චාමර වීරසිංහ

bkizza

Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    ඔය චාමර කියන එක්කෙනාගේ හොදකට තියෙන්නේ බැද්දට සද වගේ සින්දුව...මිනිස්සු වැලලෙන්නේ උට මොකටද දන්නෙ නෑ...මටනම් මතක් වෙන්නේ වදුරෙක්ට දැලි පිහිය හම්බ උනා වගේ මූට සල්ලි හම්බ වෙච්ච එක..අඩු කුලේ ජාන තියෙනවා කියලනම් පේනවා...
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    Jealousy GIF by The Roku Channel
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    dan mokakda awula.

    chamarata mehema thread dapu ubata, ara sri lankan eke ganiyek adu kule wage talk dunne ekata thread danna baha neda
    ඒවාට වඩා මේවට අවධානෙ හම්බෙනවනෙ
     
    • Haha
    Reactions: SLK_sri

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    උබ උගේ අහල තියන අනිත් සින්දු ටික කියපන් බලන්න.

    clarence, ජෝතිපාල වගේ අයට ජීවත්ව උන්න කාලේ නැති වටිනාකමක් මැරිලා අවුරුදු ගානකට පස්සේ හම්බුනට වඩා ඉන්න කාලේ හිතේ සතුටට හරි fan ලගෙන් ඔහොම හම්බෙන එක වටිනවා . හැබැයි වහල් බයි vibe එක එන toxic fan ලා හින්ද පොඩ්ඩක් විතර අවුල් ගිහින් තියෙන්නේ .
     
    Last edited:

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    සිංදුවල නෙවේ අවුල music පොඩ්ඩක් ටකරං සද්දෙ තියෙනවා. එහෙම නැත්නම් ලස්සනයි එහෙම්පිටින්ම වෙන රටවල් වල උන්ගෙන් lyrics ටිකත් කොපි කරලා හදන උන්‍ට වඩා නම් හොදයි .


     

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    ඔය චාමර කියන එක්කෙනාගේ හොදකට තියෙන්නේ බැද්දට සද වගේ සින්දුව...මිනිස්සු වැලලෙන්නේ උට මොකටද දන්නෙ නෑ...මටනම් මතක් වෙන්නේ වදුරෙක්ට දැලි පිහිය හම්බ උනා වගේ මූට සල්ලි හම්බ වෙච්ච එක..අඩු කුලේ ජාන තියෙනවා කියලනම් පේනවා...
    awadaneda one naththal ponnayo
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    මට නම් තේරෙන්නේ නැහැ එකපාරටම මූට හේට් එකක් අවේ ඇයි කියලා මුගේ සින්දු බස් වල යනවා කියලා මූ මොනවා කරන්නද ? අනික හැම ගායකයෙක්ටම එක එක තරාතිරමේ ෆෑන්ස්ල ඉන්නවනේ :dull: මොනවා උනත් ඌට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,310
    16,022
    113
    Colombo
    දැන් හැදෙන සින්දි වලට වඩා ෆීල් බන්
    ලිරික්ස්, මෙලඩි උනත්
    චාමරගේ පරනම ඇල්බම් ටික මම නම් තාමත් අහනවා
    නෝමල් එකේ අහන්න පුලුවන්
     
    • Like
    Reactions: BadAlucard

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    වොයිස් එක සුපිරි ❤
    ගොඩක් සින්දුවල ලිරික්ස් එහෙමත් හොදයි
    Musicනම් ගූ හතයි 🤢🤢🤢🤢
     
    • Like
    Reactions: shenat

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    සිංදුවල නෙවේ අවුල music පොඩ්ඩක් ටකරං සද්දෙ තියෙනවා. එහෙම නැත්නම් ලස්සනයි එහෙම්පිටින්ම වෙන රටවල් වල උන්ගෙන් lyrics ටිකත් කොපි කරලා හදන උන්‍ට වඩා නම් හොදයි .



    supiri sindu set eka muge and voice eka
     
    • Like
    Reactions: BadAlucard

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    උගේ සින්දු යටම පන්තියේ උන්ගේ බොක්කටම වදින සරල සින්දු,. ගමේ ටවුමේ මියුසිකල් එකක් තිබ්බත් දක්කින්නේ මු. බස් එකක යද්දී ඇහෙන්නෙත් උගේ සින්දු. ඌත් පාඩුවේ සින්දුවක් කියාගන ඉන්නවා ලොකු සීන් දන්නේ නැතුව. අනික මු ගංජා ගහල බිල සිටෙජ් නගිනවා කියන්නෙත් යටම උන්ට පට්ට වීර කමක්.
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,261
    3,843
    113
    මොකද්ද බන් උඹලගේ ඔය වැඩි කුලේ
    අන්න ඒක කියල හිටපන්
    බ්‍රහ්මණ කුලේද

    එලකිරි එකේ උන් කට ඇරියොත් නැත්නම් යුරෝප් තමා පට්ට ලංකාවෙ ඉදල වැඩක් නෑ අරකයි මෙකයි
    ඒ වුනාට ඇටියුඩ් නම් ලංකාවෙ ඉන්න අම්මණ්ඩිලගේ ඇටිටියුඩ්ම තමයි

    1703480493883.png
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    වොයිස් එක සුපිරි ❤
    ගොඩක් සින්දුවල ලිරික්ස් එහෙමත් හොදයි
    Musicනම් ගූ හතයි 🤢🤢🤢🤢

    voice???? Sindu hondayi maath asayi. Supiri voice nam na bro.
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මොකද්ද බන් උඹලගේ ඔය වැඩි කුලේ
    අන්න ඒක කියල හිටපන්
    බ්‍රහ්මණ කුලේද

    එලකිරි එකේ උන් කට ඇරියොත් නැත්නම් යුරෝප් තමා පට්ට ලංකාවෙ ඉදල වැඩක් නෑ අරකයි මෙකයි
    ඒ වුනාට ඇටියුඩ් නම් ලංකාවෙ ඉන්න අම්මණ්ඩිලගේ ඇටිටියුඩ්ම තමයි

    View attachment 221585
    ලෙසටම කියල තියෙනවා 😅

    ඔය අනුන්ට අඩුකුලේ ගගා දගලන ගොඩක් උන් විවිධ හේතු නිසා සමාජෙන් කොන් වුණ එවුන්. ඒ ඇරියස් එක තමා මේ වගේ ත්රෙඩ් වලින් කවර් කරන්නෙ.
     
    • Like
    Reactions: slguy and libero