චාමර වීරසිංහ -- සුපිරිම ගායකයෙක්

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    උබට "පට්ට" කියන වචනේ අර්ථය තාම වැටහිලා නැ
    ඕක ඉතින් සාමාන්‍ය ගායනයක්. ලොකු දෙයක් නැ

    ඒ වුනාට එක දෙයක් මන් කියන්නම්. ඔය එක එක කසිකබල් දෙක පනහේ චොකා බයිලා කරයන්ට වඩා චාමර වීරසිංහ හොදා

    1. උබට මචං සාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන්... මට පට්ටම ගායනයක් ඒක ;):P
    2. අන්න හරි මචෝ.... මං දන්නේ නෑ අනික් උන් ගැන...මගේ මට්ටමින් නං නිරහංකාර සුපිරිම ඩයල් එකක් :D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබට "පට්ට" කියන වචනේ අර්ථය තාම වැටහිලා නැ
    ඕක ඉතින් සාමාන්‍ය ගායනයක්. ලොකු දෙයක් නැ

    ඒ වුනාට එක දෙයක් මන් කියන්නම්. ඔය එක එක කසිකබල් දෙක පනහේ චොකා බයිලා කරයන්ට වඩා චාමර වීරසිංහ හොදා

    ඔව් චාමර හොද හැකියාවක් තියන ගායකයෙක්
     
    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    Bump saho... Hodha kathikawathak adhenawa wage denenawa... Ela Ela digatama adegana yamu...
     
    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    මචං මෙතන වැදගත් ගානයනවා විතරයි.ඒ කියන්නේ හඬට සවන් දීපන්.වීඩියෝ එක ගැන වොරි වෙන්න එපා.චාමරගෙ ස්වර උස්පහත් කිරීම ගැන,තාල හැසිරවීම ගැන හිතපන්.වීඩියෝ එක නොබල සින්දුව ඇහුවා නම් තේරේවි.

    ඒවා ගැන හිතලා තමයි බන් කනවා කිවුවේ

    ඕකේ...රස විඳීම එකිනෙකාගෙන් වෙනස්.ලංකාවේ එක සින්දුවක් දෙකක් කියලා ඒවාට විෂුවල් එකක් හදලා පොර වෙන 'ගා යක්කුන්'ට වඩා මේ කොල්ලා සිරා ඩයල් එකක්.මූ ගායනා කළ උගේම ගීත ඔක්කොම වගේ පපුවට ගන්න තේරුමක් තියෙන ඒවා.අනික මූ එලිපිටම ගංජා ගහනවා.ඌට ඒක හංගන්න ඕනි නෑ.කවුරු හරි කියනවා නම් මූට සිංදු කියන්න පුලුවන් ගංජාවල පිහිටෙන් කියලා ඒක සිරාවටම ඉරිසියාවට කිව්ව කථාවක්...

    මට මූව පුම්බන්න ඕනි නෑ.ඒත් මූ වගේ එවුන් නැතිකරගන්න මම කැමති නෑ.මුගේ Latest තාත්තා සහ කවුරුන්ද කවුලුව වැහුවේ ගීත වලට මම පුද්ගලිකවා හරිම කැමතියි.
     
    Ela saho... Amathaka unadha Kirindhe song eke...:yes::yes::yes: Sudhu rala pela.............
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    11.gif
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕකේ...රස විඳීම එකිනෙකාගෙන් වෙනස්.ලංකාවේ එක සින්දුවක් දෙකක් කියලා ඒවාට විෂුවල් එකක් හදලා පොර වෙන 'ගා යක්කුන්'ට වඩා මේ කොල්ලා සිරා ඩයල් එකක්.මූ ගායනා කළ උගේම ගීත ඔක්කොම වගේ පපුවට ගන්න තේරුමක් තියෙන ඒවා.අනික මූ එලිපිටම ගංජා ගහනවා.ඌට ඒක හංගන්න ඕනි නෑ.කවුරු හරි කියනවා නම් මූට සිංදු කියන්න පුලුවන් ගංජාවල පිහිටෙන් කියලා ඒක සිරාවටම ඉරිසියාවට කිව්ව කථාවක්...

    මට මූව පුම්බන්න ඕනි නෑ.ඒත් මූ වගේ එවුන් නැතිකරගන්න මම කැමති නෑ.මුගේ Latest තාත්තා සහ කවුරුන්ද කවුලුව වැහුවේ ගීත වලට මම පුද්ගලිකවා හරිම කැමතියි.

    චාමර වීරසිංහ -- සුපිරිම... 09-15-2014 09:49 PM ane pala pandithaya yanna thota kathawakwath kiyaganna puluwanda.... tho wage internet weerayo thama kanne ape rata

    රේප් කැපුවට කමක් නැහැ.පකේ කතා තමයි හරියන්නේ නැත්තේ.
    චාමර මේ සින්දුව කියනව මදි.ඇත්තටම චමර කියන්නේ හොද ගායකයෙක් තමයි
    එත් මේ සින්දුව අවුට් යනවා එකයි කියලා තියෙන්න. කියල තියෙන්නේ මොකද්ද කියලා ත්රෙන්නේ නැති උන් එක්ක කතා කිරීම පැලක් නැත
     
    • Like
    Reactions: kinkon

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    චාමර වීරසිංහ -- සුපිරිම... 09-15-2014 09:49 PM ane pala pandithaya yanna thota kathawakwath kiyaganna puluwanda.... tho wage internet weerayo thama kanne ape rata

