොරැල්ල බෝගල කොම්පැණියට.. මෙන්න හවස මේකිට එෆ්බී රිඣෙස්ට් මැසේජස් අරව මේවා කෝටියයි... මූ ගැණු අල්ලන්න හපනා... පෙනුමත් හොදයිනේ... කතාවටත් හපනා
    Uge penuma Hoda wage pennne anith patte anura kumara inna hinda ban.... apayat gahapu calender wage muhune kuhaka kama pirichcha un ekka iddi buthayo unath lassanata penawa...... :D :yes: ;) :D
     
    • Haha
    Reactions: D_Mad and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,539
    72,748
    113
    මාලඹේ
    Uge penuma Hoda wage pennne anith patte anura kumara inna hinda ban.... apayat gahapu calender wage muhune kuhaka kama pirichcha un ekka iddi buthayo unath lassanata penawa...... :D :yes: ;) :D
    අනුර කුමාරට මොනවත් කියන්න එපා සැරට@ruchira55 ගේ සමනල හිත කැඩෙනවා 😂 😂 😂 😂
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    අනුර කුමාරට මොනවත් කියන්න එපා සැරට@ruchira55 ගේ සමනල හිත කැඩෙනවා 😂 😂 😂 😂
    Mun kochchara gonnuda kiyanne aru nanawa mu nanawa, lapaya okonwama nawala awilla hamu ekka nala kawe kiyala hithan innawa. Election results eddi nala tiyenne kauda kiyala untama mathaka naaa e tharam gonnu. oya kuhaka lapayage boru katha mun wis wasa karanawa anik unuth wiswasa karanawa kiyala hithe nugath ganan bari dote jvp gonnu. :D:yes:;):D
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    චාපාත් හැබැයි ආතල් බුවෙක් බන් :lol: :lol: :lol:
    අර දොරමඬලාවෙ අත්තනායක කියන බුවාත් ඔහොම බුවෙක්ළු නෙ ?
    කලා කරන ගැනුන්ව කලා කරන ප්‍රොෆාලාට ක්ෂෙස්ත්‍රෙ ප්‍රවීණයින්ට අදින්න ලෙසි පට් ගාලා.
    ඔව් අනිවා... හිත ඇදිලා යන විදියට තමා හැසිරීම...