මම මිනිහගේ වීඩියෝ කීපයක් බැලුවා.
පිස්සු නම් නෑ.
හේතුව මිනිහා නීතියට අහු නොවෙන විදියටකතා කරන්න පරිස්සම් වෙනවා.
හරියට අර්ජුනා වගේ.
ඒත් අවධානය ලබා ගැනීමේ ආසාවක් තියෙනවා වගේ.
එහෙම නැතිනම් කරන්නේ කොන්ත්‍රාත් එකක්. සමහරවිට දෙකම වෙන්න පුලුවන්.
මිනිහා ගැන දන්නේ මොනවද? එයා බැඳලද?
මැක්සීස් ආයතනේ වැඩ කරනවද?