චාමර වීරසිංහ මේ දැන්

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,661
    30,892
    113
    අපායෙ දොරකඩ
    bull.png
     
    • Like
    Reactions: KrishanL89

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,857
    10,036
    113
    චාමරට කැමතියි. සින්දුත් අහනවා. කියන්න ආඩම්බරයි social media වල "මමත් fan කෙනෙක්, මෙව්වා තමයි සින්දු" කියාගෙන ගියේ නෑ. ඒ විදියට ඉන්න එකට එළකිරි එකත් වගකියන්න ඕනේ. හැම රැල්ලටම අහු වෙන්නේ නැතුව ඉන්න පටන් ගත්තේ එළකිරි එන්න අරන් ටික කාලයකින්. මුල් කාලෙදිනම් ඒ ගති ඒ විදියටම තිබුණා. කියන්න ඕනේ, චාමර දක්ෂයි, ලකී. ඒත් දැන්නම් එපා වෙනවා දැකලම. චාමර චාමර චාමර.
    sander lantinga ears GIF by Radio 538