චාමර වීරසිංහ -- සුපිරිම ගායකයෙක්

sanja_1

Active member
  • Apr 8, 2013
    585
    77
    28
    සින්දුව නියමෙට කියනව but ඌ කියන සින්දුවේ තේරුම ඌටවත් තේරුම් ගන්න බැරිවෙලා වගේ නේ
    (නසරානිවෙන්න ගහල ඉන්නේ :P )
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,784
    6,011
    113
    ඔතන සින්දුව කනවා බන්
    හොදට අහලා බලපන්
    කට හද හොදයි තමයි
    එත් හොද ප්‍රශස්ත මට්ටමේ ගායනයක් නැහැ
    ඕක නොකරා නම් තමයි හොද

    ඔයිට වඩා හොදට ගායන කරනන් පුළුවන් බාචි සුසන්ට
    හඩත් හොදයි

    මුගෙ වොයිස් එක පට්ට .. ඒත් ඉතින් මූ සින්දුව පොඩ්ඩක් විතර කනව වගේ තමයි ... :yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මුගෙ වොයිස් එක පට්ට .. ඒත් ඉතින් මූ සින්දුව පොඩ්ඩක් විතර කනව වගේ තමයි ... :yes:

    ඉස්සර වගේ ඔබ ලග ඉන්නට ඉඩදෙන්න කියලා සිබ්දුවක් තියනවා එක මාර ලස්සනයි
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,784
    6,011
    113
    ඉස්සර වගේ ඔබ ලග ඉන්නට ඉඩදෙන්න කියලා සිබ්දුවක් තියනවා එක මාර ලස්සනයි

    මටනම් ඒක අල්ලන්නෙ නෑ බන් .. ලස්සනක් පේන්නෙත් නෑ .. :rofl: එක එක්කෙනාගෙ රුචිකත්වය මත ඉතින් වෙනස් වෙනවනෙ ... :yes: මටනම් නිකන් බස් එකක, ත්‍රීවිල් එකක ඇහෙන සින්දුවක් වගේ ඒක :dull: ..
     
    Last edited: