u thama@Solo Rider වගේ මූ නම්
දැන් බයික් එකෙන් ගමෙන් ගමට ගිහින් සින්දු කියනවදu thama

උද්දමනය ඌටදැන් බයික් එකෙන් ගමෙන් ගමට ගිහින් සින්දු කියනවද![]()
පිස්සුද රත්තරනේ ඔයා හිතනවද මෙයා එහෙම මනුස්සයෙක් කියලLangadi pare giyapu manussayekuth yata karagena giya neda?

පිස්සුද රත්තරනේ ඔයා හිතනවද මෙයා එහෙම මනුස්සයෙක් කියල![]()
බීල ගිහින් බයික් කාරයෙක් හැප්පුවලු නේ.Langadi pare giyapu manussayekuth yata karagena giya neda?
මිනිහට දාඩියකුත් දාලා බං.. හැබැයි කක්කා බර නම් රියල්ම කක්කා බරක්. කොත්තුව දාපු එකාගෙ ජාතකෙ මතක් කර කර ඉන්නෙ කියලා මුගෙ මූණෙන්ම පේනවා.මොකාද යකෝ මේ,ඇලඩින් සහ පුදුම පහන එකේ ඉන්න භූතයව මතක් වුණා.
![]()

මු එක පාරක් ආවා රත්ගම ලයිව් ශෝ එකකට. කොල්ලො මුව බදන් තට්ටෙ ඉබිනවා යකොව් 