චාමර වීරසිංහ

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    උ බන් මිට ඉස්සෙල්ලත් ඉස්පිරිතාලේ හිටිය මාසයක් විතර මොකක් හරි සින් එකක නිසා.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,854
    1
    60,731
    113
    Mother Earth
    මතකයන් ඔබේ සිතේ තබාගෙන...
    දුක් විදිනා මා ඔබගේ ...
    පළමු පෙම්වතා...
    සුවඳ පොදට පවා ඔබ පෙම් කරනා...
    අදටත් මම ඔබගේ පළමු පෙම්වතා...

    -Heshan Daminda-
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,058
    46,549
    113
    ඩෙංගු හැදිලා තියෙද්දී සින්දු කියන්න ගියාද දන්නේ නැහැ,.