    රේප් කැපුවට කමක් නැහැ.පකේ කතා තමයි හරියන්නේ නැත්තේ.
    චාමර මේ සින්දුව කියනව මදි.ඇත්තටම චමර කියන්නේ හොද ගායකයෙක් තමයි
    එත් මේ සින්දුව අවුට් යනවා එකයි කියලා තියෙන්න. කියල තියෙන්නේ මොකද්ද කියලා ත්රෙන්නේ නැති උන් එක්ක කතා කිරීම පැලක් නැත

    අම්මෝ මචං මම නම් නෙවෙයි මේ රෙප් කැපුවේ.අද වෙනකම් මේ එළකිරියේ කිසිම කෙනෙක්ගේ මම රෙප් කපලා නෑ..මේක මගේ ඇඩක් නෙවෙයි.එච්චර පොන්න පාට් මගේ නෑ..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    චාමර වීරසිංහ -- සුපිරිම... 09-15-2014 09:49 PM ane pala pandithaya yanna thota kathawakwath kiyaganna puluwanda.... tho wage internet weerayo thama kanne ape rata

    රේප් කැපුවට කමක් නැහැ.පකේ කතා තමයි හරියන්නේ නැත්තේ.
    චාමර මේ සින්දුව කියනව මදි.ඇත්තටම චමර කියන්නේ හොද ගායකයෙක් තමයි
    එත් මේ සින්දුව අවුට් යනවා එකයි කියලා තියෙන්න. කියල තියෙන්නේ මොකද්ද කියලා ත්රෙන්නේ නැති උන් එක්ක කතා කිරීම පැලක් නැත

    දැන් මේකේ ඉන්න එවුනුත් නිකන් මුඩුක්කු මානසිකත්වෙට වැටිලා වගේ බන්. උගේ මතයට විරුද්ද දෙයක් කිව්වොත් මරාගන්න එන්නේ. මේකේ එකෙක් අවුරුදු 24න් A/L කරලා එක පාරින් medicine පුලුවන්ද අහන එකකට උත්තර දෙන්න ගිහින් ඌ මට පස්සෙන් එලව එලවා ගහනවා බන්. :D

    චාමර පට්ටම ගායකයෙක්. මේකේ උගේ උපරිමය ඌ කියන්නේ නෑ. අනිත් එක මම නම් කැමති චාමරගේ කට හඬට බන්. මාර ලස්සන කට හඬක්. ඒත් මේ ගායනය සුනිල් එදිරිසිංහගේ ගායනයත් එක්ක බලද්දී නම් සෑහෙන පහල මට්ටමක තියෙන්නේ.

    Rep denna baalu ban. :(
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් මේකේ ඉන්න එවුනුත් නිකන් මුඩුක්කු මානසිකත්වෙට වැටිලා වගේ බන්. උගේ මතයට විරුද්ද දෙයක් කිව්වොත් මරාගන්න එන්නේ. මේකේ එකෙක් අවුරුදු 24න් A/L කරලා එක පාරින් medicine පුලුවන්ද අහන එකකට උත්තර දෙන්න ගිහින් ඌ මට පස්සෙන් එලව එලවා ගහනවා බන්. :D

    චාමර පට්ටම ගායකයෙක්. මේකේ උගේ උපරිමය ඌ කියන්නේ නෑ. අනිත් එක මම නම් කැමති චාමරගේ කට හඬට බන්. මාර ලස්සන කට හඬක්. ඒත් මේ ගායනය සුනිල් එදිරිසිංහගේ ගායනයත් එක්ක බලද්දී නම් සෑහෙන පහල මට්ටමක තියෙන්නේ.

    Rep denna baalu ban. :(

    :yes::yes:
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    චාමර මේ සින්දුව කියනව මදි.ඇත්තටම චමර කියන්නේ හොද ගායකයෙක් තමයි
     
    Me wage Bus gayakayonta wadiya Chamaraya Hodai ban

    G Am
    Kalu naughty kella sweety manika maage
    C D
    Man onna awa umma umma oni //

    [Inter]
    -----------------------------------------
    [|G |Am |C |D |]

    [Verse 1]
    -----------------------------------------
    G F
    Numba nethi deepe rasa na none
    Cm G
    THurulata penapan maage
    G F
    Papuwama maage gindara wage
    Cm G
    Man hari handsome none
    Dm Cm
    Romeo juliet waage
    G
    Api denna.. ahh...
    F Eb
    MAe kalu kelle aadare dalle
    D D7
    Umba mage panamai hithuna

    [Chorus]
    -----------------------------------------
    G Am
    Mal mada haase uthurai dase
    C D
    Loketa rahase indapan pahase //

    [Rap]
    -----------------------------------------
    G
    Ahh ko kiss aurudu
    Am
    Me miss athe no mudu
    C
    Enawada mage langata wasthu
    D
    Handahan balala hadamu poru
    G
    ikibichi mahatha pittu
    Am
    Saree andan dala walalu
    C
    Shirty manika natanawa ban
    D
    Atha allala dunna thoththu

    [Verse 2]
    -----------------------------------------
    Gm F
    Anguuru walata langama paata kalu lu
    C
    Ita wada mage manika sudulu
    Gm Bb
    Matama kepena hotma paata thalelu
    D7
    Kiyanne man wiridu..

    http://www.youtube.com/watch?v=NCVXsQ9Xbbw
     
    Last edited: