චාමර රණවකගේ සින්දුවක් හොයාගන්න

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    චාමර රණවකගේ සින්දුවක් හොයාගන්න

    මචන්,
    අර චාමර රණවකගේ අලුත් සින්දුවක් තියෙන්නේ "පොඩි නෑනේ මං උඹගේ ලොකු මස්සිනා" කියලා. ඒකෙ මුල මොකක්ද? ඒ සින්දුව හොයාගන්න තියෙනවනම් පොඩ්ඩක් දාපන්කෝ Video or Audio. :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    yaoming_meme_png_by_blinkytv-d578rcx.png
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    mathaketa awe oka oka aluth ekak newei kohomath :no:

    ඔව් මචන් අරක අලුත් එකක් කියල තමයි ඌ ඒ සින්දුව කිව්වෙත්. බස් එකේ දාල තිබ්බ. පොඩි කික් එකක් තියෙන නිසා මතක තියන් ඇවිත් හෙව්වේ. මතක තියෙන්නේ අන්තිම ටික විතරයි. :(
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    ඔව් මචන් අරක අලුත් එකක් කියල තමයි ඌ ඒ සින්දුව කිව්වෙත්. බස් එකේ දාල තිබ්බ. පොඩි කික් එකක් තියෙන නිසා මතක තියන් ඇවිත් හෙව්වේ. මතක තියෙන්නේ අන්තිම ටික විතරයි. :(
    u hema ekama kiyanne aluth kiyala :rofl: diwa aga thiyanawa enne nae kiyapanko :dull:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Bata Domba Kale

    අප්පටසිරි.... මේක තමයි මචන් මම හොයපු සින්දුව. Thanks a lot bro.
    11.gif

    REP 9+

    අදට රෙප් ඉවරයිලු බන්. හෙට දෙන්නම් උඹට අනිවා. :(
     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    අප්පටසිරි.... මේක තමයි මචන් මම හොයපු සින්දුව. Thanks a lot bro.
    11.gif

    REP 9+

    අදට රෙප් ඉවරයිලු බන්. හෙට දෙන්නම් උඹට අනිවා. :(

    ekath alut ekak newei ban
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ekath alut ekak newei ban

    එහෙමද මචන්? මම ඊයේ ඇහුවේ ඉස්සෙල්ලම.

    උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි මචන්. මුලින් comment කරපු හැමෝටම නම් REP දුන්නා. අනිත් අයට හෙට දෙන්නම් මචන්. :)

    • Like
    Reactions: 1118lakmalkumara

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    එහෙමද මචන්? මම ඊයේ ඇහුවේ ඉස්සෙල්ලම.

    උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි මචන්. මුලින් comment කරපු හැමෝටම නම් REP දුන්නා. අනිත් අයට හෙට දෙන්නම් මචන්. :)

    :angry::angry::angry: mata + deela athi kiyala hithala math dunna thota aparade :dull::frown: