ජීවන් මෙන්ඩිස්,රන්දිව්, වගේ කෙනෙක් ගත්තා නං බැටිං කෙසේ වෙතත් බෝලිං වලිං හරි වැඩක් ගන්න තිබුනා...චාමර කපුගෙදර cricket team එකට ගන්න එකේ තේරුම මොකක්ද.......? අනේ මන්ද වෙන කවුරුත් ඈත්තෙම නෑද්ද..............?![]()
ජීවන් මෙන්ඩිස්,රන්දිව්, වගේ කෙනෙක් ගත්තා නං බැටිං කෙසේ වෙතත් බෝලිං වලිං හරි වැඩක් ගන්න තිබුනා...


අහ් උබත් එදා උඩ පැන පැන කිවුවෙ ඔකා හොදයි කියලා![]()


අයියෝ සල්ලි,
කපුවගේ බැට් එක ගන්න වියදම් කරපු සල්ලි වලින් කපුටන්ට ආප්ප අරන් දුන්න නම් ඔයිට වඩා හොඳයි.


