චාමර රණවකගේ සින්දුවක් හොයාගන්න
මචන්,
අර චාමර රණවකගේ අලුත් සින්දුවක් තියෙන්නේ "පොඩි නෑනේ මං උඹගේ ලොකු මස්සිනා" කියලා. ඒකෙ මුල මොකක්ද? ඒ සින්දුව හොයාගන්න තියෙනවනම් පොඩ්ඩක් දාපන්කෝ Video or Audio.

diwa aga thiyanawa enne nae kiyapanko 