චාමර කපුගෙදර.....

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    චාමර කපුගෙදර cricket team එකට ගන්න එකේ තේරුම මොකක්ද.......? අනේ මන්ද වෙන කවුරුත් ඈත්තෙම නෑද්ද..............?:no::no::no::no::no::no:
    ජීවන් මෙන්ඩිස්,රන්දිව්, වගේ කෙනෙක් ගත්තා නං බැටිං කෙසේ වෙතත් බෝලිං වලිං හරි වැඩක් ගන්න තිබුනා...
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    චාමර ගේ පියා cricket umpire කෙනෙක්. තාත්තගේ මාර්ගෙන් thamai team එකට සෙට් වුනෙත්.
    මෙය අපේ ඉස්කෝලේ කෙනෙක්. ඒ දවස් වල හොඳට play කර. දැන් තමි ගෝතයා වෙලා තියෙන්නේ.
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    එන්න එන්න මේ බත් කන හරකට මල් තියල වදිමු අපි...!!:frown::rofl:

    419333_265843693497347_100002151565399_586300_1527057366_n.jpg
     

    ekboy

    Member
    Nov 26, 2011
    612
    116
    0
    ජීවන් මෙන්ඩිස්,රන්දිව්, වගේ කෙනෙක් ගත්තා නං බැටිං කෙසේ වෙතත් බෝලිං වලිං හරි වැඩක් ගන්න තිබුනා...

    hariyata hari ban dammika prasad,randiv wage all rounder kenek thama one batsman la 7 k kos kotannada:frown:

    kauruthma natthan sachithra hari dammanam u overs 10 dala runs tikakuth gahai:(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඌ ෆීල්ඩින් අන්තිමයි ච ච
    ඌව නැතුව වෙන එකෙක්ව ගන්න තිබ්බ
    රන්දීව් හරි චාමර සිල්ව හරි
    නැත්නම් වෙන අලුත් එකෙක්ව හරි ගන්න තිබ්බ